Ubat itin බංකොලොත් රටේ anathayek tama. jivite mul parata hotel ekakta gya adu kule ekek ..
අනිත් සුලුතරයගෙ තුප්පයි කතා කෙල බෙට්ටක් වගෙ ignore කලත්, මේකෙ ටිකක් වැදගත් දෙයක් දාන උබට මම මේ උත්තරය දෙන්නම්.
උබට මතකද දන්නෙ නෑ සුනාමියෙන් පස්සෙ ලංකාවෙ tourism පට්ට විදිහට වැටුනා. මෙකෙන් ගොඩක්ම හිට් වුනේ ලංකාවෙ beach hotels. මොකද සුද්දො හිතුවෙ ලංකාවෙ beach hotels ඔක්කොම වගෙ සුනාමියෙන් විනාස වුනා සහ කැඩිච්ච ඒවා ආයෙත් හදලා නැහැ කියලා. ඉතින් ඒ කාලේ අපි තමයි Juergen Schreiber මහත්තයත් එක්ක එකතු වෙලා "Sri Lanka Today" ඔන්ලයින් ප්‍රොමෝෂන් එක කලේ. මේ තියෙන්නෙ එයාම ගිහිල්ලා ගත්ත ෆොටෝස්වලින් සමහරක්.
එ ප්‍රොමෝෂන් එකෙන් ලංකාවෙ tourism ආපහු වැඩි වෙන්න ලොකු බලපෑමක් වුනා කියලා මම අත්දැකීමෙන් දන්නවා. මොකද ඒ වගේම ඒ කාලෙ "Sri Lanka, Travel Sri Lanka", "Hotels Sri Lanka" වගේ best keywords වලට අපේ වෙබ්සයිට් එක තමයි එකට එන්නෙත්.
By the way මම ඒ ජොබ් එක කරන කාලේ ඉතින් අපි හොටෙල්ස් 15ක (උදා: Ella Adventure Park, Jetwing St. Andrews) විතර ඉදලා තියෙනවා. බැදලා ජොබ් එකෙන් අයින් වුනාට් පස්සෙ මගෙ වියදමෙන් 10ක විතර ඉදලා තියෙනවා.
