මහතුන් පෝන් කටුවක් ගන්නයි හදන්නෙ. 20 ට අඩුවෙන් එකක් තමා බලන්නෙ. හොද පෝන් මෝනාද තියෙන්නෙ 20ට අඩුවෙන්. ගෙවන ගනට සාදාරන හැම ඔප්ශන් එකම තියෙන්නෙ මොකේද.
ඒක තියෙනව බන්. මට කිව්වට මටම් නෙමෙයි මේ ගන්නෙPodi Silva - පොඩි සිල්වා;19830732 said:ඇයි උබේ J7 එක

එක නම් ඇත්ත. මේකට ඇප්ස් අනම් මන්ම් දාන්නෙ නැ. වැඩිම කරන්නෙ කොල් එකක් ගන්න එක තමයි.20ta aduwen tiyena phone 1yr wage use karala wisi karanna hodai, almost all budget android phones get stuck/slow/touch issues aftr 6 months.
20 තමා බන් ගාන.20 ට අඩුවෙන් උඹට කටුවක්ම තමයි ගන්න වෙන්නේ.
මං හිතන්නේ අඩුම ගානේ 30 ට අඩුවෙන්වත් එකක් බලපන්.

)මහතුංට ප්‍රෝන්..


මටත් හිතුනා බන් ඕක ගැන බලන්න. කට්ටියගෙ අදහස් එනකන් හිටියෙ. 4c eka kohomada 19 ganak neHuawei පෝන් අවුල්ද මන්නම් අවුරුදු දෙකක් විතර මේ බ්‍රැන්ඩඩ් තමය්
ට්‍රයි දිස් http://dialcom.lk/categories.php?path=1-45
go for windows 535 , 540 or 640
stuck wenne na
lumia 540, 550