බටේ හිරවෙලා වතුර යන්නේ නෑ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,669
    8,404
    113
    බොඩි ඔයිල්, සැම්පූ, සබන් නිසා කාලයත් එක්ක වෙන දේවල්. බෙන්ඩ් වැඩි උනාමත් ඔක වෙනවා. හොදම දේ වතුර එලියට එන තැන බලපන්.
     
    • Like
    Reactions: Avatar998

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    112535--01--1597751324.jpeg

    s-l300.jpg
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,084
    113
    Pandora
    පාරෙ කාණුවට වතුර යන්න හැදුවේ කොහොමද?
    තොපි පොලීසි දාන්න එපැයිනේ
    එහෙනම් කොහෙටද යවන්නේ?

    Ehenam kunu hira wela athi.. keels eke thiyanawa drain cleaner kiyala kudak.. mulin ma eka dala unuwathura dapan.. konda kes wage ewa hira wela thiyanawa nam..pichchila yanawa...
    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    pare kanuwata damma nam ethanin block wela athi sure ekata. Plumber kenek genath line eka sudda karapan.
    නෑ පාරේ end එකේනම් මොකුත් හිරවෙලා නෑ

    මටත් මේකම උනා. මට උන් ගෑනිගෙ කොණ්ඩ හිර වෙලා. මේකට තියනවා හාඩ්වෙයාර් වල කුඩු ජාතියක් උන් දන්නවා විස්තරේ කියපුවහම. උඹ ඕකේ පියන ගලවලා ඒ කුඩු පැකට් එකම හලන්න ඕන ඊට පස්සේ වතුර ගහලා බලන්න. විනාඩි පහෙන් ඔක්කොම සුද්ද වෙලා යනවා
    ඔව් මටත් හිතෙනවා කොන්ඩේ හිර වෙලා ඇති කියලා.

    මේකද powder එක? https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    මීටර් 50ක් 100ක් දිග..
    එච්චර දිග අරන් ගියේ ගලි නැතුවද...
    100ක්න්ම් නැතුව ඇති. 50ක් වගේ තමා.

    ඔව් ගලි දාලා නෑ

    Gully cover eka galwala drainx dapan. Supermarket Wala tiyei. Oka unclog wenawa.
    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    Sodium Hydroxide දාපන් පැකට් දෙකක් විතර ගෙනත්. ඊට පස්සෙ පැය බාගයක් විතර තියලා හෝදලා යවන්න. වතුරට Sodium Hydroxide දාද්දි පරිස්සමින් රත් වෙනවා. හැම වෙලේම වතුරට Sodium Hydroxide දාන්න Sodium Hydroxide වලට වතුර දාන්න යන්න එපා. Hardware වල Caustic Soda කියල තියෙනවා පැකට්. Daraz එකෙත් තියෙනවා.
    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    Hardware වල drainage cleaner කියලා එකක් තියෙනවා කුඩු පැකට් එකක්. අන්න ඒක දාන්න. දාලා විනාඩි 10ක්‌ වගේ යද්දි block එක හරියනවා. 🤷🏻‍♂️
    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    Kiwi Drainex kiyala powder ekak tiyenawa, onema supermarket ekaka thiyenawa. eka pipe ekata dala hot water tikak dala 30mins tiyala, boiling water tikak danna. me process eka few times repeat karanna. hugak welawata hari yanawa.

    tip: water hira wenakam inna epa, water drain wenne aduwen kiyala danuna hatiye oya uda kiyapu de karanna.
    pro tip: pipe eke 10-15ft gap ekakin manhole danna. podi eva.
    මේකද? පැකට් කීයක් විතර දාන්න වෙයිද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html
     
    • Like
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    eka sarayak drain clean mokakdha chemical magulak dhaala, sink eke (apartment ekaka) oya kes anan manan (organic dhewal) ekka react wela (exothermic reaction) plastic U pipe eka heat wela melt wunaa. mala wadayak wunaa.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,139
    5,806
    113
    Pons මේ බාත් වොටර් එහෙම ධ්‍රෙන් වෙන එක ගැන කියන්නෙ. නැතුව ටොයිලට් ක්ලොග් එකක් නෙවේ.
    ඌ රෙන්නෙ කීල්ස් එකේ බිමනෙ ඉතින්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    එහෙනම් කොහෙටද යවන්නේ?

    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    නෑ පාරේ end එකේනම් මොකුත් හිරවෙලා නෑ

    ඔව් මටත් හිතෙනවා කොන්ඩේ හිර වෙලා ඇති කියලා.

    මේකද powder එක? https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    100ක්න්ම් නැතුව ඇති. 50ක් වගේ තමා.

    ඔව් ගලි දාලා නෑ

    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    මේකද? පැකට් කීයක් විතර දාන්න වෙයිද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html
    Ow oka wenna ona,
    MN ganne me bottle eka
    https://asirihardware.lk/product/dranex-drain-cleaner-375g/
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    එහෙනම් කොහෙටද යවන්නේ?

    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    නෑ පාරේ end එකේනම් මොකුත් හිරවෙලා නෑ

    ඔව් මටත් හිතෙනවා කොන්ඩේ හිර වෙලා ඇති කියලා.

    මේකද powder එක? https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    100ක්න්ම් නැතුව ඇති. 50ක් වගේ තමා.

    ඔව් ගලි දාලා නෑ

    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    මේකද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html

    මේකද? පැකට් කීයක් විතර දාන්න වෙයිද?

    https://www.daraz.lk/products/kiwi-dranex-drain-cleaner-50g-i127514098.html
    oka ganna epa yako 50g wenne rs 160 food city eke. owa daraz ganna epa payalanko lagama food city ekata
     
    • Like
    Reactions: Avatar998

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    තලගොයා, මීයෝ එහෙම වත්තේ ඉන්නවා නම්
    උන් හාරලා පස් බටේ ඇතුලට දාලා වෙන්නත් පුළුවන්.

    තලගොයා පදිංචි වෙලා ඉන්නෙත් පුළුවන්.

    Or

    කොන්ඩ තමයි 🙆
     
    • Like
    Reactions: Avatar998

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113
    Thread title එක දැක්ක ගමන් විකෘති අදහසක් ඔලුවට අවේ. සමාවෙන්න
     
    • Like
    Reactions: Avatar998