මේක දානකොට දන්නවා මම වැලි එනවා කියලා මොකද එළකිරියේ වැඩිපුර ඉන්නේ පොහොට්ටුවේ වහල්ලු උන් දන්නේ කුන්කුහරප කියන්න විතරයි මොළයක් නෑ උබට නෙමේ කිවුවේ . උබත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ ලගදි උන වැඩේ මටහකයි
මිනිස්සුන්ට වෛර කර කර ඉන්න එපා බන්.. මොන පක්ෂයෙන් හිටියත් තමාගේ තීරණේට හැමෝම එකඟ වෙන්නේ නෑ..
බොරුවට ලේ පුච්ච ගන්නේ නැතුව දෙන එකකට ඡන්දේ දීල පැත්තකට වෙලා ඉඳහන්..
Samanyen wenne elakiri eke chande results walin anik patta habai![]()

පොහොට්ටු කාරයෝ තවම ජන්ද මනින්නේ රැස්වීම් වලට එන මිනිස්සු ගානෙන්ද
ඒ rep කපන උන්ගේ අරමුණත් උඹව අවුස්සලා සතුටු වෙන එක තමා. ඒ හින්දා දැක්කේ නෑ වගේ ඉන්ඩ.උබ කියන එක හරි අනික මම කිවුවා කියලා මේකේ කවුරුවත් මම කියන පක්ෂෙකට ජන්දේ දායිද මම මේකේ විතරක් නෙමේ හැමතැනම අම්මට තාත්තට බනින උන්ට බැනලා තියෙන්නේ මට කිසි වෛරයක් නෑ බන් ඒත් අම්මට තාත්තට බනින උන් එක්ක නම් වෛරයක් තියෙනවා
mahinda witharak newe ban, koi paksheth olu gedi pennanna thamai balanne. habai molayak thiyena minissu olu gedi pennana drone pics balanne na. prathipaththiya balalai chande denne.

ගෙදරටම වෙලා කීබෝඩ් එක උඩම එල්ලිලා ඉන්නෙ නැතුව පොඩ්ඩක් සමාජෙට බැහැල බලපංකො, එතකොට තේරේවිබොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.

ඒ rep කපන උන්ගේ අරමුණත් උඹව අවුස්සලා සතුටු වෙන එක තමා. ඒ හින්දා දැක්කේ නෑ වගේ ඉන්ඩ.
බොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.
බොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.
එතකොට එකට හම්බෙන්නෙ රනිලගෙ බැකු හොරකම අනුමත කරන උගත් බුද්ධිමත් චන්ද..
ඒක තමා මාත් කියන්නේ ඔය රවියා යැවුවා නම් හරි
බොහොට්ටුවට ලැබෙන චන්ද වලින් වැඩි ප්රතිශතය නුගතුන් විසින් ලබා දෙන චන්ද වේ. බොහෝ විට යන්තම් අට පාස් අයගෙන් ලැබෙන චන්ද වේ.
එතකොට එකට හම්බෙන්නෙ රනිලගෙ බැකු හොරකම අනුමත කරන උගත් බුද්ධිමත් චන්ද..