පෝස්ට්ස්_10,000යි!!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එලකිරියට ඇවිත් පෝස්ට්ස් 10,000ක් දාල සිඞ්හළු මම....:shocked::shocked::cool: සෙල්ලම් ද කොල්ලෝ කිව්වලු....:lol: මම හරියටම 10,000දී ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ...එත් දන්නෙම නැතුව 22ක් වැඩිපුරත් දාලා...:rofl:

    උබල එක්කල මගේ අදහස් බෙදා ගන්නට ලැබීම ගැන මට සතුටුයි...:) ඒ වගේම මේ වගේ ලොකු පිරිසක් ඉන්න තැනක අපිට අපේ අදහස් බෙදාගැනීමට මේ වගේ සයිට් එකක් හදපු අපේ GT සහෝදරයට මම ස්තූතිවන්ත වෙනවා...:yes:

    මම දන්නවා පෝස්ට්ස් 10,000ක් කියන්නේ මේකේ ඉන්න අයගේ පෝස්ට්ස් ගණන් එක්ක බැලුවම බොහොම පොඩි ප්‍රමාණයක්...:lol: එත් මට සතුටුයි මේ පෝස්ට්ස් 10,000 ඇතුලේ නිකන් ම bump, tfs වගේ නිකන් ඔහේ ගහපු පෝස්ට්ස් තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් වෙන්න ඕනේ...:D මොකද මම හැම වෙලේම මොනාම හරි දානවා නිකන් ම බම්ප් කියල යන්නේ නැතුව..ඔයාල මගේ පරණ පෝස්ට්ස් බැලුවොත් එක පෙනේවි...:D:D

    මේ තියෙන්නේ මම ඒ ගැන වෙනම දාපු ත්‍රෙඩ් එකක් :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1658663

    කැමති අය ගිහින් බලන්න...පොස්ට් count වැඩි කරගන්න අදහසින් පොස්ට් කරානම් හරි බම්ප් කියල දදා ගියානම් හරි මට පෝස්ට්ස් 20,000ක් විතර දාන්න තිබ්බ..නමුත් quantity එකට වඩා quality එක වටිනවනේ..:cool:

    උබල හිතනවා නම් මම මෙතන හැමෝටම කියවන්න පුළුවන්, යම් කිසි තේරුමක් තියෙන දෙයක් දාල තියෙනවා කියල අන්න එච්චරයි වටින්නේ :)

    උබලට නිකන් කියන්න දැම්මේ මේක...:lol::lol::lol:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    අඩේ පට්ට පට්ට. ඔව් මම දැකල තියනවා උබ හැම වෙලේම පොස්ට් එකක් දානකොට මොකක් හරි වැදගත් දෙයක් කියනවා නිකන් bump දාන්නෙ නැතුව. ජය වේවා!!
    Rep +5
     
    • Like
    Reactions: kolavari

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එළකිරි බ්‍රාහ් :D:cool:

    gay_dance.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ පට්ට පට්ට. ඔව් මම දැකල තියනවා උබ හැම වෙලේම පොස්ට් එකක් දානකොට මොකක් හරි වැදගත් දෙයක් කියනවා නිකන් bump දාන්නෙ නැතුව. ජය වේවා!!
    Rep +5

    තැන්ක්ස් මචන්...ජය වේවා! :D

    Good work bro! Keep it up

    :D:D Thanks bro :)

    සංසුන් පොඩ්ඩා;19798108 said:

    ජය වේවා! :D

    එල කොල්ලෝ....:)

    කීප් ඉට් අප්. :yes:


    :D:D ස්තූතියි :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    9999ක් ම අසහන තමා..ඇයි මොකෝ? :baffled::baffled::baffled:

    -Rep given :P

    මට මතක විදිහට උඹ එලකිරියට ආවෙම අසහන ත්‍රෙඩ් එකක් ගැන මොකක් හරි කියාගෙන :baffled: :baffled: