පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මතකද ඒ කාලේ මේ දවස්වල 😹
    🐄🐄🐄🐄🐄 69 🐄🐄🐄🐄🐄🐄

    a1aYLfH.png

    :D :D
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:

    me mokake da bung ?
     
    • Haha
    Reactions: pavanruka

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එරෝ මොකෝ වෙන්නේ? උම්මා දෙවිටත් කොරෝනා ලු නේ... :lol: :lol:

    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    :lol: :lol: :lol:
    ------ Post added on Jan 23, 2021 at 9:44 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝ මොකෝ වෙන්නේ? උම්මා දෙවිටත් කොරෝනා ලු නේ... :lol: :lol:

    :lol: :lol: :lol:
    ------ Post added on Jan 23, 2021 at 9:44 PM
    ඇමරිකාවෙ ජනාධිපතිටත් හැදුනෙ, ඕන මනුස්සයෙක්ට හදන්ඩ පුලුවන් ,,,
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මේ දිනවල ඉරෝසන් පොන්ස් ගේ එකම පැතුම.."අනේ චන්න ස' පොඩ්ඩක් පරිස්සන් වෙලා ඉන්න".. :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    ඇමරිකාවෙ ජනාධිපතිටත් හැදුනෙ, ඕන මනුස්සයෙක්ට හදන්ඩ පුලුවන් ,,,

    සුද්දගෙන් රිෆරන්ස් ගන්න ගානනට බයි පීපල්ස්ලගෙ මොරාල් බැහැලද දැන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දගෙන් රිෆරන්ස් ගන්න ගානනට බයි පීපල්ස්ලගෙ මොරාල් බැහැලද දැන්.
    අපි ඕන බෝලෙකට ලස්සනට ෆේs කරනව ,තොපි තමයි බෝලෙ දාන්ඩත් කලින් කුජිත වෙලා හත්පොලේ ගාගන්නෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    අපි ඕන බෝලෙකට ලස්සනට ෆේs කරනව ,තොපි තමයි බෝලෙ දාන්ඩත් කලින් කුජිත වෙලා හත්පොලේ ගාගන්නෙ..
    උබ ඉතින් හෙළුවෙන් තමා මේ ටිකේ නන් ෆේස් කරන්නෙ.