ඕවයෙ නිතරම ශොක්ස් වල, කාර්බ් එකේ එහෙම ලෙඩ එනවලු.
ටයර් එහෙම ඉක්මනට ගෙවෙනවලු. පස්සෙ ටයර් එක විතරක් 20000 ට එහාලු. අනික හම තැනකම හදන්නෙ නෑ.
හරියට සර්විස් කර ගන්න බැරි උනොත් තව ලෙඩ කෝටියක් එයි. ඕව ගැනත් හිතන්න වෙනවා ජපන් බයික් එකක් ගන්න ඉස්සර
rep+2
හොනට්ටුවෙ පස්සෙ ටයර් එක කෙලින්ම 25000යි. මට නං ඒ උනාට 16-17ක් වෙනකොට ගන්න පුළුවන්. ඒ වගේ නෙවෙයි ඒකෙන් බයික් එකට ලැබෙන stability එක! Break response time/length එක. බයික් එකට ලැබෙන look එක! Speed ride කරද්දි බයික් එකට දැනෙන control එක!
ඔච්චර තේරුම් කරලත් ජයලලිතගෙ ලබ්බවල්ම හොඳයි කියල හිතනවනං තෝ ඒකක්ම අරගෙන මකබෑවියන්!
ඔච්චර තේරුම් කරලත් ජයලලිතගෙ ලබ්බවල්ම හොඳයි කියල හිතනවනං තෝ ඒකක්ම අරගෙන මකබෑවියන්!![]()




(ගෙවන මුදලට වටින හොද බයික් තියනවා) ඔච්චර ගානකට නම් ගන්න එපා.


ජන්තු අයියා;15136584 said:
සැ.යු : කොයි රටේ හැදුවත් බයික් බයික්මයි..රෝද දෙකයි..වැටුනොත් තුවාල වෙයි නැත්තන් මැරෙයි..
අන්න බයික්