බංකොලොත් රටේ අනාතයින්ගෙ ආතල්!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,363
    41,304
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Sarcastic Sarcasm GIF
     
    • Haha
    Reactions: NRTG and Kolama

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    සිංහලු ඉස්සර වගේම ආයෙත් ට්‍රැවල් කරන්න අරගෙන. Weekend එකට 5 Star හොටෙලුත් fully booked. Suite එකක් බූක් කරනවා නම් ලොකු අවුලක් නෑ. Breakfast, Lunch වලට රෙස්ටුරන්ට් එකෙන් 80%ක්වත් පිරිලා. Dinner වලට 100% පිරිලා. ෆොරිනස්ලත් දැන් අඩුවක් නෑ. සිංහලුන්ට ජය වේවා! :cool:

    මේ අපි ගිය ගමන් ගත්ත ෆොටෝ එකක්.

    Ssja3gP.jpg

    qCk2xWo.jpg

    yCsBVn9.jpg

    qRJMtQO.jpg

    OKQxIPM.jpg

    Cf8MGUF.jpg

    fSq0MZk.jpg

    lWf2bn3.jpg

    8UmWTQn.jpg

    RZdSIbx.jpg

    DYrrrPa.jpg

    ih9ncSN.jpg

    VmWZyQ1.jpg
    Ubat itin බංකොලොත් රටේ anathayek tama. jivite mul parata hotel ekakta gya adu kule ekek ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,059
    113
    colombo 5 star dinner buffet dawas 2 kata issella katha karalath full booked..
    date eka maru karanna bari hethuwak nisa passe athule contact ekakin katha karala set une..
     
    • Love
    • Like
    Reactions: NRTG and Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලට දෙයක් කියන්නං. සුද්දෝ පට්ට විදියට වෙනස් වුනා මේ කෝවිඩ් වසංගතේ හින්දා. ඒ දවස්වල ක්ලබ්, පබ් යන එක නීතියෙන් නවත්තපු නිසා මුං අමාරුවෙන් නොයා ඉඳලා මාසේ අන්තිමට සල්ලි ඉතිරිවෙන්න ගත්තම මුන්ට වැඩේ හිතට අල්ලලා ගියා. දැන් යකෝ හදිස්සියට බොන්න යන්න එකෙක් නෑ මුං සල්ලි එකතුකරනවා🤬
    ඉස්සර සුද්දා වගේ වියදම් කරනවා කියන්නේ අතේ සතේ නැතිවෙන්න වියදං කරලා සැපේ ඉන්න එකට. ඒකට දැං.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    හැබැයි සිංහලු නම් තියෙන එවුන් හොදට වියදම් කරලා, කාලා, බීලා, ෆුල් චිල් එකේ ඉන්නෙ බං. 😊

    නේද @Emios? 😉
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    උඹලට දෙයක් කියන්නං. සුද්දෝ පට්ට විදියට වෙනස් වුනා මේ කෝවිඩ් වසංගතේ හින්දා. ඒ දවස්වල ක්ලබ්, පබ් යන එක නීතියෙන් නවත්තපු නිසා මුං අමාරුවෙන් නොයා ඉඳලා මාසේ අන්තිමට සල්ලි ඉතිරිවෙන්න ගත්තම මුන්ට වැඩේ හිතට අල්ලලා ගියා. දැන් යකෝ හදිස්සියට බොන්න යන්න එකෙක් නෑ මුං සල්ලි එකතුකරනවා🤬
    ඉස්සර සුද්දා වගේ වියදම් කරනවා කියන්නේ අතේ සතේ නැතිවෙන්න වියදං කරලා සැපේ ඉන්න එකට. ඒකට දැං.
    Kattiyawa baya karala thiyenne Great Depression wage ekak me parath enne kiyala. Ape unta ithin owaye wagak nane😂😂😂
     
    • Haha
    Reactions: NRTG and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ubat itin බංකොලොත් රටේ anathayek tama. jivite mul parata hotel ekakta gya adu kule ekek ..

    අනිත් සුලුතරයගෙ තුප්පයි කතා කෙල බෙට්ටක් වගෙ ignore කලත්, මේකෙ ටිකක් වැදගත් දෙයක් දාන උබට මම මේ උත්තරය දෙන්නම්. :cool:

    උබට මතකද දන්නෙ නෑ සුනාමියෙන් පස්සෙ ලංකාවෙ tourism පට්ට විදිහට වැටුනා. මෙකෙන් ගොඩක්ම හිට් වුනේ ලංකාවෙ beach hotels. මොකද සුද්දො හිතුවෙ ලංකාවෙ beach hotels ඔක්කොම වගෙ සුනාමියෙන් විනාස වුනා සහ කැඩිච්ච ඒවා ආයෙත් හදලා නැහැ කියලා. ඉතින් ඒ කාලේ අපි තමයි Juergen Schreiber මහත්තයත් එක්ක එකතු වෙලා "Sri Lanka Today" ඔන්ලයින් ප්‍රොමෝෂන් එක කලේ. මේ තියෙන්නෙ එයාම ගිහිල්ලා ගත්ත ෆොටෝස්වලින් සමහරක්. :rolleyes:

    wZWxLvN.png

    rc1CG5K.png

    එ ප්‍රොමෝෂන් එකෙන් ලංකාවෙ tourism ආපහු වැඩි වෙන්න ලොකු බලපෑමක් වුනා කියලා මම අත්දැකීමෙන් දන්නවා. මොකද ඒ වගේම ඒ කාලෙ "Sri Lanka, Travel Sri Lanka", "Hotels Sri Lanka" වගේ best keywords වලට අපේ වෙබ්සයිට් එක තමයි එකට එන්නෙත්.

    By the way මම ඒ ජොබ් එක කරන කාලේ ඉතින් අපි හොටෙල්ස් 15ක (උදා: Ella Adventure Park, Jetwing St. Andrews) විතර ඉදලා තියෙනවා. බැදලා ජොබ් එකෙන් අයින් වුනාට් පස්සෙ මගෙ වියදමෙන් 10ක විතර ඉදලා තියෙනවා. ;)