බඩගින්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    කිසි දෙයක් ආසවෙන් කරන්න බෑ බන් එපා වෙනවා
    ඒකේ තියෙන Disadvantages පේන්න ගන්නවා Compare කරනවා
    ඒක එපා වෙනවා Depression එනවා
    මට මේ Overthinking එක නවත්ත ගන්න ඕන බන් :(

    මොකක්ද කරන ජොබ් එක කිව්වෙ නෑනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සර්විස් සෙනටර් එකක් බයික් හෝදනව නේ..
    හෝදනව හෝදනව. එපා වෙනව තමා :yes:

    ඕක දුම්රිය දෙපාර්තමේන්තුවෙ වැඩ කරන්නෙ :angry: ටිකට් ඕන්නෑ ඉස්සරහම පෙට්ටියෙ මුන්ට ඇති තරං නිකං ගියෑකි :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඕක දුම්රිය දෙපාර්තමේන්තුවෙ වැඩ කරන්නෙ :angry: ටිකට් ඕන්නෑ ඉස්සරහම පෙට්ටියෙ මුන්ට ඇති තරං නිකං ගියෑකි :angry:

    මරු ජොබ් එකනෙ :cool:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඕක දුම්රිය දෙපාර්තමේන්තුවෙ වැඩ කරන්නෙ :angry: ටිකට් ඕන්නෑ ඉස්සරහම පෙට්ටියෙ මුන්ට ඇති තරං නිකං ගියෑකි :angry:

    :P
    පව්සියේ යමන් වෙලාවක
     
    Last edited: