බටේ අවුල්. ඇයි බන් ඒම?

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ලඟදි ඔහොම උනා අපෙත්.. බලනකොට Z ලොන් ස්ටොප් වෑල්ව් එකේ බෝලෙ අතුලට වතුර පිරිල.. කොහොම ගියාද දන්නෙ නෑ...

    අලුත් යුනිට් එකක් අරන්... ඒකෙ බෝලෙ ගලවල දැම්ම...
     
    darmapala2017

    Member
    May 15, 2017
    76
    8
    0
    ලඟදි ඔහොම උනා අපෙත්.. බලනකොට Z ලොන් ස්ටොප් වෑල්ව් එකේ බෝලෙ අතුලට වතුර පිරිල.. කොහොම ගියාද දන්නෙ නෑ...

    අලුත් යුනිට් එකක් අරන්... ඒකෙ බෝලෙ ගලවල දැම්ම...

    අලුතෙකක් කීයද බම්?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දාපන් අලුත් ෆ්ලොටින්ග් වෑල් එකක්.

    TEN-4041-Float-Valve.jpg

    පරණ එක ගලවාගෙන පලයන් බටේ සයිස් එක බලාගන්න...

    පෙග්ලෙර් ඔරිජිනල් හරි එස් ලෝන් වගේ හොඳ එකක් ගනින්....
     
    darmapala2017

    Member
    May 15, 2017
    76
    8
    0
    දාපන් අලුත් ෆ්ලොටින්ග් වෑල් එකක්.

    TEN-4041-Float-Valve.jpg

    පරණ එක ගලවාගෙන පලයන් බටේ සයිස් එක බලාගන්න...

    පෙග්ලෙර් ඔරිජිනල් හරි එස් ලෝන් වගේ හොඳ එකක් ගනින්....

    ganana kohomada?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දාපන් අලුත් ෆ්ලොටින්ග් වෑල් එකක්.

    TEN-4041-Float-Valve.jpg

    පරණ එක ගලවාගෙන පලයන් බටේ සයිස් එක බලාගන්න...

    පෙග්ලෙර් ඔරිජිනල් හරි එස් ලෝන් වගේ හොඳ එකක් ගනින්....

    ..
     
    darmapala2017

    Member
    May 15, 2017
    76
    8
    0
    බටේ හරිගියා බම්. මම ඊයේ කොටකලිසමක් ගහගෙන වහලට නැග්ගා. බෝල්ඩ් වෑල් එක ගලෝලා සුද්ද කරලා ටේප් ඔතලා දැම්මා. හරි ගියා බම්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බටේ හරිගියා බම්. මම ඊයේ කොටකලිසමක් ගහගෙන වහලට නැග්ගා. බෝල්ඩ් වෑල් එක ගලෝලා සුද්ද කරලා ටේප් ඔතලා දැම්මා. හරි ගියා බම්.

    samanyayen naginne adun nathiwada?:D:D:D:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    බටේ හරිගියා බම්. මම ඊයේ කොටකලිසමක් ගහගෙන වහලට නැග්ගා. බෝල්ඩ් වෑල් එක ගලෝලා සුද්ද කරලා ටේප් ඔතලා දැම්මා. හරි ගියා බම්.

    samanyayen naginne adun nathiwada?:D:D:D:D

    :lol::lol: අනේ මන්දා බම්