බජාජ් ක්ලැසික් ස්කූටර්

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
uYXEIV.jpg


මේ ෆොටෝ එක මීට කලින් කොහෙන් හරි දැක්ක. උබම දාපු එකක් වෙන්න ඇති :)
 

klasantha

Member
Jul 4, 2014
21
1
0
me thiyenne num bajaj chetak eakak. man meka aran den aurudu 2.5 vithara wenawa. thama padinawa. fuel 32km 1l weda... oyage scootiya eaka kochchara karanawada.yalu umbe bike eaka lassanai.


20ktxk1_th.jpg

29c748h_th.jpg

9tidue_th.jpg

21o4w29_th.jpg

o70s54_th.jpg

2637os8_th.jpg
 

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    uYXEIV.jpg


    මේ ෆොටෝ එක මීට කලින් කොහෙන් හරි දැක්ක. උබම දාපු එකක් වෙන්න ඇති :)


    බුකියෙ දාලා තිබුනා බන්.. ඒක දකින්න ඇති..
    :yes::yes::D
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    me thiyenne num bajaj chetak eakak. man meka aran den aurudu 2.5 vithara wenawa. thama padinawa. fuel 32km 1l weda... oyage scootiya eaka kochchara karanawada.yalu umbe bike eaka lassanai.


    20ktxk1_th.jpg

    29c748h_th.jpg

    9tidue_th.jpg

    21o4w29_th.jpg

    o70s54_th.jpg

    2637os8_th.jpg

    බොහොම ස්තූතියි සහෝ.. උඹේ එකත් හැඩයි.. :yes::yes::love::love: පණ වගේ තමයි මන් මේක බලාගන්නේ...මන් අරන් හදද්දි කාබ් එක ෆුල් සුද්දයක් දැම්මා බන්. ගේනකොට 25යි කලේ.. දැන්නම් 40කට කිට්ටු වෙන්න කරනවා දුර යද්දි ඊටත් වඩා කරනවා.. මේකත් චෙටාක් 12V එකක් බන්. මන් බැඩ්ජ් එක ගැලෙව්වා. දැන් මැක්න්ටොෂ් නෙමේ. මන් බැටරියකුත් තියලයි තියෙන්නේ..
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    පට්ට බයික් එකක් ...ඔය බයික් එක අපේ පැත්තෙන් නේ උබ අරන් තියෙන්නේ

    ආහ් උබත් කැළණියෙද? එළ එළ කොල්ලෝ.. උබලගේ පැත්තෙන් ගෙනාපු 4 වෙනි වාහනේ මේක... :yes::yes:
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    :cool: ඕක හොයාගෙන ආවේ කැළණියේ ධර්මාලෝකේ කිට්ටුවෙන්ද.....?? :rolleyes:

    අඩේ එහෙම දන්නේ නෑ බන්.. කැම්පස් එක ඉස්සරහා පාරකින් ඇතුලට ගියා.. ඒ පැත්ත වැඩිය දන්නේ නෑ බන්.. :cool::cool:
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    බජාජ් ස්කූටර් වර්ග ගැන විස්තර ටිකක් දාන්න...
    කට්ටිය මොකද හිතන්නේ? :rolleyes::rolleyes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    mage yaluwektath thiyenawa machan okak..okata passe ekada manda...pickup loweth nathi wenna... :D u wheel karanna gihin watuna deparak withara... suppa wandiya api 3na daala adinawa kandu ginnak na
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umba set weyan machan "Srilankan scooter club" ehema ekak tiyanava FB.. set weyann
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර් අප්ඩේට්

    mage yaluwektath thiyenawa machan okak..okata passe ekada manda...pickup loweth nathi wenna... :D u wheel karanna gihin watuna deparak withara... suppa wandiya api 3na daala adinawa kandu ginnak na

    ඔව් බන් ආයි මොනවද 150 ඇන්ජිමනෙ.. මෝල් වෙච්ච අස්සය වගේ තමයි. ඕන බරක් දාලා අදිනව බන්.. මමත් වීල් කොරන්න ගිහින් පිටිපස්සේ නම්බර් ප්ලේට් එක කඩා ගත්තා බන්. :yes::yes::yes: උබේ යාලුවගේ එකෙත් පොටෝ එකක් අරන් මේකේ දාපන් හැමෝටම බලන්න.:love::love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ වන්ඩිය නම් පට්ට.ඕකෙ ස්පෙයා වීල් එක හයිකර ගනින්.මගදි හුලං ගියොත් එහෙම ඕක තල්ලු කරන්න පට්ට අමාරුයි.කොච්චර කෙලින් තල්ලු කරත් යන්නෙම පැත්තට.ඔකට ස්පෙයා වීල් එකක් එන්නේ ඒකයි.