ප්රින්සිපල්ගේ ලියුම
මං දන්න කියන කෙනෙක් ළමයාව ඉස්කෝලෙට දානකොට ප්රින්සිපල් මෙහෙම ලියුමක් අරගෙන දෙමාපියන්ගෙන්, මේ වගේ ලියුමක් ගන්න ප්රින්සිපල් කෙනෙක්ට නීතියෙන් අවසර තියෙනවාද?
මට නම් හිතෙන්නේ මෙහෙම ලියුමක් ගන්න බෑ. ඒක නීති විරෝධි වගේම අයිතිවාසිකම් කඩවිමක් නේද?