පොහොට්ටුව with සෙනග

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හරියට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නැති පොහොට්ටු කාරයෙක් අම්මා මතක් කරලා රෙෆ් කපලා
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මේක දානකොට දන්නවා මම වැලි එනවා කියලා මොකද එළකිරියේ වැඩිපුර ඉන්නේ පොහොට්ටුවේ වහල්ලු උන් දන්නේ කුන්කුහරප කියන්න විතරයි මොළයක් නෑ උබට නෙමේ කිවුවේ . උබත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ ලගදි උන වැඩේ මටහකයි

    මිනිස්සුන්ට වෛර කර කර ඉන්න එපා බන්.. මොන පක්ෂයෙන් හිටියත් තමාගේ තීරණේට හැමෝම එකඟ වෙන්නේ නෑ..

    බොරුවට ලේ පුච්ච ගන්නේ නැතුව දෙන එකකට ඡන්දේ දීල පැත්තකට වෙලා ඉඳහන්..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මිනිස්සුන්ට වෛර කර කර ඉන්න එපා බන්.. මොන පක්ෂයෙන් හිටියත් තමාගේ තීරණේට හැමෝම එකඟ වෙන්නේ නෑ..

    බොරුවට ලේ පුච්ච ගන්නේ නැතුව දෙන එකකට ඡන්දේ දීල පැත්තකට වෙලා ඉඳහන්..

    උබ කියන එක හරි අනික මම කිවුවා කියලා මේකේ කවුරුවත් මම කියන පක්ෂෙකට ජන්දේ දායිද මම මේකේ විතරක් නෙමේ හැමතැනම අම්මට තාත්තට බනින උන්ට බැනලා තියෙන්නේ මට කිසි වෛරයක් නෑ බන් ඒත් අම්මට තාත්තට බනින උන් එක්ක නම් වෛරයක් තියෙනවා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්‍රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උබ කියන එක හරි අනික මම කිවුවා කියලා මේකේ කවුරුවත් මම කියන පක්ෂෙකට ජන්දේ දායිද මම මේකේ විතරක් නෙමේ හැමතැනම අම්මට තාත්තට බනින උන්ට බැනලා තියෙන්නේ මට කිසි වෛරයක් නෑ බන් ඒත් අම්මට තාත්තට බනින උන් එක්ක නම් වෛරයක් තියෙනවා
    ඒ rep කපන උන්ගේ අරමුණත් උඹව අවුස්සලා සතුටු වෙන එක තමා. ඒ හින්දා දැක්කේ නෑ වගේ ඉන්ඩ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    mahinda witharak newe ban, koi paksheth olu gedi pennanna thamai balanne. habai molayak thiyena minissu olu gedi pennana drone pics balanne na. prathipaththiya balalai chande denne.

    Hari widiya Nam prathipatti balala vote karana eka thami..lankawe deshaplakayo kiyana ewa karanne na karana ewa kiyanne na..itin khomada vote karanne..:oo:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    බොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්‍රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.
    ගෙදරටම වෙලා කීබෝඩ් එක උඩම එල්ලිලා ඉන්නෙ නැතුව පොඩ්ඩක් සමාජෙට බැහැල බලපංකො, එතකොට තේරේවි :P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒ rep කපන උන්ගේ අරමුණත් උඹව අවුස්සලා සතුටු වෙන එක තමා. ඒ හින්දා දැක්කේ නෑ වගේ ඉන්ඩ.

    ඔව් ඒක ඇත්ත :yes:
    ඒ උනාට මම මේ ත්‍රෙඩ් එකෙන් දැනගත්තා පොහොට්ටු කාරයෝ බහුතරයකට හරියට අම්මා අප්පා කෙනෙක් නෑ කියලා නැත්තම් උන් අම්මා තාත්තා මතක් කරලා බනින්නේ නෑ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    බොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්‍රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.

    ඇයි තව පොහොට්ටුවට කොලු කාරයින්ගෙයි පුක් ශෝධකයන්ගෙයි ඡන්ද ලැබෙන්නෙත් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්‍රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.

    එතකොට එකට හම්බෙන්නෙ රනිලගෙ බැකු හොරකම අනුමත කරන උගත් බුද්ධිමත් චන්ද..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එතකොට එකට හම්බෙන්නෙ රනිලගෙ බැකු හොරකම අනුමත කරන උගත් බුද්ධිමත් චන්ද..

    ඒක තමා මාත් කියන්නේ ඔය රවියා යැවුවා නම් හරි
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    කලබල නොවී බලමු නේද ? අපේ බුද්ධිමත් ජනතාව සලකන විදිය අපේ දේශපාලුවන්ට... සමහරු නම් යන්නේ බත් පැකට් එකට.... මොකද ඒ ඒ මිනිහගේ සමාජ තත්වෙන් ආර්ථික තත්වෙන් තමයි එයාල වැඩ කරන්නේ... අපි කොච්චර හිතලා බලලා ජන්දේ දාන්න කිව්වත් බඩ ඉස්සර වෙනවා බැරි මිනිහගේ.. එක කපටි දේශපලුවට වාසියක්..එකනේ බං මුන් අපේ රට දියුණු කරන්නේ නැත්තේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමා මාත් කියන්නේ ඔය රවියා යැවුවා නම් හරි

    රවිය විතරක් නෙමේ රනිලත් කූඩුවට දාන්ඩ ඔනෙ මහ බැකුව කොල්ල කෑවට..මහේන්ද්‍රන්ව පත්කරේ රනිල...මහ බැකුව තිබ්බෙ රනිල යටතේ..ආනික මහා ආර්තික ඔස්තාර්නෙ..තමන්ගෙ යටතෙ හොරකමක් වෙද්දි නොදැන ඉන්ඩ විදිහක් නැ ආර්තික ඔස්තාර් නිසා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්‍රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.

    එහෙ බලද්දි යකඩෝ අගමැතිතුමා ඇතුලු පිරිසට ලැබෙන්නේ සුපිරි හොරකම් අනුමත කරන, රාජ්‍ය දේපල විකුණා එදාවේල සරිකරගැනීම අනුමත කරන උපාධි මට්ටමෙන් එහා චන්දද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එතකොට එකට හම්බෙන්නෙ රනිලගෙ බැකු හොරකම අනුමත කරන උගත් බුද්ධිමත් චන්ද..

    මොනවද බන් උබලට ලජ්ජා නැද්ද එකම දේ පට්ට ගහන්න. උබලට තියෙන්නේ බැඳුම්කර නිකුතුව ගැන පට්ට ගහන්න විතරයි. උබල ඕකම පට්ට ගහන්න ඇරෙන්න වෙන කොරකම් නැහැ නේ කියන්න. එහෙම බැලුවොත් මහින්දගේ කාලේ හොරකම් කරපුවා අනන්ත අප්‍රමානයි. විහිලුව කියන්නේ හොරු විසින් තවත් පාර්ශවයකට හොරා යනුවෙන් ඇඟිල්ල දික් කිරීමයි. අනුපාතයක් වශයෙන් ගත්තොත් යහපාලනයේ එක කේස් එකයි මහින්දගේ කාලේ ගසා කෑම් අනන්ත අප්‍රමානයි. ( 1: 100000 ) එහෙම බැලුවොත් බැඳුම්කර වංචාව නිකන් පාලමක් යටින් ගිය පොල් ලෙල්ලකට හා සමානයි. නමුත් ඒ පොල් ලෙල්ලත් හොරකමක්. ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒක දොවා ගත්ත කිරි කාලයට ගොම බින්දුවක් වැටුනා හා සමානයි. ඒක නිසා තමයි එයට එරහිව වර්තමාන යහපාලන රජය නීතිමය පියවරක් අරන් තියෙන්නේ.

    මෙවැනි හොරකම් කොපමණ පහුගිය කාලේ වෙන්න ඇති ද. ඒවා මිනිස්සු දන්නෙවත් නැහැ. ආණ්ඩුවේ තියන අවංක භාවය නිසා වරද පිලි අරන් දිය යුතු දඩුවම් අනාගතයේ ලැබේවි. ඒ සඳහා දැනටමත් නිසි පියවර අරගෙන තියෙන්නේ.

    ඒක නිසා එරෝසෝන් නිකන් පුක දිදී ඉන්නේ නැතුව ගිහින් වැඩක් පොලක් බලා ගනින්. ආයේ මහින්දය ඇතුළු හොර සෙට් එකට රජකම් කරන්න චාන්ස් එකක් නැහැ. අඩුම තරමේ මොලයක් තියනවනම් ඒක තේරුම් ගනින්.

    මිට වඩා වාද කරන්න කම්මැලියි බන්. මොකද ටයිප් කරනවා කියන එකත් සෙල්ලම් නැහැ.
    :no:
     
    Last edited: