රෙද්ද අස්සෙද දන්නෑකොරෝනා වලට බෙහෙතක් අපි ලග තියෙනවා. ඒක රහසිගත තැනක හංගගෙන ඉන්නෙ. සීතා අරඹේපොල
ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()

ඇමරිකාවෙ ජනාධිපතිටත් හැදුනෙ, ඕන මනුස්සයෙක්ට හදන්ඩ පුලුවන් ,,,එරෝ මොකෝ වෙන්නේ? උම්මා දෙවිටත් කොරෝනා ලු නේ...![]()
![]()
![]()
------ Post added on Jan 23, 2021 at 9:44 PM
එතකොට පැණිය?ඇමරිකාවෙ ජනාධිපතිටත් හැදුනෙ, ඕන මනුස්සයෙක්ට හදන්ඩ පුලුවන් ,,,
ඇමරිකාවෙ ජනාධිපතිටත් හැදුනෙ, ඕන මනුස්සයෙක්ට හදන්ඩ පුලුවන් ,,,
අපි ඕන බෝලෙකට ලස්සනට ෆේs කරනව ,තොපි තමයි බෝලෙ දාන්ඩත් කලින් කුජිත වෙලා හත්පොලේ ගාගන්නෙ..සුද්දගෙන් රිෆරන්ස් ගන්න ගානනට බයි පීපල්ස්ලගෙ මොරාල් බැහැලද දැන්.
උබ ඉතින් හෙළුවෙන් තමා මේ ටිකේ නන් ෆේස් කරන්නෙ.අපි ඕන බෝලෙකට ලස්සනට ෆේs කරනව ,තොපි තමයි බෝලෙ දාන්ඩත් කලින් කුජිත වෙලා හත්පොලේ ගාගන්නෙ..