පෞද්ගලික විශ්වවිද්‍යාල රටට පිළිලයක් නොව&
රටට හා සිසුන්ට වාසි සහගත කරුණු
-උසස්පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාලයට සුදුසුකම් නොලබන , අධ්‍යාපනයට ඉතා උනන්දුවක් දක්වන සිසුන්ට අධ්‍යාපනයට අවස්තාවක් ලැබීම.
-විදෙස් රටකට නොගිහින් මෙහිදීම උපාධිය ලබාගැනීමට හැකිවීම
-දකුණු ආසියාවෙ තවත් රට වල සිසුන් උසස් අධ්‍යාපනය සඳහා පැමිණීම නිසා රටට තවත් ආදායම් මාර්ගයක් එකතු වීම.
-උපාධිය නිමකිරීමට ගතවන කාලය ඉතා අවම වීම
-20% සිසුන්ට නොමිලයේ ශිෂ්‍යත්වයක් ලබාදීම
සිසුන්ට අවාසිදායක කරුණු
-උපාධිය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම
-රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සන්වර්ධනය නොවීම
-උපාධියේ ප්‍රමිතිය පිළිබඳ යම් යම් ගැටලු පැවතීම
ඔන්න ඔය වගේ වාසි අවාසි ගොඩක් තියෙනවා. මේ වන විට ලොකුම වැරැද්ද වෙලා තියෙන්නෙ රජය අධ්‍යාපනයට වෙන් කරන මුදල වසරෙන් වසර අඩු කරන එකයි. නමුත් මේ වගේ අධ්‍යාපනය තුලින් රටට මුදල් ගලා ඒමත් එක්ක රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියත් දියුණු කරනවා නම් ගොඩක් වටිනවා. මොකද නිදහස් මෙච්චර කල් තිබුන නිදහස් අධ්‍යාපනය මේකෙන් විනාස වෙන්න නොදී රැක ගන්න ඕනෙ නිසා. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට එන්න අපේ රටේ අහින්සක දුප්පත් අම්මා තාත්තගෙ දුප්පත් දරුවො ඒ අය මහන්සි වෙලා ගොඩ නගා ගන්න උපාධියේ වටිනාකම මුදලට යට නොවෙන්න වග බලාගන්නවා නම් ගොඩක් හොදයි. පෞද්ගලික විශ්වවිද්‍යාල අපේ රටට පිළිලයක් නොවෙන්න වග බලාගනීවි කියලා අපි හිතමු.

Last edited:

අනිවා..
S3 ට නම් ඩොකෙක් වෙන්න දුන්නොත් ඒ ඩොකාලට විරුද්ධව අළුතෙන් නීති හදන්න වෙයි. 