ප‍්‍රින්සිපල්ගේ ලියුම

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ප‍්‍රින්සිපල්ගේ ලියුම

මං දන්න කියන කෙනෙක් ළමයාව ඉස්කෝලෙට දානකොට ප‍්‍රින්සිපල් මෙහෙම ලියුමක් අරගෙන දෙමාපියන්ගෙන්, මේ වගේ ලියුමක් ගන්න ප‍්‍රින්සිපල් කෙනෙක්ට නීතියෙන් අවසර තියෙනවාද?

මට නම් හිතෙන්නේ මෙහෙම ලියුමක් ගන්න බෑ. ඒක නීති විරෝධි වගේම අයිතිවාසිකම් කඩවිමක් නේද?
:angry::angry:

y8b5.jpg
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඔව්..5,11 වගේ පාස් උනාම වෙන ඉස්කෝලෙකට යන්න බෑනෙ

ඒකත් හරි, අපි හිතමු ළමයාට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ ඉස්කොලෙන් එහෙම වුනොත් මාර සීන් එකක්නේ වෙන්නේ
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒකත් හරි, අපි හිතමු ළමයාට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ ඉස්කොලෙන් එහෙම වුනොත් මාර සීන් එකක්නේ වෙන්නේ
    ඔව්..ඔය ලියුමෙ හැටියට ප්‍රින්සිපල්ම මොකක් හරි විනය පිලිබඳ ගැටලුවකට අයින් කලොත් මිසක් දෙමාපියන්ට ලමය අස්කරගන්න බෑ

    පස්සෙ නීතියෙන් කරන්න ගියත් ඔය ලියුම පෙන්නල ප්‍රින්සිපල්ට ගැලවෙන්න පුලුවන් :rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    matat dana ganna one?

    :)

    ඔව්..ඔය ලියුමෙ හැටියට ප්‍රින්සිපල්ම මොකක් හරි විනය පිලිබඳ ගැටලුවකට අයින් කලොත් මිසක් දෙමාපියන්ට ලමය අස්කරගන්න බෑ

    පස්සෙ නීතියෙන් කරන්න ගියත් ඔය ලියුම පෙන්නල ප්‍රින්සිපල්ට ගැලවෙන්න පුලුවන් :rolleyes:

    එකනේ බං නීතිමය තත්වය කොහොමද දන්නේ නෑ මට නම් හිතෙන්නේ මුලික අයිතින් කඩවිමක් වෙනවා කියලා ?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔහොම ලියුම් ගන්න පුලුවන්ද කියන එක තමා ප්‍රශ්නේ.
    වෙන ඉස්කෝලෙකට දාන්න වුනොත් ලමයට කියපන් "මට මේ ඉස්කෝලෙට යන්න බෑ. යන්න කියලා බල කරන්න එපා මම මැරෙනවා කියලා" කෑ ගහන්න කියලා.
    but ඔය සීන් එක 5 වසරේ ළමයෙකුට නම් කරන්න බැරි වෙයි තේරෙන්නේ නැති හින්දා.

    :lol::lol::lol::lol::lol::P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :)

    එකනේ බං නීතිමය තත්වය කොහොමද දන්නේ නෑ මට නම් හිතෙන්නේ මුලික අයිතින් කඩවිමක් වෙනවා කියලා ?
    මෙහෙමයි..ඔය ලියුම නැතුව ලමය ඉස්කෝලෙට දැම්මනම් පස්සෙ ප්‍රින්සිපල් බෑ කිව්වත් නීති මගින් කරගන්න පුලුවන්..ඔය ලියුම ලියල අත්සන් කරල ප්‍රින්සිපල්ට දෙනව කියන්නෙ agreement එකක් ඊට පස්සෙ අපිට ලෙඩ දාන්න බෑ

    අහවල් පාසලේ ප්‍රින්සිපල් දෙමාපියන්ගෙන් මේ වගේ ලියුමක් ඉල්ලන එකෙන් මූලික අයිතින් කඩවිමක් වෙනවා කියල අදාල තැන්වලට පැමිනිලි කරල තමා ඕක නවත්වන්න වෙන්නෙ..:)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔහොම ලියුම් ගන්න පුලුවන්ද කියන එක තමා ප්‍රශ්නේ.
    වෙන ඉස්කෝලෙකට දාන්න වුනොත් ලමයට කියපන් "මට මේ ඉස්කෝලෙට යන්න බෑ. යන්න කියලා බල කරන්න එපා මම මැරෙනවා කියලා" කෑ ගහන්න කියලා.
    but ඔය සීන් එක 5 වසරේ ළමයෙකුට නම් කරන්න බැරි වෙයි තේරෙන්නේ නැති හින්දා.

    :lol::lol::lol::lol::lol::P

    උඹටත් තියෙන්නේ ටිකිරි මොලයක් :lol::lol::lol::lol:

    මෙහෙමයි..ඔය ලියුම නැතුව ලමය ඉස්කෝලෙට දැම්මනම් පස්සෙ ප්‍රින්සිපල් බෑ කිව්වත් නීති මගින් කරගන්න පුලුවන්..ඔය ලියුම ලියල අත්සන් කරල ප්‍රින්සිපල්ට දෙනව කියන්නෙ agreement එකක් ඊට පස්සෙ අපිට ලෙඩ දාන්න බෑ

    අහවල් පාසලේ ප්‍රින්සිපල් දෙමාපියන්ගෙන් මේ වගේ ලියුමක් ඉල්ලන එකෙන් මූලික අයිතින් කඩවිමක් වෙනවා කියල අදාල තැන්වලට පැමිනිලි කරල තමා ඕක නවත්වන්න වෙන්නෙ..:)

    ඔව් බං මෙවාට විරුද්ධව දෙමාපියන් කථා කරන්නේ නෑ ළමයාට ඉස්කොලේ නැති වෙයි කියලා උඹ කියන එක හරි මේ වගේ දේවල් වලට නීතීමය ක‍්‍රියා මාර්ග ගන්නවා නම් හොඳයි
    මාර පිෙනක්ෙන

    :yes::yes::yes:

    mokak hari gamak thiyena paatai :P

    :oo::oo:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :)

    එකනේ බං නීතිමය තත්වය කොහොමද දන්නේ නෑ මට නම් හිතෙන්නේ මුලික අයිතින් කඩවිමක් වෙනවා කියලා ?

    ow ban .human right ekakata call karapan machan
     
    kingdewi

    Well-known member
  • මෙහෙමයි..ඔය ලියුම නැතුව ලමය ඉස්කෝලෙට දැම්මනම් පස්සෙ ප්‍රින්සිපල් බෑ කිව්වත් නීති මගින් කරගන්න පුලුවන්..ඔය ලියුම ලියල අත්සන් කරල ප්‍රින්සිපල්ට දෙනව කියන්නෙ agreement එකක් ඊට පස්සෙ අපිට ලෙඩ දාන්න බෑ

    අහවල් පාසලේ ප්‍රින්සිපල් දෙමාපියන්ගෙන් මේ වගේ ලියුමක් ඉල්ලන එකෙන් මූලික අයිතින් කඩවිමක් වෙනවා කියල අදාල තැන්වලට පැමිනිලි කරල තමා ඕක නවත්වන්න වෙන්නෙ..:)

    නිතිය ඉදිරියේ ඔකේ ඇති වලංගුතාවක් නෑ මචන් .නිකන්ම ලියුම් කෑල්ලකින් කිසිම දෙයක් කරන්න බැහැ බය කරන එක ඇර .
    ළමයට අවශ්‍යනම් ඉස්කෝලේ මාරුකරන්න ඒක වලක්වන්න වත් ශිෂ්‍යත්වේ පාස්වෙලා වෙන එකකට යන එක වලක්වන්නවත් ඕකෙන් බෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පේන විදියට යන්නේ වෙන දෙයක්........
    මේක මට පේන විදියට රජයේ පාලනය 100% තියන එකක් නෙවෙයි...ගෙවීමක් කරන්න වෙනව ඇති ඉස්කෝලෙට. ඒ වගේ ම අධ්‍යාපනය චාටර් ඇති. ළමයි ගියොත් මූල්‍ය වශයෙන් පාඩු නිසා වෙන්න ඇති මෙහෙම කරන්නේ.......

    මෙ ගැන බන්ධුල ගුණවර්ධනට පැමිණිළි කළොත් හොදයි වගේ....
    මට පේන්නේ අත යටින් වෙන ගේමක් යනව වගේ.............
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    hmmmmmmmm

    11.gif

    නිතිය ඉදිරියේ ඔකේ ඇති වලංගුතාවක් නෑ මචන් .නිකන්ම ලියුම් කෑල්ලකින් කිසිම දෙයක් කරන්න බැහැ බය කරන එක ඇර .
    ළමයට අවශ්‍යනම් ඉස්කෝලේ මාරුකරන්න ඒක වලක්වන්න වත් ශිෂ්‍යත්වේ පාස්වෙලා වෙන එකකට යන එක වලක්වන්නවත් ඕකෙන් බෑ

    උඹ කියන කතාව හරි ඒත් වෙනත් පාසලකට යන්න ප‍්‍රින්සිපල් අස්වීමේ සහතිකයට අත්සන් කරන්න ඕනෑ, ඒත් මෙහෙම ලියුමක් ගත්තම අස්විමේ සහතිකය දෙන්නේ නෑ. ඊට පස්සේ නීතිමය ක‍්‍රියාමාර්ගයකින් තමයි කරන්න වෙන්නේ නීතිය ඉදිරියේ මේ ලියුමට වලංගුතාවයක් ඇති කියලා මාත් හිතන්නේ නෑ
     
    kingdewi

    Well-known member
  • 11.gif

    උඹ කියන කතාව හරි ඒත් වෙනත් පාසලකට යන්න ප‍්‍රින්සිපල් අස්වීමේ සහතිකයට අත්සන් කරන්න ඕනෑ, ඒත් මෙහෙම ලියුමක් ගත්තම අස්විමේ සහතිකය දෙන්නේ නෑ. ඊට පස්සේ නීතිමය ක‍්‍රියාමාර්ගයකින් තමයි කරන්න වෙන්නේ නීතිය ඉදිරියේ මේ ලියුමට වලංගුතාවයක් ඇති කියලා මාත් හිතන්නේ නෑ

    ඔවු මචන් , අස්වීමේ සහතිකේ නොදී වාතකරයි :eek:
    ළමයින්ගේ අද්‍යාපනය ගැන තීරණ ගන්න මේ කොහෙවත් යන ප්‍රින්සිපල් කෙනෙකුට පුලුවන්ද ඒකාධිපති විදියට :confused::confused: