මම දැනට use කරන්නේ Logitech M185 මේකේ වීල් එක හරිම තදයි.. වෙන එකකට යන්න කියල බැලුවේ.. උබල දන්න හොද model මොනවද තියෙන්නේ.
lenovo ganinමම දැනට use කරන්නේ Logitech M185 මේකේ වීල් එක හරිම තදයි.. වෙන එකකට යන්න කියල බැලුවේ.. උබල දන්න හොද model මොනවද තියෙන්නේ.
අලී එකෙන් එල්.ඊ.ඩී ලොකු බල්බ් 2 ක් ගත්තා දැන් අවුරුදු 8 ක් වෙනවා තවම හොදට වැඩ..Aliexpress eken $5 da kohedo deela 2017 gaththa mouse eka thaama elata wada![]()


dan thiyana eken bara bara gala sadde enawa ban, sadde nathi ekak matath one.
G102 light sync hondai. sadda na scroll wheel eka
7000 wenawa neda ban meka hapoi gnan wedi ne ban.7000 wenawa neda ban meka hapoi gnan wedi ne ban.
5500 ta thiyanawa machan . mata gaming walata name ban edineda pawichchiyata hondai da meka. ikmanata kadenne na neda. mouse ekak oya ganata wedi nadda ban mage gawa thiyenne logitech B100 eka. meke bara bara gala sadde ena witharai case eka nattam awlak na.dan echchara wenawada, maasa 4kata 5kata udadi mata 5,500k wage giye