බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    1013942_385896484844714_620666139_n.jpg
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඕවයෙ නිතරම ශොක්ස් වල, කාර්බ් එකේ එහෙම ලෙඩ එනවලු.
    ටයර් එහෙම ඉක්මනට ගෙවෙනවලු. පස්සෙ ටයර් එක විතරක් 20000 ට එහාලු. අනික හම තැනකම හදන්නෙ නෑ.
    හරියට සර්විස් කර ගන්න බැරි උනොත් තව ලෙඩ කෝටියක් එයි. ඕව ගැනත් හිතන්න වෙනවා ජපන් බයික් එකක් ගන්න ඉස්සර
    rep+2

    මේ කියපු දේවලින් ඇත්ත ටයර් ගනන් කතාව විතරයි!:dull: හොනට්ටුවෙ පස්සෙ ටයර් එක කෙලින්ම 25000යි. මට නං ඒ උනාට 16-17ක් වෙනකොට ගන්න පුළුවන්. ඒ වගේ නෙවෙයි ඒකෙන් බයික් එකට ලැබෙන stability එක! Break response time/length එක. බයික් එකට ලැබෙන look එක! Speed ride කරද්දි බයික් එකට දැනෙන control එක!:confused:
    4.20ක් දීල ඉන්දියන් ලබ්බක් ගන්න වෙලාවෙ 4ක් වියදම් කරල ජපනෙක් අරගෙන ඉතුරු විස්සෙ ටයර් එකක් දාපන්!:frown: ඔච්චර තේරුම් කරලත් ජයලලිතගෙ ලබ්බවල්ම හොඳයි කියල හිතනවනං තෝ ඒකක්ම අරගෙන මකබෑවියන්!:dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගන්න නම් එපා ගණන් වැඩියි.
    ඒත් ඔය කවුරැත් කියන තරම් ඉන්දියන් බයික් වල අඩුවක් නෑ හරියට සර්විස් එක කරනවානම්
    අවුරැදු 6ක් විතර පාවිච්චි කරන්න පුලුවන් කිසිම ලෙඩක් නැතිව හොදට සර්විස් කලොත්
    හොනට්ටුවට වඩා නම් පට්ට ලස්සනයි ඒත් ඉතින් ඒ තරම් හොද නෑ
    පල්සර් වෙන එකක් අරන් පාවිච්චි කරපන් බන්
    අලුත් එකක් ගත්තොත් අඩු ගානට තමයි විකුණන්න වෙන්නේ පාවිච්චි කරපු එකක් ගන්න එක ලාබයි ආයිත් විකුණනවානම්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    179701_522553217791862_1857677388_n.jpg


    ඔච්චර ගානකට ඉන්ඩියන් එවා ගන්න එපා මචෝ. ජේඩ් හොනට් එක්ක ඕක compare කරන එක වත් සාදාරණ නෑ කියලයි මම් නම් කියන්නේ. ජපනා 1980 විතර ගහපු එවගේ තරම්වත් technology එකක් නෑ ඕවගේ. හිතන්න එපා ඕක ඉන්දියවේ සුපිරි නිර්මානයක් කියලා. ඕක තනිකර Duke 200 එකේ බාල කරල හදපු කොපියක්.

    ඔයිට වඩා 1000ගුනයක් හොදයි මේක.


    duke-200-2010-4-6.jpg


    මේ ත්‍රෙඩ් එක කියවල බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1480605

    ඉන්දියන් එවා ගන්න එපා කියනව නෙමේ. ඔච්චර ගානකට ගන්න එපා. අනික විකුනන්න වෙන්නේ ගොඩක් අඩුවට.durability අතින් ජපන් එවා එක්ක අහලකින්වත් තියන්න බෑ මොනව කිව්වත්. ස්විච් එකක ඉදල ජපන් එවුන් ටෙස්ට් කරල හදන්නේ.

    ජපන් කිව්වම තියෙන්නේ හොනට් ජේඩ් විතරක් නෙමෙයිනේ. VTR, D-Traker, AX1 එකක් වත් බලන්නකෝ.

    ඉන්දියන් එවා ගත්තට කමක් නෑ:cool: (ගෙවන මුදලට වටින හොද බයික් තියනවා) ඔච්චර ගානකට නම් ගන්න එපා.:yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ජපන් එව්වා කොහොමත් ඉන්දියන් ලබ්බවල් වලට වඩා හොදයි බං. එත් අවරුදු ගානක් පරණ එව්වා තමා ලංකාවේ තියෙන්නේ. ඒවත් පට්ට ගහපුවා පට්ට ගණන්. නඩත්තු වියදම් පාර්ට්ස් ගණන් වැඩි බං. කොටින්ම ලංකාවේ හොනට් වගේ ජපන් බයික් වල පාර්ට්ස් මාෆියාවක් තියෙන්නේ. රෙපෙයාර් එකක් ආවම ඒ ගානට පාවිච්චි කරපු CT100 එකක් ගන්න පුළුවන්.

    ඉස්සර මෙහෙම නෑ. අපි බයික් පදින්න පුරුදු උනේ යමහා, හොන්ඩ, සුසුකි බයික්ස් වලින්... ඒ කලේ ඉන්දීය ජරාවල් නෑ. ඉන්දියන් ආවම ජපන් සේල් එක බැස්ස. එත් පස්සේ ඉන්දියන් එව්වගේ හැටි තේරුණාම ජපන් එව්වා ඩිමන්ඩ් උනා..

    එනිවේ ජපන් බයික් වල නිෂ්පාදන වියදම් අධිකයි. එව්වගේ මිල වැඩි. ඒක ජප්පොත් දන්නවා. එක නිසා තමයි හොන්ඩ, යමහා වගේ උන් ඉන්දියාවේත් බයික් හදන්නේ. ඒ අපි වගේ දුප්පත් ආසියානු රටවලට අඩු මිලට අඩු කොලටි බඩු විකුනන්න.

    ටොයෝටා වාහන හදන්න ගන්නේ ජපානේ කම්මල් වල උනුකරන පිරිසිදු යකඩ. එත් ඉන්දියාවේ යකඩ ලංකාවේ ගෙනියන එව්වා සහ වෙනත් අපද්‍රව්‍ය සහිත යකඩ කෙලින්ම උණු කරලා ගන්නේ. එකයි ඩිමෝ බට්ට එහෙම අරගෙන මාසෙන් දිරන්නේ. ලංකාවේ රේල් පාරවල් වලට වෙනදේ බලපන් තව අවරුදු 5ක් ගිය තැන.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සු නැතිනම් ෂෝක් ඔය ගානට බජාජ් එකක් ගන්න හදන්නේ...... හොයලා හොයලා පරණ කාර් එකක් ගන්නවනේ ඔය ගානට.........
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    මම ගත්තෙ ජපන් එකක්. මට නම් වැරදුනෙ නෑ. අවුල තියෙන්නෙ උබල ගන්නෙ අඩුම ගානට තියන ජපන් බයික් එක හින්ද. බලපන් XR තියනව ලක්ස 2 ඉදන් 5 විතර වෙනකන්. අපෙ එවුන් ගන්නෙ 2ට තියන එක. සොරි තමා. ට්‍රැකර් එකක් ගන්නව නම් හොදට බලල ගන්න ඔනෙ දන්නවනෙ එකෙ එන්ගිම බබා වගෙ බලා ගන්න ඔනේ.AX එකක් ගන්නවනම් චැසිය හැර අනික් සියල්ල අලුතින් දාන්න බලන් ගන්න ඔනෙ. මොකද ඔක අපේ තාත්තලා තරුන කාලෙ ආපු මොඩල් එකක්නෙ.
    ඔය pulser එකෙ style එකට ආස නම් ගන්න VTR එකක්. :yes: :yes: :yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan me mage adahasa,mama 200ns bike 3k withara dakala thiyenawa,matanam bike eka pic wala thiyena gathiya habahin naha,ita wada normal pulsar eka mata gathi,
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර


    පල්සර් විතරක් නෙමෙයි..මේක හැම ඉන්දියන් බයික් එකකටම පොදුයි..ඒත් ඉතින් දැන් පෙට්රෝල් ගානත් එක්ක කඩේට යන්න වැඩට යන්න හොනට් එකක් පැදලා බෑ නේ.මේකේ ගාන නම් වැඩි හොදටම..ඒත් ලංකාවේ තියෙන පාවීච්චි කරපු ජපන් බයික් වැඩි හරියක් පට්ට ගහපුවා..කුඩු වෙන්න හප්පපුවා..ඒවා ගත්තොත් නම් ඉක්මනටම හිගමනට වැටෙනවා..දැන් හොරෙන් ගේන බයික් ජල්තර් දාලා රෙජිස්ටර් කරන්නේ..පොඩ්ඩ ගැස්සුනොත් අනාතයි..වැදගත්ම දේ තමයි තමන්ට අවශ්‍ය දේට සරිලන බයික් එකක් ගන්න එක..පිට්සා කොල්ලෝ CT100 නැතුව හොනට් පැද්දා නම් කොහොමද ආතල් එක.කම්පනියට පෙට්‍රෝල් ගහල එපා වෙයි.වැඩ කරන උන්ට මල ගෙවල් වල ගිහින්ම එපා වෙයි..දුර පදින අයට ,වැඩ කිඩ දාන අයට ජපන්ම තමයි හොද..තත්වය ,කල්පැවැත්ම ,ආරක්ෂාව අතින් ගත්තම ජපන් හා යුරෝපිය බයික්ම තමයි උසස්..

    (සුද්දගේ කාලේ ලංකාවේ තනිකරම තිබ්බේ ඉන්ග්ලිෂ් වාහන..ජපන් ආව මුල් කාලේ මෙහෙ උන් සතේකට ගණන ගත්තේ නෑ ලු ජපන් වාහන..පස්සේ තමයි මිලත් එක්කම ජපනටම හිත ගියේ..අදටත් ජපන් නොපෑද ඉන්ග්ලිෂ් පදින සල්ලි කාරයෝ අනන්තයි..)

    සැ.යු : කොයි රටේ හැදුවත් බයික් බයික්මයි..රෝද දෙකයි..වැටුනොත් තුවාල වෙයි නැත්තන් මැරෙයි..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    ජන්තු අයියා;15136584 said:

    සැ.යු : කොයි රටේ හැදුවත් බයික් බයික්මයි..රෝද දෙකයි..වැටුනොත් තුවාල වෙයි නැත්තන් මැරෙයි..

    සුපර් මොටො dirt බයික් වලට ඔක එච්චට අදාල වෙන්නෙ නෑ. මොකද එව්ව අම්බානක බැලන්ස්. ගොන් චුන් නොදා පාඩුවෙ පැද්දොත් කිසි අවුලක් නෑ. d tracker250 TRICKER250 XT250 XR250 WR250x crf250 :cool: :cool: අන්න බයික්