පොහොට්ටු මංත්‍රී ජනතාවට කොටුවේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටීවී එකෙ දාන කටවල් කෝ මුං ගේ... ගරු නෑ කෙලින්ම පකයා කියලා ආමන්ත්‍රණය වෙන්නෙ. ඇදලා අරන් තඩි බන්න තිබ්බෙ මොනවා නැතත්

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,229
    113
    Forest
    ඔව් බන් ඔකව එලියට දාන නෙලන්න තිබ්බෙ
    මිනිස් හින්සංයටනන් මන් කැමති නෑ. හැබැයි ඌව එලියට අරන් වාහනේට නෙලන්න තිබ්බ. ඔය වගේ උන් මුලින්ම පොහොට්ටුවේ එල්ලිලා ඉන්න එක නවත්තගන්න ඕනි. යන යන තැන කන්න පටන් ගත්තම නිකන්ම පක්ෂෙන් තොලොංචි වෙයි. ඕකුන්ට කැගැහුව කියල ගානක්වත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාරට බැස්සම මිල අඩුවෙනව කියල ලපයද කියල තියෙන්නෙ??
     
    • Dislike
    Reactions: Cypress

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස් හින්සංයටනන් මන් කැමති නෑ. හැබැයි ඌව එලියට අරන් වාහනේට නෙලන්න තිබ්බ. ඔය වගේ උන් මුලින්ම පොහොට්ටුවේ එල්ලිලා ඉන්න එක නවත්තගන්න ඕනි. යන යන තැන කන්න පටන් ගත්තම නිකන්ම පක්ෂෙන් තොලොංචි වෙයි. ඕකුන්ට කැගැහුව කියල ගානක්වත් නෑ

    😥ඔව් බන් ඔකාට නෙලුවා නම් හැම එකාම බය වෙනවා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    පාරට බැස්සම මිල අඩුවෙනව කියල ලපයද කියල තියෙන්නෙ??
    අපිට නම් ඊයේ ඉදන් කරන්ට් කැපුවෙ නෑ. බඩු මිලත් බහී වගේ. පට්ට
     
    • Like
    Reactions: Idias

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    පාරට බැස්සම මිල අඩුවෙනව කියල ලපයද කියල තියෙන්නෙ??
    ඔව් ඌ තමා . බලහන් ගූ වය වෙලා හුජ්ජ යන ලයින් එකේ ඉන්නේ අරු. ඇදලා අරන් කුනුබක්කියක දාන්න තිබ්බේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මේ ජයන්ත සමරවීර මූ විමලයාගේ සෙට් එකේ එක වෙන්න ඇති යන්න දුන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නම් ඊයේ ඉදන් කරන්ට් කැපුවෙ නෑ. බඩු මිලත් බහී වගේ. පට්ට
    එහෙනම් කමක් නැ, උබලත් දාඩියෙන්නෙ ඉන්න ඇත්තෙ.

    ඔව් ඌ තමා . බලහන් ගූ වය වෙලා හුජ්ජ යන ලයින් එකේ ඉන්නේ අරු. ඇදලා අරන් කුනුබක්කියක දාන්න තිබ්බේ
    ඉතින් දාන්ඩ එපැයි මට අවුලක් නැනෙ, ලපයට උනත් ඕකම තමයි🤭🤭🤭
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    විමලයගෙත් බොරුව ඌ තාම ආණ්ඩුවට කඩෙ යනවා
    අර අකුණු ගහන වෙලාවට ගෙදර තියෙන යකඩෙ මිදුලට විසික් කරාට අකුණු ගහල ඉවර උනාම ගෙට ගන්නවලුනෙ

    අරාබි වසන්තෙ එපාලු

    277225208_522036622625243_7321627467682505771_n.jpg