පොහොට්ටුව දින්නොත්?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා මම ඔබව ගෙනියන්වා මීට දශක 2 කට ඉස්සල්ල වාතාවරණයට.. ඒ කාලේ ලංකාවේ තිබුනු ආර්ථික සාමාජීය හා දේශපාලන වාතාවරණය සමඟ දැන් ලංකාවේ මේ වෙලාවේ තියන තත්වයට හාත්පසින්ම වෙනස්. ඒ වෙනසත් ගොලීය තත්වත් විමසා බලන කොට මේ විශ්ව ගම්මානය තුල විශාල පරිවර්තනයක් වෙයි කියල හිතන්න අමාරුයි.. මේ වෙලාවේ මම ආඩම්බරෙන් කියනව ඔය තරඟ වදින සමහර පක්ශ වලට පලාත් සභා දිනාගන්න පුලුවන් වෙයි එහෙම බැරි වන පක්ශ පලාත් සභව පරදී කියල..

    :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකනේ බං වෙලා තියෙන්නේ උඹලට කියන මෙලෝ මළ දානයක් තේරෙන්නේ නැ කියලා. ඔච්චර විස්තර කරලා පැහැදිලි කරලා තියෙද්දි ආයිත් මී හරකා වගේ අහනවා විදුලි පුටුව්ක ගැන. විදුලි පුටුව ලංකාවට ගෙනල්ලා තියෙන්නේ රනිල් මෛත්‍රී කියන ගොන් ජෝඩුව......ඕක ආපහු කියවපං මී හරකා ...ඇත්තටම තොපි වගේ ලියලා තියන එක කියවලා තේරුම් ගන්න බැරි හුයන්න ලා නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ......කියවපං ඔය විස්තරය

    :lol::lol: මොකද බන් මීහරක මීහරක කියල කගනන්නේ ?? ගෙදර කට්ට්යගෙන් කෙන්කෙද ?? යකෝ රනිල් ලා මයිට්‍රිල දිනනන් කලින් ඉදලම මහින්ද තමයි විදුලි පුටුවක් ගැන කියෙව්වේ. කෝ තාම නැහැනේ:lol: :lol: මම වගේ උන් නිසා නෙමයි බන් රටට කෙලවෙලා තියෙන්නේ. උබ වගේ උන් හින්ද බන්. මොකද උබලට වාසියක් වෙනවනම් ගු බෙට්ටක් උනත් රසයි රසයි කියන්න උබලට පුළුවන් හින්ද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකනේ බං වෙලා තියෙන්නේ උඹලට කියන මෙලෝ මළ දානයක් තේරෙන්නේ නැ කියලා. ඔච්චර විස්තර කරලා පැහැදිලි කරලා තියෙද්දි ආයිත් මී හරකා වගේ අහනවා විදුලි පුටුව්ක ගැන. විදුලි පුටුව ලංකාවට ගෙනල්ලා තියෙන්නේ රනිල් මෛත්‍රී කියන ගොන් ජෝඩුව......ඕක ආපහු කියවපං මී හරකා ...ඇත්තටම තොපි වගේ ලියලා තියන එක කියවලා තේරුම් ගන්න බැරි හුයන්න ලා නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ......කියවපං ඔය විස්තරය


    කෝ විදුලි පුටුව
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    පර්සි කාරායා සාපෙ වත් පාස් නැති පිනා ලෝයර් පට්ටමක් ගතපු එකෙක් අලි හොරා හෙල්පින් හම්බන්තොට සල්ලි කෑවා මොනා කෝම කිව්වත් මහින්ද හොරා
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මැදමුලන වලව්වට තිබුනේ උගස් තියුපු කුබුරු අක්කර ගානක් විතරයි තංගල්ලෙ ලොරි 51 ක් තිබුන මුදලාලියට උගස් තියපු කුබුර විතරයි ඔකුන්ට තිබුනේ දැන් කොල්ල කාපු කාල්ටන් රජ මාලිගා තියන් ඉන්නේ රටේ සල්ලි වලින් හොර හැත්ත
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මම යුඇන්පියට කැමති එක හේතුවක් නිසයි...
    ඒ රෙන පුකටත් වටිනාකමක් දුන්න නිසයි.... :yes:

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එහෙම කරන්ඩ එපා බන්...JVP එකට දියන් දීල බලපන් උනුත් මුන් වගේද කියල...එහෙම කරලත් උනුත් මුන් වගේනන් වෙන රටකට පලයන්...

    අනේ මහත්තයෝ එකෙක්ටවත් දෙන්න බැරිනම් ජවිපෙට දීපන්කෝ. රැවටුනත් අවුරුදු 4නේ. දෙමු ඈ


    මහ මැතිවරනෙදි ජ.වි.පෙට තමයි ඡන්දේ දුන්නේ.නමුත් උන් මොනවද කලේ?

    දෙන්නෑ එකෙක්ට මේ පාර.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකට මට කරන්ඩ දෙයක් නැ ....මම කියන්නෙ ඇත්ත කතාව..ජෙප්පො කරන්නෙ සිරිකොතේ වැසිකිලි හෝදන එක රෑට රෑට ගිහින් ... දෙකම එකම පක්ශයක් වගේ තමයි..වෙනසෙන් උදා උන සැප තව ඉස්සරහටත් ඔනෙ කියල හිතෙනව නම් ජෙප්පන්ට හරි අලියට හරි බුලත් කොලේට හරි දුන්නට මක්කා කරනවා..

    වෙනස එපා කියල හිතෙනව නම් චන්දෙ දෙන්ඩ ඔනෙ පොහොට්ටුවට වෙන විකල්ප නැ...


    පොහොට්ටුවට දෙන්න බෑ.තමන්ගේ පක්ශේ නාමයෝජනා ටික හරියට හදාගන්න බැරි උන්ට කොහොමද ඡන්දේ දෙන්නේ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්නේකයි ජවිපෙට හරි ට්‍රැක්ටරේට හරි කමක් නෑ අලියට වදින චන්ද අඩුකරන්නයි මටනං ඕනේ ඕකුන්ට රිදෙන්න :yes: ජවිපෙටත් මම ෆුල් සපෝට් ඒ හින්දා :P


    ඕක නිකන් මහින්දව එපා කියලා රනිල්+මයිත්‍රී ගෙනාවා වගේ වැඩක්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    2015 ත් ඔහොම JVP එකට රැල්ලක් තිබුන හැබැයි අන්තිමට බලද්දී කියපු උන් කවුරුත් චන්දෙ දාල නෑ :baffled:


    yes yes jeppanta une ara aandi hath denage kandha haliyata wechcha wede
    denawa denawa kiwwata ekekwath dunne na :lol:

    Jeppange katha ahanna senaga hitiyata chande danna senaga na ban ;)
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මරු බඩු ටික හැමදාම බලයෙ ඉන්න පක්ෂෙ පරද්දන්න කියල අනික් පක්ශෙට චන්දෙ දෙනව.. උනුත් ඒ වගේ මයි..
    අයියෝ සංසාරේ..
    පුක හපාගෙන මැරෙන්න හිතෙනවා..
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    පොහොට්ටුවට දීල මොකටද බන් මහින්ද ලොක්ක එකේ සමජිකත්වත් නැති එකේ කෝ බන් එයේ පාර්ලිමේන්තුවේ වත් කතා කලේ නැනේ.
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    මහින්ද තමා. පොහොට්ටුවට දීප

    පොහොට්ටුවට දීල මොකටද බන් මහින්ද ලොක්ක එකේ සමජිකත්වත් නැති එකේ කෝ බන් එයේ පාර්ලිමේන්තුවේ වත් කතා කලේ නැනේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහ මැතිවරනෙදි ජ.වි.පෙට තමයි ඡන්දේ දුන්නේ.නමුත් උන් මොනවද කලේ?

    දෙන්නෑ එකෙක්ට මේ පාර.

    උඹේ චන්දෙන් එකෙක් ගියද පාර්ලිමේන්තුවට ?