බටේ හිරවෙලා වතුර යන්නේ නෑ

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    floor-drains.jpg

    bathroom එකේ නාන වතුර යන බටේ වතුර බහින්නේ හිමීට, හිරවෙවී වගේ. නාලා ඉවර වෙද්දීන් වතුර පිරිලා බිම බැහැල යන්නේ නැතුව. විනාඩි 10-15 යනවා ඒවා බැහැලා යන්න. මොකුත් විසදුමක් නැද්ද මේකට? 50-100m දිග බටයක්. පාරේ කාණුවට වතුර යන්න හදලා තියෙන්නේ. අගල් 3-4ක් විතර ලොකු බටයක්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    floor-drains.jpg

    bathroom එකේ නාන වතුර යන බටේ වතුර බහින්නේ හිමීට, හිරවෙවී වගේ. නාලා ඉවර වෙද්දීන් වතුර පිරිලා බිම බැහැල යන්නේ නැතුව. විනාඩි 10-15 යනවා ඒවා බැහැලා යන්න. මොකුත් විසදුමක් නැද්ද මේකට? 50-100m දිග බටයක්. පාරේ කාණුවට වතුර යන්න හදලා තියෙන්නේ. අගල් 3-4ක් විතර ලොකු බටයක්.

    පාරෙ කාණුවට වතුර යන්න හැදුවේ කොහොමද?
    තොපි පොලීසි දාන්න එපැයිනේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    floor-drains.jpg

    bathroom එකේ නාන වතුර යන බටේ වතුර බහින්නේ හිමීට, හිරවෙවී වගේ. නාලා ඉවර වෙද්දීන් වතුර පිරිලා බිම බැහැල යන්නේ නැතුව. විනාඩි 10-15 යනවා ඒවා බැහැලා යන්න. මොකුත් විසදුමක් නැද්ද මේකට? 50-100m දිග බටයක්. පාරේ කාණුවට වතුර යන්න හදලා තියෙන්නේ. අගල් 3-4ක් විතර ලොකු බටයක්.
    Ehenam kunu hira wela athi.. keels eke thiyanawa drain cleaner kiyala kudak.. mulin ma eka dala unuwathura dapan.. konda kes wage ewa hira wela thiyanawa nam..pichchila yanawa... pare kanuwata damma nam ethanin block wela athi sure ekata. Plumber kenek genath line eka sudda karapan.
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    929
    93
    කාන්තාරයේ
    මටත් මේකම උනා. මට උන් ගෑනිගෙ කොණ්ඩ හිර වෙලා. මේකට තියනවා හාඩ්වෙයාර් වල කුඩු ජාතියක් උන් දන්නවා විස්තරේ කියපුවහම. උඹ ඕකේ පියන ගලවලා ඒ කුඩු පැකට් එකම හලන්න ඕන ඊට පස්සේ වතුර ගහලා බලන්න. විනාඩි පහෙන් ඔක්කොම සුද්ද වෙලා යනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,763
    113
    Gampaha
    මීටර් 50ක් 100ක් දිග..
    එච්චර දිග අරන් ගියේ ගලි නැතුවද...

    අඩු තරමෙ මීටර් 10කට 15කට වත් ගළියක් දාන්න ඕනෙ ඔය වගේ බට දාද්දි නැත්තං බ්ලොක් හොයන්න කොණක ඉඳන් ගලවන්න වෙනව,

    බාත්රූම් එකේ ගලියට අත දාල බලන්න. ඕව හිරවෙන්නෙ ගොඩක් වෙලාවට කෙස් වලට...
    මගින් මීයො හාරල පස් ගිහින් තියෙන්නත් පුලුවන්...
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    Sodium Hydroxide දාපන් පැකට් දෙකක් විතර ගෙනත්. ඊට පස්සෙ පැය බාගයක් විතර තියලා හෝදලා යවන්න. වතුරට Sodium Hydroxide දාද්දි පරිස්සමින් රත් වෙනවා. හැම වෙලේම වතුරට Sodium Hydroxide දාන්න Sodium Hydroxide වලට වතුර දාන්න යන්න එපා. Hardware වල Caustic Soda කියල තියෙනවා පැකට්. Daraz එකෙත් තියෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,520
    113
    Mother Earth
    Hardware වල drainage cleaner කියලා එකක් තියෙනවා කුඩු පැකට් එකක්. අන්න ඒක දාන්න. දාලා විනාඩි 10ක්‌ වගේ යද්දි block එක හරියනවා. 🤷🏻‍♂️
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,407
    5,760
    113
    Kiwi Drainex kiyala powder ekak tiyenawa, onema supermarket ekaka thiyenawa. eka pipe ekata dala hot water tikak dala 30mins tiyala, boiling water tikak danna. me process eka few times repeat karanna. hugak welawata hari yanawa.

    tip: water hira wenakam inna epa, water drain wenne aduwen kiyala danuna hatiye oya uda kiyapu de karanna.
    pro tip: pipe eke 10-15ft gap ekakin manhole danna. podi eva.
     
    • Like
    Reactions: Avatar998

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,600
    113
    floor-drains.jpg

    bathroom එකේ නාන වතුර යන බටේ වතුර බහින්නේ හිමීට, හිරවෙවී වගේ. නාලා ඉවර වෙද්දීන් වතුර පිරිලා බිම බැහැල යන්නේ නැතුව. විනාඩි 10-15 යනවා ඒවා බැහැලා යන්න. මොකුත් විසදුමක් නැද්ද මේකට? 50-100m දිග බටයක්. පාරේ කාණුවට වතුර යන්න හදලා තියෙන්නේ. අගල් 3-4ක් විතර ලොකු බටයක්.
    අලගුඩුවොයි වට්ටක්කායි කෑවා නම් ඕක වෙන් නෑ
     
    • Haha
    Reactions: Avatar998