ඔය ප්රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා මම ඔබව ගෙනියන්වා මීට දශක 2 කට ඉස්සල්ල වාතාවරණයට.. ඒ කාලේ ලංකාවේ තිබුනු ආර්ථික සාමාජීය හා දේශපාලන වාතාවරණය සමඟ දැන් ලංකාවේ මේ වෙලාවේ තියන තත්වයට හාත්පසින්ම වෙනස්. ඒ වෙනසත් ගොලීය තත්වත් විමසා බලන කොට මේ විශ්ව ගම්මානය තුල විශාල පරිවර්තනයක් වෙයි කියල හිතන්න අමාරුයි.. මේ වෙලාවේ මම ආඩම්බරෙන් කියනව ඔය තරඟ වදින සමහර පක්ශ වලට පලාත් සභා දිනාගන්න පුලුවන් වෙයි එහෙම බැරි වන පක්ශ පලාත් සභව පරදී කියල..




ටැට්ටරේ තමා ඉතුරු දෙන්න.

