බබාල වගේ දාන කමෙන්ට් වලින් ඇති වැඩක් නැ , මුල් කාලෙ ඕක හරියයි කියල හිතුව පස්සෙ ඒක හරි යන්නෙ නැ කියල තේරුන නිසා ලoකාවෙ පාවිචි කරේ නැ ඒත් ඇමරිකාවෙ තාම පාවිච්චි කරනව,මටද නැත්තම් උබටද තේරුම් ගන්න බැරි?![]()
බබාල වගේ දාන කමෙන්ට් වලින් ඇති වැඩක් නැ , මුල් කාලෙ ඕක හරියයි කියල හිතුව පස්සෙ ඒක හරි යන්නෙ නැ කියල තේරුන නිසා ලoකාවෙ පාවිචි කරේ නැ ඒත් ඇමරිකාවෙ තාම පාවිච්චි කරනව,මටද නැත්තම් උබටද තේරුම් ගන්න බැරි?![]()
බබාල වගේ දාන කමෙන්ට් වලින් ඇති වැඩක් නැ , මුල් කාලෙ ඕක හරියයි කියල හිතුව පස්සෙ ඒක හරි යන්නෙ නැ කියල තේරුන නිසා ලoකාවෙ පාවිචි කරේ නැ ඒත් ඇමරිකාවෙ තාම පාවිච්චි කරනව,

කිතුලට නගින කතා නෙමේ, ඕකම තමයි රැෆිඩ් ටෙස්ට් එකටත් මෙහෙ උනේ,WHO අනුමත වෙලත් මෙහෙ තාම ටෙස්ටින්, ගැලපෙන එකක් සාමුහික තින්දුවක් අරන් කරන එක හොදයි, බුරා පනින්ඩ දෙයක් නැත..කිතුල් ගහට නැගල බහිද්දී කියන කතාව හම්මෝ![]()
![]()
![]()
වැඩියෙන් කොමිස් එන්නෙ මොකෙන්ද කියල වෙන්න ඇති ටෙස්ටින් කරන්නෙ.කිතුලට නගින කතා නෙමේ, ඕකම තමයි රැෆිඩ් ටෙස්ට් එකටත් මෙහෙ උනේ,WHO අනුමත වෙලත් මෙහෙ තාම ටෙස්ටින්, ගැලපෙන එකක් සාමුහික තින්දුවක් අරන් කරන එක හොදයි, බුරා පනින්ඩ දෙයක් නැත..
කොමිස් ගන්නෙ කොහොමද පොන්ස් WHO එකෙන්, නොදන්න හුත්තවල් කියවන්ඩ එපා හැම දේටම...වැඩියෙන් කොමිස් එන්නෙ මොකෙන්ද කියල වෙන්න ඇති ටෙස්ටින් කරන්නෙ.
ඇයි උන් ප්‍රඩක්ශන් කරනවද අන්තිමට ගන්න ඕනි මොකෙක් හරි සප්ලයර් කෙනෙක්ට සල්ලි ගෙවලනෙ.කොමිස් ගන්නෙ කොහොමද පොන්ස් WHO එකෙන්, නොදන්න හුත්තවල් කියවන්ඩ එපා හැම දේටම...
WHO එකට සල්ලි ගෙවල ගන්නෙ පොන්ස්, නොදන්න මගුල් කියවන්ඩ එපා..ඇයි උන් ප්‍රඩක්ශන් කරනවද අන්තිමට ගන්න ඕනි මොකෙක් හරි සප්ලයර් කෙනෙක්ට සල්ලි ගෙවලනෙ.
WHO එකට සල්ලි ගෙවල ගන්නෙ පොන්ස්, නොදන්න මගුල් කියවන්ඩ එපා..
WTF කවුද කියන්නේ අමෙරිකාවේ මේව පාවිචිචි කරනව කියල ?බබාල වගේ දාන කමෙන්ට් වලින් ඇති වැඩක් නැ , මුල් කාලෙ ඕක හරියයි කියල හිතුව පස්සෙ ඒක හරි යන්නෙ නැ කියල තේරුන නිසා ලoකාවෙ පාවිචි කරේ නැ ඒත් ඇමරිකාවෙ තාම පාවිච්චි කරනව,
මොලේ නැති ගොබිලො තමයි විමලුන්ට දෙන්නේ.yako meka danna tharama,mu melo magulak danne nathi pissek
![]()
This fellow keeps proving what sort of an idiot he is,so funnyමොලේ නැති ගොබිලො තමයි විමලුන්ට දෙන්නේ.
කොරෝනා පරදන ඖෂධය ලෝ ප්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි
ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..
කොහොමින් කොහොම හරි පොහොටුවේ විද්වතා වැඩ පෙන්නුව , ලෝකෙන් අනුමත වෙන්ඩත් කලින් මෙහෙ බෙහෙත් ටික රෝහල් වලට ලබා දුන්න , ඇමරිකවෙ අනුමත වෙලා තියෙන්න අද ඒත් අද උදේ ඉදන්ම මෙහෙ රෝගින්ට බෙහෙත දෙනව.... ආන්න එහෙමයි ආණ්ඩුව වැඩ පෙන්නන්නෙ..![]()
WHO එකෙන්ද දැන් ගෙවන්නෙ සුදර්ශන පැණියට. WHO එකෙන් දෙන බේතක් එවයි අපිට දැනගන්න ඕනි මේ බුද්දිමතා කරපු දේ ගැන.WHO එකට සල්ලි ගෙවල ගන්නෙ පොන්ස්, නොදන්න මගුල් කියවන්ඩ එපා..
කගෙන්ද පොන්ස් බේරෙන්ඩ හදන්නෙ තොපෙන්ද ලොල් , තොපි උදේ ඉදන් රෑ වෙනකන් කියෝපල්ලකො මට මොකද බලන්ඩ..උබල මේ කියාගන්ඩ දෙයක් නැතුව පැටලෙන්ඩ තැනක් නැතුව ඇවිල්ල රෙදි ගලෝගෙන කියෝ කියෝ උන්න කියල නම් මගෙ කසන්නෙ නැ ආන්ම ඒක ඉස්සෙල්ලා තේරුම් ගනින්..දැන් නිකන් බොරුවට WHO එකයි, සාමුහික තීරණයි අදාළ කරගෙන බේරෙන්න හදනවා ඩයල් එක.
ත්‍රෙඩ් එක දාල තියෙන්නේ නම් ලෝකේ කරගන්න දෙයක් නැතුව උඩ බලාගෙන ඉන්න වෙලේ බුද්ධිමතා හොයාගත්ත දෙයක් වගේ.
දැන් who එකේ ඇගේ ගහන්න යනවා.![]()
මොනාද පොන්ස් මේ ගොන් කතා, වැදගත් දෙයක් කියපන්කො මීහරකෙක් වගේ තප්පුලන් නැතුව..WHO එකෙන්ද දැන් ගෙවන්නෙ සුදර්ශන පැණියට. WHO එකෙන් දෙන බේතක් එවයි අපිට දැනගන්න ඕනි මේ බුද්දිමතා කරපු දේ ගැන.
මේකනෙ පොන්ස් දැන් උබම කියන විදියට ලන්කාවෙ හදපු බේතක් නෑනෙ තිබ්බ එකක් ලේබල් කරල මිනිස්සුන්ගෙන් ගාණක් කඩාගන්න බිස්නස් එකක් විදියට එළියට දාපු එකක් නෙ තියෙන්නෙ. වතුරත් ඇගට විස නෑවගේ ඒ තියෙන එකත් ඇගට විසක් නැති නිසා එහෙම කරාට උබලට ඖලකුත් නෑනෙ.මොනාද පොන්ස් මේ ගොන් කතා, වැදගත් දෙයක් කියපන්කො මීහරකෙක් වගේ තප්පුලන් නැතුව..
කරපු අනිත් වැඩ ගැන තෙර්ඩ් වැටුනෙ ඕන තරන් ඒව උබලට නොපෙනුනාට මට කරන්ඩ දෙයක් නැ ලකාවෙ හදන්ඩ පටන් ගත්ත බේත් උබලගෙ කුහක ඇසට නොපෙනුනාට මට කරන්ඩම දෙයක් නැ..
මේකනෙ පොන්ස් දැන් උබම කියන විදියට ලන්කාවෙ හදපු බේතක් නෑනෙ තිබ්බ එකක් ලේබල් කරල මිනිස්සුන්ගෙන් ගාණක් කඩාගන්න බිස්නස් එකක් විදියට එළියට දාපු එකක් නෙ තියෙන්නෙ. වතුරත් ඇගට විස නෑවගේ ඒ තියෙන එකත් ඇගට විසක් නැති නිසා එහෙම කරාට උබලට ඖලකුත් නෑනෙ.