පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.
    පොහොට්ටු බුද්ධිමතා පටන්ගත්තෙ ක්ලෝරොකුවින් වලින්. ඊට පස්සෙ සුදර්සනී පැනිය. ඊට පස්සෙ රාවණාගෙ මී පැනි. මොකක්ද බන් ඔය ඌට තියෙනව කියන බුද්දිය?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    DopeyIlliterateBlackbuck-size_restricted.gif
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    මුගේ අම්මගෙ හු*ත අස්සෙ වැඩ පෙන්නලා ඇත්තෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බලපන්කො පොන්ස් අපි පැනියක් හරි හදල ප්‍රඩක්ස්ට් එක එලියටත් දැම්ම ආන්න හැකියාව, :) :) :) :) තොපි අවුරුදු 5ට හදපු පැනියක් නෙමේ, අඩුම ගානෙ පස් පoගුව පැකට් එකක් හරි තියෙනව නම් පොටෝ එකක් දාපන් බලන්ඩ..

    oya haduwe paniya pola.... keeels eken pol gediyak aran gahapan sinigama gihin ubage gon kama yanna kiyala..

    .:lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya haduwe paniya pola.... keeels eken pol gediyak aran gahapan sinigama gihin ubage gon kama yanna kiyala..

    .:lol::lol::lol::lol::lol::lol:
    අසහනේට සහ කුහකකමට උබල බුරා පැන්නට අපිට ගානක්වත් නැ..රන්න පොනිලට සහ මෝඩ පුතාට වහල්කම් කරන උබලගෙ මෝඩ ජෝක් වලට හිනා යන්නෙත් නැ
     
    • Haha
    Reactions: allrights

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    .
    450 cc -1000cc ලියාපදිංචියට අවසර 🤣 ගොබ්බයෝ වැඩක් කළොත් ගූ නාගෙන තමා පස්ස බලන්නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ලංකාවෙ දැනට කොරෝනා සඳහා හොයාගෙන ඇති බෙහෙත්:

    1. කොරෝනාවට බය වෙන්න එපා - බෙහෙත් මං ළඟ තියෙනවා - අබේවර්ධන හෙට්ටිආරච්චි

    2. ජනපති අවසර දෙනවා නම් වෛරසයට බෙහෙත මං දෙන්නම් - පස්යාලෙ වෙද හාමුදුරුවෝ

    4. කනගාටුයි.. ජනපති තියා කවුරුත් කතා කළේ නෑ.. මං බෙහෙත පිට රටකට විකුණනවා - සෙන්ජිත් රාජගුරු

    5. ජපානයට අභියෝග කරමින් හෙල ඔසුවක් අනුරපුරෙන් - අනුරාධපුරේ වෙද මහතා

    7. කොරෝනාවට ශ්‍රී ලංකාවෙන් සොයා ගත් බෙහෙත - කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්

    8. කිසිදු බෙහෙත් ගැල්වීමක්.. බීමක් නැත, කොරෝනා සුව කරමි - විශ්වනාත් වෙද මහතා

    9. කොරෝනාවලට මේ රහස් ඖෂධ හතර තම්බා බොන්න - ගල් ලෙන් වාසි හිමි නමක්

    10. කොරෝනා නසන විශ්වීය රහස මා සතුයි - උදේශා ගංගා මැණියෝ

    11. දුමක් අල්ලා කැඳක් පොවා කොරෝනා සුව කළ හැකියි - හෙළ සුවය, පාදෙනිය ඇතුළු කණ්ඩායම

    12. හිමාලයෙන් ආ හිමිනමක් කොරෝනා වලට කිවූ රහස් බෙහෙත

    13. හෙළ ඖෂධ වලින් කොරෝනා මඩින හැටි ලොව පතල ඖෂධවේදියෙක් හෙලි කරයි - මහාචාර්ය චන්න ජයසුමන

    14. කොරෝනා වලින් වලකින්න ගෙදරදීම බෙහෙතක් - ලංකේශ්වර වෙද මහතා

    15. ලංකාවේ පළමු රෝගියා සුව කළ දුම - ඖෂධය ලංකාවටම බෙදන්න සූදානම් - වෛද්‍ය මලිත් බටගොඩ

    16. මං ගාව කොරෝනා වලට බෙහෙත් තියෙනවා, දැන් බයවෙන්න දෙයක් නැහැ - මෙහෙනින් වහන්සේ නමක්

    17. කොරෝනා වලට ආයුර්වේදයෙන් විසඳුමක් - වෛද්‍ය සම්පත් අත්තනායක

    18. කොරෝනා මඩින්න විශ්වයෙන් ලැබුන පනිවුඩය - ශ්‍රී රාජි

    19. දවස් දහයෙන් මං මුළු ලංකාවම සුවපත් කරනවා - වික්‍රමාරච්චි වෙද මහතා 😳

    20. කොරෝනා වලට බෙහෙතක් අපි ලග තියෙනවා. ඒක රහසිගත තැනක හංගගෙන ඉන්නෙ. සීතා අරඹේපොල

    21. කට ගැටගැසූ කලගෙඩි හිස්බඩ ගගකට අතෑරීමෙන් කොරෝනා වෛරසය අහෝසි වේ- ඒලියන්ත වයිට්, පවිතාදේවී

    උපුටා ගැනීම: අනුර ප්‍රියජිත්ගෙන්.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771

    :lol:
     
    :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මතකද ඒ කාලේ මේ දවස්වල 😹
    🐄🐄🐄🐄🐄 69 🐄🐄🐄🐄🐄🐄

    a1aYLfH.png
    මාර්ග සලකුනු මකල චිත්‍ර අඳින්න? මුන් නං එසේ මෙසේ හරක් වෙන්න බෑ. :lol:

    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    9109_Sad_Cat_Thumbs_Up.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.

    අපිටත් ආණ්ඩුවට පින් දෙන්න අවස්තාවක් අරන් දෙන්න පුළුවන්ද ඉරෝසන් මැතිතුමණි.