Kerala ganja business wenna.oni mu karanne
ඒත් 7%ක් පොලී ගෙවන්න බැහැ බං

Kerala ganja business wenna.oni mu karanne

හා බං..
එහෙනම් උඹ ඒ විදියට කරගනින්කෝ..
බිස්නස් සරු උනාම අපිටත් අඩු පොලියට කීයක් හරි දීපන්..
ලෝයර් ගෙන් තව ටිකක් අහන් වරෙන්
ඒත් 7%ක් පොලී ගෙවන්න බැහැ බං
ගැට්ට කඩාගෙන නහින්නේ උබ තමා ඉතින්මාත් නීතිමය පැත්ත හොයල තමා මේක පටන් ගත්තේ . ඇප ඕන අයට ඇප දෙන්නේ ඒකයි. 1000 ගානේ ගෙවන්නම් කියනවා වගේ ඒවා නවත්තන්න තමයි කොන්දේසි තමන්ට ඕන විධියට දාගන්න කියල තියෙන්නේ .
![]()
Saho----oyata APA thiyanna puluwan nam, Lankave ona tharam BANK LOAN thiyenava , adu poliyata loans ganna puluwan.
Saho----oyata APA thiyanna puluwan nam, Lankave ona tharam BANK LOAN thiyenava , adu poliyata loans ganna puluwan.
Mokakada uba dena guarantee? BG or mo against asset?
මූට මම ඒක පැහැදිලිව කියලා දුන්නා බං
මූ අවංකවම බිස්නස් කරනවා කියලා හිතලා..
ඒත් මේ වෙන සීන් එකක්..
ඒක ඕනම එකෙක්ට තේරෙනවා..
එලකිරි එකේ නම් මෝඩයෙක් නැතුව ඇති මේවට අහුවෙන,
ඒත් එලියෙ සමාජෙ නම් ඉන්නවා ඕනතරම්

රිදෙන්නේ ඇයි ඔහොම @!මම දන්න කෙනෙක් අදුනන කෙනෙක්ට ලක්ෂ දහයක් ඔය වගේ දීලා ඌ ඒකත් අරන් රටින් පැනලා දැන් අවුරුදු 15ක් වෙනවා.තාම ඌව හොයාගන්න නැහැ.

හ හා මු මාස 6යෙන් රටින් මැනිවි සක්විතියා වගේ![]()

මාසෙට 7% ගානේ පොළියට සල්ලි ගන්නවා . ලංකාවේ ඕන බැංකුවක 12% ක් වගේ අවුරුද්දට දෙන්නේ . මම මාසෙට 7% ක් දෙන්නේ . ගණන් හදල බලන්න. පට්ටම ලාබයි !
100000.00 -> 7000.00 මාසෙකට (මාසේ කියල තියන දවසට Account එකට සල්ලි ටික දානවා)
ඔයාල කැමති Lawyer කෙනෙක් ගාව , කැමති විදියට Conditions දාල අත්සන් කරලා ගන්නේ . හැබැයි මාස 6 කට ගත්තොත් ඊට කලින් සල්ලි ඉල්ලන්න බෑ . ඒක තමයි මගේ පැත්තෙන් දාන Condition එක !!!
Interested කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න . දැනට දෙන්නෙක් සල්ලි දාල තියෙන්නේ මේ විදියට !

හා බං..
එහෙනම් උඹ ඒ විදියට කරගනින්කෝ..
බිස්නස් සරු උනාම අපිටත් අඩු පොලියට කීයක් හරි දීපන්..

නෑ බන් අරුන් දෙන්නගේ සල්ලි මාස දෙකෙන් දෙන්න ඕනනේ. තව මාස දෙකෙන් පනින්න ඉන්නේ ඔක්කොම අරන්![]()

යකො එ කියන්නේ මු අවුරුද්දකට 84% ක් පොලි දෙනවා ..... සකිවිති දුන්නෙත් 30% මොකද ඔනැම බුරුවෙක් දන්නවා 20%කටවැඩියෙන් දෙන අයොජන ඉතා අවදානම් සහිත බව
100,000 per year 84,000![]()
මන් හැම විධියම හොයල බලල මේක කරන යන්නේ ලාබම ලේසිම විදියට !
ඇප කියන ජාතිය තියෙන්නේ එකට තමා . තමන්ගේ ලෝයර් කෙනෙක් ගාව කතා කරලා , තමන් කැමති විධියට මේක වෙන්නේ !
Mata ganja kathawa mathak une mae ape gewal patte ekek yana ena.man nathuwa idala pahugiya tike eka parata bmw walin bahinna gaththa..danata masekata withara kalin mu mawa hamba wenna awa ..''malli kohomada bla bla man 7 n 7 .watila hitiye podi business line wade goda dagaththa bla.bla bla'' man ithin ahuwa monawada dan oya karana business kiyala pora kiwa malli man aweth ekai Katharine karanna man kalpitiye idan ganja adinawa dan 1yr withara idan man.ithin mewa kiyanne malli wiahwasai black.bla.malli oni man mata 1 million wage dala balanna man hama masema 250,000 return denam kiyala..hikz.man dana gaththa ae welawa mu adina ganja Kenai minissunge salli kiyala![]()
Hari oii dena apaya mokakda ?
මෙන්න මේක පොඩ්ඩක් අපිටත් පැහැදිලි කරපන් දැනගන්න..
මාසෙට 7% ගෙවන එක සහ අවුරුද්දට 13%-18% ගෙවන එක
මේ දෙකෙන් ලාබම සහ ලේසිම මොකද්ද?
උබේ හෝඩියේ ඉලක්කම් වලින් නම් අරක ලාබ ඇති..
ඒත් අපිට නම් ලාභ බැංකු..
අනික උඹට ඇප තියන්න ප්‍රොපටි තියෙ නම්, කරන බිස්නස් එකට ටැක්ස් ගෙවනවා නම්
බැංකුවකින් ගන්න එකට විරුද්දව උඹට මොකද්ද කියන්න තියෙන්නේ?
ලක්ෂෙට 7000ක් පොලී ගෙවන්න පුළුවන් කෙනාගේ ලාභේ ලක්ෂෙට 15000ක් වත් වෙන්න ඕන,
වියදම් ඇරියම 11-12ක් කියමු,
එහෙම කෑශ් බිස්නස් කොහෙද තියෙන්නේ?
එක්කෝ කුඩු, නැත්නම් බඩු,
හොර බිස්නස් එකක් කරන එකෙක් පොලියට ගන්නවා ඇහුවමයි..
මේකට පැහැදිලි උත්තරයක් දීපන්