පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    v2mZ3k0.jpg

    මෙන්න මේ ගැටලුවයි මැලේරියා ඖෂධයෙන් පාලනය කරන්නෙ..ඒකට සෙම වේලනව උපරිමේටම හුස්ම ගන්ඩ බැරුව මැරෙන්නෙ නැ එතකොට..
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    අනේ පව් දෙයියනේ මිනිස්සුන්ට බෙහෙතක් හොයල ප්‍රවාහනය කරවල ලෙඩ්ඩුන්ටත් දුන්නම ඒකටත් කුහකකමේ නලියන අමුනුස්ස කොඨටාසයක් අපි අතරම ඉන්නවනෙ..කුහකකමේ උපරිමේ ඒකටත් ෆේක් බස්සන් අපහාස කරනව..
    මේ ඉරෝසන් කියනා ගොන් පකයා කොහෙන් ආපු එකෙක්ද ?
    මෙහෙම වසංගත රෝගයකට බෙහෙතක් දෙන විද්‍යාත්මක ක්‍රමය ... මුලින්ම control group එකකට දීල ඔවුන්ගෙන් ලැබෙන feedback/reaction අනුව නේද මුළු මහත් සමාජයටම බෙහෙත් නිර්දේශ කරන්නේ ?
    ඔය quinine ඉස්සර මැලේරිය රෝගීන්ට දුන්න ...ඒ කාලේ ජයසුමනයා ඉපදිලාවත් නැහැ.... ජයසුමනයට වඩා උඩ ගිහින් ඉන්න මොංගල් ඉරෝසන් කාරයා ඌට තියෙන පුකේ අමාරුවට පොහොට්ටුවක් අල්ලාගෙන උඩ පනිනවා ....කියපන් බලන්න දිවා රෑ නොතකා මේ රෝගීන් වෙනුවෙන් වෙහෙසෙන දොස්තරලා ඔක්කොම් උඹේ ගූ පොහොට්ටුවේද කියලා ?.....ඔය කතාව ඇත්තනම් ඕක coronavirus වලට ගැලපෙනම බේත නම් මේ දැන් ඉඳලම ඕක ලෝකය පුරා ප්‍රචාරය වෙලා තියෙන්න ඕනේ !....ඉරෝසන් ගොන් පකයෝ නොදන්නා මගුල් ගැන කතා නොකර සැමන් එක්ක පරිප්පු ගිලලා නිදාගන් ...ඒත් අමාරුව සනීප වෙන්නේ නැත්නම් යකඩ තහඩුවක් අරගෙන නමලා පොහොට්ටුවක් හදාලා ඒකෙ උල් පැත්ත උඩ වාඩිවෙයන් !
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    --- මීට ආන්ඩුවේ මාද්‍ය ප්‍රකාශක.. පුක් රෝශන්....
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මැලේරියා සදහා ලබාදෙන ඖෂධ ලබා දෙනු ලබන්නේ කොරෝනා වැලදුන රෝගින්ට පමනක් බවත් , ඒවා රෝහල්තුල පමනක් ලබාදෙන බවත්, ෆාමසී වලින් ලබාගෙන හිතුමතේ පානය කිරිම අහිතකර බවත් රජය දැනුම් දෙනු ලැබේ.......
    මීට ආන්ඩුවේ මාද්‍ය ප්‍රකාශක.. පුක් රෝශන්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීට ආන්ඩුවේ මාද්‍ය ප්‍රකාශක.. පුක් රෝශන්....

    --- මීට ආන්ඩුවේ මාද්‍ය ප්‍රකාශක.. පුක් රෝශන්....

    මූ මේ පච නිව්ස් දාල එලකිරිය තහනම් කරයි

    කොරෝනා සදහා බෙහෙතක් හොයා ගත්ත කියුවම රිදිල දගලන ගු ඇන් පි තිරිසන්නු :dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැලේරියා සදහා ලබාදෙන ඖෂධ ලබා දෙනු ලබන්නේ කොරෝනා වැලදුන රෝගින්ට පමනක් බවත් , ඒවා රෝහල්තුල පමනක් ලබාදෙන බවත්, ෆාමසී වලින් ලබාගෙන හිතුමතේ පානය කිරිම අහිතකර බවත් රජය දැනුම් දෙනු ලැබේ.......

    ----------------------------------


    මෙන්න මේ ගැටලුවයි මැලේරියා ඖෂධයෙන් පාලනය කරන්නෙ..ඒකට සෙම වේලනව උපරිමේටම හුස්ම ගන්ඩ බැරුව මැරෙන්නෙ නැ එතකොට..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන විරුවා පියවරක් ඉදිරියෙන් සියල්ල සුදානම්

    හෝමාගම මූලික රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වන මධ්‍යස්ථානයකට වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව එහි දැනට සිටින රෝගීන් වෙනත් රෝහලකට යැවීමට ඇති හැකියාව සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම්දී ඇත.

    එසේ යැවිය නොහැකි රෝගීන් වෙනත් රෝහලට මාරු කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

    එමෙන්ම නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සහ ඇමරිකන් හඬ ගොඩනැගිලි පවරාගෙන කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරමින් සිටී.

    මේ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයන් 11842 දෙනකු ස්වයං නිරෝධායකට ලක් වෙමින් සිටින බවයි.

    එමෙන්ම රජය විසින් ආරම්භ කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන 22 කදී තවත් පුද්ගලයන් 3063 දෙනෙකු නිරෝධන ලක් කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
     
    • Like
    Reactions: JohnnySS

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,177
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොරෝනා සදහා බෙහෙතක් හොයා ගත්ත කියුවම රිදිල දගලන ගු ඇන් පි තිරිසන්නු :dull::dull:


    හා ඔයාගෙ බොරුව අපි විශ්වාස කරා. ඉතින් කවද හිටංද ඔය විද්වතාගෙ බෙහෙත දෙන්න පටන්ගන්නෙ? දැනටමත් ලෙඩ්ඩුන්ට දෙනවද?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    Yesterday, 03:26 PM- http://www.elakiri.com/forum/showpost.php?p=25234354&postcount=123

    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.



    ------------------------------------------------------------------------

    http://elakiri.com/forum/showthread.php?t=1932457

    ab7843db33855027af1d3c6f5aa4020b.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙ සයිඩ් ඉෆෙක්ට්ස් පට්ට විදිහට . කොරෝන වලින් බේරිල දුක් විදින්න වෙනව



    https://www.drugs.com/sfx/hydroxychloroquine-side-effects.html

    නොදනන් දේවල් කියවන්ඩ එපා , ඕක බොන්නෙ දවස් 6යි ..මේ ලoකාවෙ මැලේරියාවට ඔය බේත ලක්ශ ගානක් බිල තියෙනව කටවත් බිල ඉවර උනාට පස්සෙ කිරිම ආබාධයක් අද වෙනකන් ඇවිල්ල නැ..

    අඩුම ගානෙ මෙහෙම වෙලාවකවත් බොරු ප්‍රචාරය කිරිමෙන් වැලකියල්ල..උබල දන්නව දොස්තරලට වඩා .. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ මහාචාර්යවරු 12දෙනෙක් එකතුවෙලා ගත්ත තීරනයකට අනුවයි දැන් රෝගින්ට බෙහෙත ලබා දෙන්නෙ උබ දන්නවද ඒ මිනිස්සුන්ට වඩා??? :dull::dull::dull::dull:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නොදනන් දේවල් කියවන්ඩ එපා , ඕක බොන්නෙ දවස් 6යි ..මේ ලoකාවෙ මැලේරියාවට ඔය බේත ලක්ශ ගානක් බිල තියෙනව කටවත් බිල ඉවර උනාට පස්සෙ කිරිම ආබාධයක් අද වෙනකන් ඇවිල්ල නැ..


    හරි ඩොක්ටර් ඔයා දන්නව :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි ඩොක්ටර් ඔයා දන්නව :lol::lol::lol:

    අඩුම ගානෙ මෙහෙම වෙලාවකවත් බොරු ප්‍රචාරය කිරිමෙන් වැලකියල්ල.. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ මහාචාර්යවරු 12දෙනෙක් එකතුවෙලා ගත්ත තීරනයකට අනුවයි දැන් රෝගින්ට බෙහෙත ලබා දෙන්නෙ උබ දන්නවද ඒ මිනිස්සුන්ට වඩා??? :dull::dull::dull::dull: