පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඉතින් හෙළුවෙන් තමා මේ ටිකේ නන් ෆේස් කරන්නෙ.
    ඔව් ඔව් ඕන් වළලනව මේන් වළලනව ගගා ඉදල රෙද්ද ගලෝ ගත්තෙ මමනෙ, අනේ පොන්සියො තවත් කියවන්ඩ එනවනෙ ලොල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    ඔව් ඔව් ඕන් වළලනව මේන් වළලනව ගගා ඉදල රෙද්ද ගලෝ ගත්තෙ මමනෙ, අනේ පොන්සියො තවත් කියවන්ඩ එනවනෙ ලොල්

    ඔව් ඔව් ඕන් වළලනව මේන් වළලනව ගගා ඉදල රෙද්ද ගලෝ ගත්තෙ ආණ්ඩුව තමා,

    කරවලත් කරල බැලුවනෙ දවස් 30කට පස්සෙත් PCR කරානෙ. ගූ බාල්දි ටික නෑවට පස්සෙ උබලට කියල සුද්ද කරගෙන සින්හය වගේ වාඩි උනා.

    ඔව් ඔව් පාස් ඈ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපි ඕන බෝලෙකට ලස්සනට ෆේs කරනව ,තොපි තමයි බෝලෙ දාන්ඩත් කලින් කුජිත වෙලා හත්පොලේ ගාගන්නෙ..
    උබනං ජිල් බෝල ගහනව කියල පේනව. අඩුගානෙ පාර්ලිමේන්තුව ඇතුලටවත් ගිහුං තියෙනවද එරෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් ඕන් වළලනව මේන් වළලනව ගගා ඉදල රෙද්ද ගලෝ ගත්තෙ ආණ්ඩුව තමා,

    කරවලත් කරල බැලුවනෙ දවස් 30කට පස්සෙත් PCR කරානෙ. ගූ බාල්දි ටික නෑවට පස්සෙ උබලට කියල සුද්ද කරගෙන සින්හය වගේ වාඩි උනා.

    ඔව් ඔව් පාස් ඈ
    ලොල් උබලට විලි ලැජ්ජාව කියල එකක් නැති නිසා ඔහොම ලියන්ඩ පුලුවන් ඉතින්, මම නම් මරිල උපන් නැ තොපි මොකක්ද කියුවෙ කියල හොදටම මතකයි..

    හරීන්ල සජිත්ල එක්ක අවසානෙදි උබල හත්පොලේ ගාගත්ත මිනියක් වළලන්ඩ ගිහින්, අපි නම් කලින්ම කීව මේක සිහල ආණ්ඩුව කියල උබලනෙ කිවෙ සබ්‍රි අනිව වළලනව කියල ලොල් දැන් සැපද lol
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan said:
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:

    Yako a wachana tika, ochchara kotalath anthimata SIR fail, wili lajjawak thiyana eke liyapu tika oya thiyenne,

    gon natha sumanaya pili gaththa oka kisima paniyakata sambanda ne kiyala, eth uba eka pili gannen ne.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ලොල් උබලට විලි ලැජ්ජාව කියල එකක් නැති නිසා ඔහොම ලියන්ඩ පුලුවන් ඉතින්, මම නම් මරිල උපන් නැ තොපි මොකක්ද කියුවෙ කියල හොදටම මතකයි..

    හරීන්ල සජිත්ල එක්ක අවසානෙදි උබල හත්පොලේ ගාගත්ත මිනියක් වළලන්ඩ ගිහින්, අපි නම් කලින්ම කීව මේක සිහල ආණ්ඩුව කියල උබලනෙ කිවෙ සබ්‍රි අනිව වළලනව කියල ලොල් දැන් සැපද lol
    සිංහල ආන්ඩුවනං සබ්‍රිය මොන මගුලක් කරනවද අස්සට වෙලා පුකට ගහල එලවන්න ඔනනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan ඇයි බන් මෙච්චර බුද්ධිමතෙක් ඉදලත් ඉන්දියාවෙන් එන්නත් ගෙන්නනෙ
    නැතුව උබ කියන්නෙ පැණිය දෙන්ඩ කියලද උබල එපා කිය කියා උන්න නේද පැණි එකක් කියපන්කො පොන්සියො ලොල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    ලොල් උබලට විලි ලැජ්ජාව කියල එකක් නැති නිසා ඔහොම ලියන්ඩ පුලුවන් ඉතින්, මම නම් මරිල උපන් නැ තොපි මොකක්ද කියුවෙ කියල හොදටම මතකයි..

    හරීන්ල සජිත්ල එක්ක අවසානෙදි උබල හත්පොලේ ගාගත්ත මිනියක් වළලන්ඩ ගිහින්, අපි නම් කලින්ම කීව මේක සිහල ආණ්ඩුව කියල උබලනෙ කිවෙ සබ්‍රි අනිව වළලනව කියල ලොල් දැන් සැපද lol
    තනි සින්හල ආණ්ඩුවෙ කොන ලිසබ්‍රිය අතේනෙ. ඉතින් ආණ්ඩුවට සැප තමා. බොරු නන් අද ගියාම අහපන්කො
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    නැතුව උබ කියන්නෙ පැණිය දෙන්ඩ කියලද උබල එපා කිය කියා උන්න නේද පැණි එකක් කියපන්කො පොන්සියො ලොල්
    පැණියෙ වරදක් නෑ කිව්වෙ උබ දැන් පැනි දෙන්නද කියන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    නැතුව උබ කියන්නෙ පැණිය දෙන්ඩ කියලද උබල එපා කිය කියා උන්න නේද පැණි එකක් කියපන්කො පොන්සියො ලොල්
    උබ කියන්නෙ මේ අපි කියන එක අහනව උබල වගේ උන් කියන එක අහන්නෙ නෑ කියලද එතකොට. :rofl: :rofl: :rofl: :rofl:

    අපරාදෙනෙ ඕයි උබලගෙ මහන්සිය. අපි වගෙ අයටත් කන්ට්‍රෝල්නෙ බන් ආණ්ඩුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල ආන්ඩුවනං සබ්‍රිය මොන මගුලක් කරනවද අස්සට වෙලා පුකට ගහල එලවන්න ඔනනෙ
    සියලු ජනවර්ග වල නියෝජනයක් අවශ්යයි මේක එක රටක් ,

    පැණියෙ වරදක් නෑ කිව්වෙ උබ දැන් පැනි දෙන්නද කියන්නෙ
    උබ කියන්නෙ මේ අපි කියන එක අහනව උබල වගේ උන් කියන එක අහන්නෙ නෑ කියලද එතකොට. :rofl: :rofl: :rofl: :rofl:

    අපරාදෙනෙ ඕයි උබලගෙ මහන්සිය. අපි වගෙ අයටත් කන්ට්‍රෝල්නෙ බන් ආණ්ඩුව.
    අහන කතාවක් නෙමේ උබේ කමෙන්ට් එකට උත්තර දුන්නෙ,

    උබල මොකක් හරි එක මතයක් වෙනුවෙන් නියෝජනය වෙන්ඩ ඕන කියන මතක් කිරීම කරේ,

    පැනිත් එපා ennathuth එපා මොන හුත්තෙ කතාද බන්, යකෝ ඉස්සෙල්ලා එකක් කියන්ඩ පුරුදු වෙයල්ල,

    ඕකවත් තේරුම් ගන්ඩ බැ ඒ උනාට එන්නෙ ආණ්ඩුවට උපදෙස් දෙන්ඩ ලොල්
    ------ Post added on Jan 23, 2021 at 10:59 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    සියලු ජනවර්ග වල නියෝජනයක් අවශ්යයි මේක එක රටක් ,

    අහන කතාවක් නෙමේ උබේ කමෙන්ට් එකට උත්තර දුන්නෙ,

    උබල මොකක් හරි එක මතයක් වෙනුවෙන් නියෝජනය වෙන්ඩ ඕන කියන මතක් කිරීම කරේ,

    පැනිත් එපා ennathuth එපා මොන හුත්තෙ කතාද බන්, යකෝ ඉස්සෙල්ලා එකක් කියන්ඩ පුරුදු වෙයල්ල,

    ඕකවත් තේරුම් ගන්ඩ බැ ඒ උනාට එන්නෙ ආණ්ඩුවට උපදෙස් දෙන්ඩ ලොල්
    ------ Post added on Jan 23, 2021 at 10:59 PM
    අපි නන් එක මතේක තමා මේ පැණිය හොදායි කිව්ව බුද්ධිමත්තුන්ට නන් එන්නතක් ඕනි වෙලා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සියලු ජනවර්ග වල නියෝජනයක් අවශ්යයි මේක එක රටක් ,
    එහෙම බෑනෙ තනි සිංහල කියන්නෙ මිශ්‍ර වෙන්න බෑනෙ නේ. අනික නීතිය සම්බන්දෙට කොහෙත්ම ගාවගන්නත් බෑ පාර්ලිමේන්තු තේරී පත් උනත්
     
    • Like
    Reactions: pavanruka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම බෑනෙ තනි සිංහල කියන්නෙ මිශ්‍ර වෙන්න බෑනෙ නේ. අනික නීතිය සම්බන්දෙට කොහෙත්ම ගාවගන්නත් බෑ පාර්ලිමේන්තු තේරී පත් උනත්
    සිගිති ආතල් අනවශ්යයි..
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අමරිකාවෙ බෙහෙත නිර්දේශ කරන්ඩ කලින් මෙහෙ සියලු රෝහල් වලට,මහාචාර්ය චන්න ජයසුමන මහත්තයගෙ දැනුම් දීමෙන් බෙහෙත ලබාදීල ඉවරයි..අද උදේ ඉදන් කොරෝනා රෝගින්ට බෙහෙත ලබා දීලත් ඉවරයි..ඇමරිකාවෙ තාම ලෙඩුන්ට බෙහෙත ලබාදීල නැ ...ආන්න එහෙමයි මෙහෙ වැඩ වෙන්නෙ...:):):):)

    කුහකකමට උබලට දරා ගන්ඩ බැරි උනාට අපිට කරන්ඩ දෙයක් නැ...අපේ ආණ්ඩුව සහ පොහොට්ටුව වටා රැස්වෙලා ඉන්න විද්වතුන් කොරෝනා වලට එරෙහිව ලස්සනටම ගේම ගහනව..උබල කුහකකමේ දැගලුවට වැඩක් නැ...අපි රටක් විඩිහට ජය ගන්නවාමයි.... :yes::yes::yes::yes:
    #වැඩ කරන අපේ විරුවා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    වැඩ පෙන්නිල්ල කෙසේ වෙතත් දන්න සිල්පයක් දාලා මේ දවස් වල කොරෝනා වලින් පරිස්සන් වෙන්න කියපන් බුද්ධිමතාට..උබට ලැජ්ජාවක් නැති උනාට බුද්ධිමතාට හැදුනොත් රෙදි ඉල්ලේ..
     
    • Haha
    Reactions: SDCR

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ පෙන්නිල්ල කෙසේ වෙතත් දන්න සිල්පයක් දාලා මේ දවස් වල කොරෝනා වලින් පරිස්සන් වෙන්න කියපන් බුද්ධිමතාට..උබට ලැජ්ජාවක් නැති උනාට බුද්ධිමතාට හැදුනොත් රෙදි ඉල්ලේ..
    සිගිති කතා උබලවගේ දුපත් මානසිකත්වයෙන් පෙලෙන මෝඩයන්ට ඒකත් මඩ ගහන්ඩ නම් කාරනයක් වෙයි තමයි..