ජෙප්පන්ට චන්දෙ දෙනවද බන් මොළයක් තියෙන එකෙක්? හරි හමන් ප්රතිපත්තියක් නැති, දේශපාලන ගේම් වලින් බලය ගන්න දගලන ජෙප්පන්ට රටක් පාලනය කරන්න පුලුවන්ද?
ආන්ඩුවට පාඩමක් උගන්නන් චන්දෙ දාන්න ඕනි පොහොට්ටුවට. ජෙප්පන්ට දාලා තේරැමක් නෑ. යූඇන්පී කාරයො නන් ජෙප්පන්ට දැම්මට කමක් නෑ.


unp කුක්කො කික්කියො දගලන්නෙ පොහොට්ටුවෙ චන්ද කඩල පොනිලගෙ අගමැතිකම බේර ගන්ඩ...පොනිල පැරදුනොත් උගෙ අගමැතිකමට තට්ටු වීමේ ප්රවනතාවය වැඩි..මම කියන් නැ මහින්ද අගමැති වෙනව කියල...ඒත් පොනිලට නම් කෙලවෙනව...පොනිලගෙ හොර වැඩ වලට දඩුවම් දෙන්ඩ නම් අනිව පොහොට්ටුව තමයි..දිනවන්ඩ ඔනෙ..

