![]()
මේ ෆොටෝ එක මීට කලින් කොහෙන් හරි දැක්ක. උබම දාපු එකක් වෙන්න ඇති



me thiyenne num bajaj chetak eakak. man meka aran den aurudu 2.5 vithara wenawa. thama padinawa. fuel 32km 1l weda... oyage scootiya eaka kochchara karanawada.yalu umbe bike eaka lassanai.
![]()
![]()
![]()
![]()
![]()
![]()



පණ වගේ තමයි මන් මේක බලාගන්නේ...මන් අරන් හදද්දි කාබ් එක ෆුල් සුද්දයක් දැම්මා බන්. ගේනකොට 25යි කලේ.. දැන්නම් 40කට කිට්ටු වෙන්න කරනවා දුර යද්දි ඊටත් වඩා කරනවා.. මේකත් චෙටාක් 12V එකක් බන්. මන් බැඩ්ජ් එක ගැලෙව්වා. දැන් මැක්න්ටොෂ් නෙමේ. මන් බැටරියකුත් තියලයි තියෙන්නේ.. පට්ට බයික් එකක් ...ඔය බයික් එක අපේ පැත්තෙන් නේ උබ අරන් තියෙන්නේ


ඕක හොයාගෙන ආවේ කැළණියේ ධර්මාලෝකේ කිට්ටුවෙන්ද.....??
![]()


බජාජ් ස්කූටර් වර්ග ගැන විස්තර ටිකක් දාන්න...
කට්ටිය මොකද හිතන්නේ?![]()
mage yaluwektath thiyenawa machan okak..okata passe ekada manda...pickup loweth nathi wenna...u wheel karanna gihin watuna deparak withara... suppa wandiya api 3na daala adinawa kandu ginnak na


උබේ යාලුවගේ එකෙත් පොටෝ එකක් අරන් මේකේ දාපන් හැමෝටම බලන්න.
