පොහොට්ටු වෙසාවෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔයානේ ගාසා බබා වගේ මේ කිසිම අදාලකමක් නැති කතාවක් කියන්නේ :baffled: පොහොට්ටුව එක්ක තියෙන තරහ පිරිමහන්න හදනව මෙච්චර මේ රටේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන වෙලාවේ සිතියමක් අල්ලගෙන. ඔයිට වඩා මේකට බලපාපු ප්‍රශ්න නැද්ද මේ රටේ. බොරුවනේ තනිකර කරන්නේ මේ.

    100%
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම පාට පාට සිතියම් අලවන්න ගත්තෙ එක පක්ෂයක කට්ටියක් නේ. ඒකෙන් මතු කරන්න හැදුවේ අර ජාතීන් බහුලව ඉන්න දිස්ත්‍රික්ක විරුද්ධ පක්ෂයට සපෝට් කියලා උන් වෙනයි අපි වෙනයි පෙන්නන්න නේ.
    කොහොමත් පාට සිතියම් කියන්නෙම misleading දෙයක් නේ. උතුරු නැගෙනහිර ඡන්ද දෙපැත්තටම වැටිලා තිබ්බා. පාට කිරිල්ල නිසා ඒක යට යනවා.
    දැන් මේ පාර පලාත් පාලන ඡන්දෙ දෙහිවල ගල්කිස්ස ඡන්ද වෙනස එකසිය ගානයි. පාට කරන තියරි අනුව ඒක පාට වෙන්නේ කොළ පාටින්. ප්‍රතිඵල ඉලක්කමෙන් කිව්වම අවුල් නැතුව සිතියම අවුල් වෙන්නේ ඒකයි.
    මහනුවර UNP දිනන කොට "හම්බ ඡන්ද" නිසා දින්නා කියලා කියන්නයි, ඒ මහනුවර UNP පරදින කොට හම්බ කතා මුකුත් නැති වෙන්නයි හේතුව තේරෙන්නෙ නැති වෙන්න බැහැ නේ. ;)
    ඉතින් ඒ පළාතේ මිනිස්සු චන්දෙ දුන්න විදිහට තමා සිතියම පාට වෙන්නේ මොකෝ බොරු විස්තර දාල පාට කරා නෙවේ නෙ :no: උන්ට පොදි බැඳගෙන ගිහින් චන්දෙ දෙන්න හොඳයි, දුන්න විදිහ සිතියමක පෙන්නුවම වැරදියි පුදුම කතානෙ මේවා :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොලේ ලොල් ඔක්කොටම මහින්ද....ඔවම කිය කියා ඉදපන්...ලබන චන්දෙ සැප්තැම්බර්....මිනිස්සු කියයි කවුද හරි කියල...:):)
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔයානේ ගාසා බබා වගේ මේ කිසිම අදාලකමක් නැති කතාවක් කියන්නේ :baffled: පොහොට්ටුව එක්ක තියෙන තරහ පිරිමහන්න හදනව මෙච්චර මේ රටේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන වෙලාවේ සිතියමක් අල්ලගෙන. ඔයිට වඩා මේකට බලපාපු ප්‍රශ්න නැද්ද මේ රටේ. බොරුවනේ තනිකර කරන්නේ මේ.

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න චීනෙ විදිහටම නෙට් බ්ලොක් කරන්ඩ යනවලු....ඊට පස්සෙ නම් ඉතින් සීහලුන්ට VPN එකේ පිහිටත් නැති වෙනව.... දැන් ඉතින් ගල් යුගේ විදිහට ජීවත් වෙන්ඩ පුරුදු වෙයල්ල...ඕන්න පැතූ වෙනස ලෙසටම උදාවෙලා...ගාස නම් කියයි ඒකත් මහින්දගෙ වැඩක් කියල...:dull::dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕන්න චීනෙ විදිහටම නෙට් බ්ලොක් කරන්ඩ යනවලු....ඊට පස්සෙ නම් ඉතින් සීහලුන්ට VPN එකේ පිහිටත් නැති වෙනව.... දැන් ඉතින් ගල් යුගේ විදිහට ජීවත් වෙන්ඩ පුරුදු වෙයල්ල...ඕන්න පැතූ වෙනස ලෙසටම උදාවෙලා...ගාස නම් කියයි ඒකත් මහින්දගෙ වැඩක් කියල...:dull::dull:

    ඒ ක්‍රමේ හොදයි බං.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ තැනට ටික ටික මිනිස්සු තල්ලු කළා ....දැන් එක පිපිරිලා තියෙන්නේ .....කොහොමත් අපේක්ෂාවෙන් හිටිය දෙයක්නේ ....දැන් සිල් අරන් ඉන්න එපා ....දරන් හිටපු මතයේ පිහිටලා ටෝක් දීපල්ලා දැන් ....සිල් ගන්න හදන්නේ නැතුව

    මචං ,මමත් ඔහොම උඹ වගේ කාලයක් හිතුවා. යම් යම් පුද්ගලයෝ මිනිස්සුන්ව (සම හරක්ව) පහුගිය කාලේ යම් සංවිධාන හරහා උසිගැන්නුව එක ඇත්ත.ලෝකේ ඉස්සරහා කුජිත වෙලාම ගියා ලංකාව බෞද්ධ මිනිස්සු ඒකත් ඇත්ත.

    ඒත් එකෙක්වත් සංවිධාන වලට බලෙන් ගත්තේ නෑනේ බං.මැටි හරක් ටිකක් මේ රටේ ඉන්නකල් දේශපාලකයින්ට විතරක් ඇඟිල්ල දික් කරන එක හරි මදි නේද ?
    සංවිධාන හෝ ආණ්ඩුව 25%ක් වැරදි නම් 75%ක් ම වැරදි මිනිස්සු.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගාසා මහත්තයෝ මේකට ඔබ තුමා මොකද කියන්නේ ?



    කෝ ජෙප්පෝ මෙහෙමවත් කතා කරනවද විරුද්ද වෙනවද ?
    :sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22951017 said:
    ගාසා මහත්තයෝ මේකට ඔබ තුමා මොකද කියන්නේ ?


    කෝ ජෙප්පෝ මෙහෙමවත් කතා කරනවද විරුද්ද වෙනවද ?
    :sorry::sorry:

    :yes::yes:ඔය ගාස ජේවීපී නෙමේ unp කුක්ක...බොරුවට ජෙප්පන්ගෙ වෙස් අරගෙන දගලනව....
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    දැන් ඉන්නවා සන්තුවරු වගේ ....රට පුළුවන් තරන් ජාතිවාදය වාදය දෙසට තල්ලු කරලා කරලා ....දැන් ඉන්නවා ගල් ගිල්ල කොටළුවෝ වගේ ..

    චන්දයක් පැරදිච්ච ගමන් සිතියම් පාට කර කර ගොන් මිනිස්සු අවුස්සලා ...දැන් අග්ගලා ගිලලා වගේ සොන්නයෝ හැතිකරේ

    බලපන්කො ලෝකේ ඉස්සරහා කුජිත වෙලාම ගියා ලංකාව බෞද්ධ මිනිස්සු ...

    අඩෝ මූ පව් බන්..බලපන් මූට සිංහල බෞද්ධය ගැන කොච්චර කැක්කුමක් තියෙනවද....:lol:
    ඔක්කොටම වැරදි මහින්දයි පොහොට්ටුවයි...රනිල්ට කියපන් මහින්ද ඇතුලට දාන්න කියල.....එතකොට සිංහලය තම්බි එක්ක සහජීවනෙන් ඉදී:lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    මරුසිරා;22951017 said:
    ගාසා මහත්තයෝ මේකට ඔබ තුමා මොකද කියන්නේ ?



    කෝ ජෙප්පෝ මෙහෙමවත් කතා කරනවද විරුද්ද වෙනවද ?
    :sorry::sorry:

    මෙන්න අඩු කුලේ තවත් ඉන්ටෙර්නෙට් වීරයෙක්:lol: ... හූ හූ බයගුල්ලෙක් නේ තෝ :rofl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes:ඔය ගාස ජේවීපී නෙමේ unp කුක්ක...බොරුවට ජෙප්පන්ගෙ වෙස් අරගෙන දගලනව....

    දැන් දෙකම එකයි. නිකන් Paracetol and Panadol වගේ.