පොහොට්ටුව දින්නොත්?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ට චන්දෙ දෙනවද බන් ‍මොළයක් තියෙන එකෙක්? හරි හමන් ප්රතිපත්තියක් නැති, දේශපාලන ගේම් වලින් බලය ගන්න දගලන ජෙප්‍පන්ට රටක් පාලනය කරන්න පුලුවන්ද?

    ආන්ඩුවට පාඩමක් උගන්නන් චන්දෙ දාන්න ඕනි පොහොට්ටුවට. ජෙප්පන්ට දාලා තේරැමක් නෑ. යූඇන්පී කාරයො නන් ජෙප්පන්ට දැම්මට කමක් නෑ.
    :yes::yes::yes: unp කුක්කො කික්කියො දගලන්නෙ පොහොට්ටුවෙ චන්ද කඩල පොනිලගෙ අගමැතිකම බේර ගන්ඩ...පොනිල පැරදුනොත් උගෙ අගමැතිකමට තට්ටු වීමේ ප්‍රවනතාවය වැඩි..මම කියන් නැ මහින්ද අගමැති වෙනව කියල...ඒත් පොනිලට නම් කෙලවෙනව...පොනිලගෙ හොර වැඩ වලට දඩුවම් දෙන්ඩ නම් අනිව පොහොට්ටුව තමයි..දිනවන්ඩ ඔනෙ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :yes::yes::yes: unp කුක්කො කික්කියො දගලන්නෙ පොහොට්ටුවෙ චන්ද කඩල පොනිලගෙ අගමැතිකම බේර ගන්ඩ...පොනිල පැරදුනොත් උගෙ අගමැතිකමට තට්ටු වීමේ ප්‍රවනතාවය වැඩි..මම කියන් නැ මහින්ද අගමැති වෙනව කියල...ඒත් පොනිලට නම් කෙලවෙනව...පොනිලගෙ හොර වැඩ වලට දඩුවම් දෙන්ඩ නම් අනිව පොහොට්ටුව තමයි..දිනවන්ඩ ඔනෙ..
    :yes::yes::yes:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    SLFP/UNP/pohottuwe paksha wala prathipaththi monawada?

    පොහොට්ටුවේ ප්‍රතිපත්ති පැහැදිලිවම අවු.10 විතර අපි අත් වින්දා. යූ.ඇන්.පී ප්‍රතිපත්ති මෑත කාලයේ අත් විඳිනවා...
    ප්‍රශ්නෙ තියෙන්නෙ, ආර්ථික ප්‍රතිපත්ති වත් සාරාංශ කරල ජේ.වී.පි එක කොහෙවත් කියන්නෙ නෑ. හොරකම් කරන එක නවත්තල විතරක් රටක් දියුණු කරන්න බෑ. ඒ වගේම පක්ශයක් හැටියට නිහතමානි වෙන්න ඕනි අනෙකගෙ හොඳ කියන්නත්. අනුර මෑත කාලයෙ බොරු කොච්චරනම් කිව්වද? හැමදාම අවලාද කියන එක ප්‍රතිපත්තිය කරගත් බවකුයි පේන්න තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P:P:P උඹ ටිකක් උතුරු ගැට්ටට ගිහිල්ල බලපංකෝ පොහොටේටුවෙන් ඉල්ලන දෙමල අයියල කියන කතාව මොකක්ද කියල.... සමහරු චන්ද රැුස්වීම්වල ලව්ඞ්ස්පීකර්වල දාල තියෙන්නේ ඉස්සර කොටින්ගේ රණ විරු ගී.... ඔය හැම දේශපාලකයෙක්ම උතුරට එක වෙස් මුහුණයි දකුණට එක වෙස් මුහුණයි පෙන්නන ඩෑල්.... මුන් ඔක්කොම දන්නවා සුලූ ජාතින්ගේ චන්දේ නැතිව ආණ්ඩුවක් හදනන්න බෑ කියල... ඉතිං ඒ වෙනුවෙන් ඕනම පජාත වැඩක් කරයි....

    මේ තවත් පුක් ශෝධකයෙක්...වෙනස උදාකර ගන්ඩ ඉරාගෙන තවත් ලැජ්ජාව නැතුව කියෝනව... කටේ නරිවාදම විතරයි තියෙන්නෙ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :yes::yes::yes: unp කුක්කො කික්කියො දගලන්නෙ පොහොට්ටුවෙ චන්ද කඩල පොනිලගෙ අගමැතිකම බේර ගන්ඩ...පොනිල පැරදුනොත් උගෙ අගමැතිකමට තට්ටු වීමේ ප්‍රවනතාවය වැඩි..මම කියන් නැ මහින්ද අගමැති වෙනව කියල...ඒත් පොනිලට නම් කෙලවෙනව...පොනිලගෙ හොර වැඩ වලට දඩුවම් දෙන්ඩ නම් අනිව පොහොට්ටුව තමයි..දිනවන්ඩ ඔනෙ..

    ane ow, balagenama hitapan, pohottuwa dinala ponilawa hire daanakam... Yako, parliament eke chandekatawath hariyata enne net pohottuwe ewun, umba hithanawada chande dinala ponilawa hire daay kiyala..

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවේ ප්‍රතිපත්ති පැහැදිලිවම අවු.10 විතර අපි අත් වින්දා. යූ.ඇන්.පී ප්‍රතිපත්ති මෑත කාලයේ අත් විඳිනවා...
    ප්‍රශ්නෙ තියෙන්නෙ, ආර්ථික ප්‍රතිපත්ති වත් සාරාංශ කරල ජේ.වී.පි එක කොහෙවත් කියන්නෙ නෑ. හොරකම් කරන එක නවත්තල විතරක් රටක් දියුණු කරන්න බෑ. ඒ වගේම පක්ශයක් හැටියට නිහතමානි වෙන්න ඕනි අනෙකගෙ හොඳ කියන්නත්. අනුර මෑත කාලයෙ බොරු කොච්චරනම් කිව්වද? හැමදාම අවලාද කියන එක ප්‍රතිපත්තිය කරගත් බවකුයි පේන්න තියෙන්නෙ.

    :yes: ඔය පෙප්පො කියන උන්ට ඇති ප්‍රතිපත්තියක් නැ.
    1994 චන්දිකා හොදයි උන්දට චන්දෙ දෙමු..
    2000 චන්දිකා හොද නැ
    2004 ආයෙ චන්දිකා හොදයි..
    2005 මහින්ද ශෝක්
    2010 ෆොන්සේක දෙයිය..
    2015 හුටන් තමා දෙයිය..

    ඕන්න ඔකයි ජෙප්පන්ගෙ කෙරුවාව..
    එහට මෙහාට පනින ගෙම්බො වගේ තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane ow, balagenama hitapan, pohottuwa dinala ponilawa hire daanakam... Yako, parliament eke chandekatawath hariyata enne net pohottuwe ewun, umba hithanawada chande dinala ponilawa hire daay kiyala..

    :rofl:

    කවුද බන් පොහොට්ටුවෙ උන් රනිලව කුඩුවට දානව කියුවෙ..උබලගෙ එකේම ඊලග නායකය පොනිලගෙ කනට ගහල කුඩුවට නොදමයි කියල හිතන්ඩ පුලුවන්ද...මම කියුවෙ නැනෙ මහින්ද අගමැති වෙනව කියල...පොනිලව එලෝල අගමැති වෙන්නෙ.....ඒව ඔනෙ නැ...පොහිට්ටුව දිනවා පොනිලට කෙලවමු..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ තවත් පුක් ශෝධකයෙක්...වෙනස උදාකර ගන්ඩ ඉරාගෙන තවත් ලැජ්ජාව නැතුව කියෝනව... කටේ නරිවාදම විතරයි තියෙන්නෙ..

    මහින්දගේ ඇම්බැට්ටයා හෙවත් කිරියේ ජෝකර්....
    පුක්ශෝධකයා කවුද කියල දන්නෝ දනිති.... :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මෝ මේක :rofl: :rofl:

    27459613_1923776684605224_8438015159725755520_n.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    යහ පාලන රජය අස්තාවර වෙනව. රටේ ජන වරම එසේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එකතුවෙලා ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන්න වෙනවා. නව අගමැති කෙනෙක් පත්කරන්නත් වෙයි. කොහොමත් යහ පාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා එකට ඉවත් වෙන්න වෙයි.

    මැට්ටෝ දේශපාලනය ගැන කතාකරාකොට, ඒ ගැන අබමල් රේණුවක් තරමවත් දැනගන කතාකරපිය ... මේ තියෙන්නේ චන්දයකින් පත්වුනු ආණ්ඩුවක් ... තව අවුරුදු 2ක් යනකම් මේක මොකෙකුටවත් හොල්ලන්න බෑ !!! තොපිවගේ ගොන් මැට්ටෝ හින්දා තමා සාටක බයියා දවල් හීන දකින්නේ .... බලපියකෝ ඔය අනාතයට වෙනේදේ පෙබ් 10 න් පස්සේ :rofl::rofl::rofl:

    චන්ද ප්‍රතිපල

    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජේවිපේ කියන තරම් සුන්දරව රට පාලනය කරන්න බෑ... හැබැයි මම නම් තරයේම කියන්නේ උන්ට අවස්ථාවක් දෙන්න තරමට ජනතාව කල්පනා කරන්න ඕන කියලයි... මොකද පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට කළේ එකම දේ... අපි හත්හදා බැලීමක් කරන්න තරම් රැුඩිකල් වෙන්න ඕන....

    :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් හොදයි තමයි උන් කිසිම හොරකමක් දූශනයක් කරල නැනෙ...කරානම් ඔප්පු කරල දඩුවම් දෙන්ඩ ආණ්ඩු බලේ අදටත් තියෙනවනෙ...ඒක නිසා ඒ වගේ සුපිරිසිදු දේශ්පාලකයන්ට ඇමතිකම් දෙන්ඩ ඔනෙ...

    රනිල රවිය කබීර් මලික් පි පෙරේර සුජීව වගේ තක්කඩි හොරු කූඩුවට දාන්ඩ ඔනෙ..

    අම්මූඌඌඌඌඌඋ අම්මූඌඌඌ :lol: :lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මුසල්මානුවෙකු සමග අල්ලා ගැන තර්ක කල හැකිය..
    ජවිපෙ සමග සමාජවාදය ගැන තර්ක කල හැකිය..
    ද්‍රවිඩයෙකු සමග LTTEය ගැන තර්ක කල හැකිය..
    දේවවාදියෙකු සමග දේවවාදය ගැන තර්ක කල හැකිය..
    නාසිවාදියෙකු සමග නාසිවාදය ගැන තර්ක කල හැකිය..
    ඩාවින්වාදියෙකු සමග පරිණාමවාදය ගැන තර්ක කල හැකිය..
    එහෙත් බයියෙකු සමග මහින්ද ගැන තර්ක කල නොහැකිය..
    මන්ද එය අවසන් වන්නේ මෙලෙසිනි..

    "යුද්දෙ ඉවර කලා උට්ටෝ, කැ# පොන්න වේ...ගෙ පුතාලා, ජාතකේ මොකක්ද උට්ටෝ, පෙති කපනව බල්ලෝ, සක්කිලි උට්ටෝ, මරනව ප@යෝ"..

    source FB
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කොහොම හිටියත් ජනපතිවරණෙකදි පොහොට්ටු අපේක්ෂකයට ඒ අය වැඩ කරයි.
    ඉතින් එතකන් මයිත්‍රීගෙන් ස්ප්පායම් වෙයි

    එහෙම කියන්න බැහැ බන්. මොකද තමුන්ට වාසියක් නැතුව පවතින්න බැහැ. පවතින්න නම් තමුන්ට් චන්දෙට උදව් කරපු මිනිසුන්ට සලකන්න ඕනි. ගොඩක් වෙලාවට එහෙම හෙල්ප් කරන්නේ මොන හරි බලාපොරොත්තුවෙන්නේ එක නොකලොත් ඊලග චන්දෙදි හබක්. එහෙම කරන්න නම්. බලය තියෙන කෙනාට හේත්තු වෙන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොහොට්ටුවේ ප්‍රතිපත්ති පැහැදිලිවම අවු.10 විතර අපි අත් වින්දා. යූ.ඇන්.පී ප්‍රතිපත්ති මෑත කාලයේ අත් විඳිනවා...
    ප්‍රශ්නෙ තියෙන්නෙ, ආර්ථික ප්‍රතිපත්ති වත් සාරාංශ කරල ජේ.වී.පි එක කොහෙවත් කියන්නෙ නෑ. හොරකම් කරන එක නවත්තල විතරක් රටක් දියුණු කරන්න බෑ. ඒ වගේම පක්ශයක් හැටියට නිහතමානි වෙන්න ඕනි අනෙකගෙ හොඳ කියන්නත්. අනුර මෑත කාලයෙ බොරු කොච්චරනම් කිව්වද? හැමදාම අවලාද කියන එක ප්‍රතිපත්තිය කරගත් බවකුයි පේන්න තියෙන්නෙ.

    මෙන්න මෙහෙම හිතන කාලකන්නි ඉන්නකම් රට හැමදාම හොරුන්ට තමයි යන්නේ...

    පට්ට මහින්දවාදියෝ ඉන්නව රටට ආදරේ පට්ට යු එන පි කාරයෝ ඉන්නවා උනත් රටට හරි යනකම් බලන් ඉන්නේ. මේවගේ කාලකන්නි නම් ජේ විපි එකේ නෙමයි මොනම පක්ෂෙක හිටියත් රටට හොදක් වෙන්නේ නැහැ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මුසල්මානුවෙකු සමග අල්ලා ගැන තර්ක කල හැකිය..
    ජවිපෙ සමග සමාජවාදය ගැන තර්ක කල හැකිය..
    ද්‍රවිඩයෙකු සමග LTTEය ගැන තර්ක කල හැකිය..
    දේවවාදියෙකු සමග දේවවාදය ගැන තර්ක කල හැකිය..
    නාසිවාදියෙකු සමග නාසිවාදය ගැන තර්ක කල හැකිය..
    ඩාවින්වාදියෙකු සමග පරිණාමවාදය ගැන තර්ක කල හැකිය..
    එහෙත් බයියෙකු සමග මහින්ද ගැන තර්ක කල නොහැකිය..
    මන්ද එය අවසන් වන්නේ මෙලෙසිනි..

    "යුද්දෙ ඉවර කලා උට්ටෝ, කැ# පොන්න වේ...ගෙ පුතාලා, ජාතකේ මොකක්ද උට්ටෝ, පෙති කපනව බල්ලෝ, සක්කිලි උට්ටෝ, මරනව ප@යෝ"..

    source FB

    Thowa bus boombekta ahuwenna thibbe
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes: unp කුක්කො කික්කියො දගලන්නෙ පොහොට්ටුවෙ චන්ද කඩල පොනිලගෙ අගමැතිකම බේර ගන්ඩ...පොනිල පැරදුනොත් උගෙ අගමැතිකමට තට්ටු වීමේ ප්‍රවනතාවය වැඩි..මම කියන් නැ මහින්ද අගමැති වෙනව කියල...ඒත් පොනිලට නම් කෙලවෙනව...පොනිලගෙ හොර වැඩ වලට දඩුවම් දෙන්ඩ නම් අනිව පොහොට්ටුව තමයි..දිනවන්ඩ ඔනෙ..

    ගොඩක් වෙලාවට රනිල්ට කෙළවෙන්න ඕනි. මහින්දගේ උනත් පොඩි නම්යශිලිතාවයක් තිබුන. එත් අද රනිල් හැසිරෙන්නේ රටේ අනිත් උන් ඉන්නේ නැහැ වගේ තමුන්ජ් විතරයි ඉන්නේ කියල හිතන කාලකන්නි හැසිරීමක.

    පොහොට්ටුවට වාසි වෙයි මේ මැතිවරණෙ ගොඩක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුසල්මානුවෙකු සමග අල්ලා ගැන තර්ක කල හැකිය..
    ජවිපෙ සමග සමාජවාදය ගැන තර්ක කල හැකිය..
    ද්‍රවිඩයෙකු සමග LTTEය ගැන තර්ක කල හැකිය..
    දේවවාදියෙකු සමග දේවවාදය ගැන තර්ක කල හැකිය..
    නාසිවාදියෙකු සමග නාසිවාදය ගැන තර්ක කල හැකිය..
    ඩාවින්වාදියෙකු සමග පරිණාමවාදය ගැන තර්ක කල හැකිය..
    එහෙත් බයියෙකු සමග මහින්ද ගැන තර්ක කල නොහැකිය..
    මන්ද එය අවසන් වන්නේ මෙලෙසිනි..

    "යුද්දෙ ඉවර කලා උට්ටෝ, කැ# පොන්න වේ...ගෙ පුතාලා, ජාතකේ මොකක්ද උට්ටෝ, පෙති කපනව බල්ලෝ, සක්කිලි උට්ටෝ, මරනව ප@යෝ"..

    source FB

    යුද්දේ ඉවර කරේ මහින්ද ඉන්න කාලේ තමයි බන්. එකේ ගරුත්වය හැමදාම තියෙන්න ඕනි. මහින්දය පස්සේ ගොටාව දාගෙන මිනි මරෙවේ නැත්තම්, බසිලව දාගෙන පිස්සු කෙලියේ නැත්තම්, මාත් හෙන මහින්ද වාදියෙක් තමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මූල්‍ය විනයක් තියෙන්න ඕනි රටකට හැබැයි මූල්‍ය විනයක් විතරක් තිබ්බ කියල ලංකාව වගේ රටකට ගොඩ යන්න බැහැනේ.

    කෝ කියපන් බලන්න ජෙප්පන්ගේ ප්රතිපත්ති මොනවද කියල අාර්තිකය සම්බන්ධයෙන්, ජාතික ආරක්ශාව සම්බන්ධයෙන්, විදේශ ප්රතිපත්තිය සම්බන්ධයෙන්?

    :rofl::rofl ආ ගුනේ:rofl:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මුසල්මානුවෙකු සමග අල්ලා ගැන තර්ක කල හැකිය..
    ජවිපෙ සමග සමාජවාදය ගැන තර්ක කල හැකිය..
    ද්‍රවිඩයෙකු සමග LTTEය ගැන තර්ක කල හැකිය..
    දේවවාදියෙකු සමග දේවවාදය ගැන තර්ක කල හැකිය..
    නාසිවාදියෙකු සමග නාසිවාදය ගැන තර්ක කල හැකිය..
    ඩාවින්වාදියෙකු සමග පරිණාමවාදය ගැන තර්ක කල හැකිය..
    එහෙත් බයියෙකු සමග මහින්ද ගැන තර්ක කල නොහැකිය..
    මන්ද එය අවසන් වන්නේ මෙලෙසිනි..

    "යුද්දෙ ඉවර කලා උට්ටෝ, කැ# පොන්න වේ...ගෙ පුතාලා, ජාතකේ මොකක්ද උට්ටෝ, පෙති කපනව බල්ලෝ, සක්කිලි උට්ටෝ, මරනව ප@යෝ"..

    source FB

    මහින්ද කිව්වා නේද බුදුහාමුදුරුවන්ගෙ නෑයෙක් කියල, මම දැක්ක අයිටී එන් එකේද කොහෙනෙද කියනවා ඒ කාලේ විඩූඩභ ශාක්‍යයො මරන්න කලින් අද බංගලාදේශය පැත්තෙන් බෝට්ටුවල නැගල ලංකාවෙ දකුණට ආවයි කියල, ඒ පරම්පරාවෙ එක්කෙන්ලු මහින්ද