බඩගිනි. තාම උයල නෑ

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එකෙන්ම
    උදෙ ඉව්වා බතුයි, එලොලුවයි, හාල්මැස්සො/කරෝල/සැමන් + බිත්තර.
    3න් වෙලම කන්න තීය්න්නෙ ඉතින් 🥴
    kotipathi solotath ehemanam api gana kawara kathada

    :lol: :lol: :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Jepponta kame prashnayak nane….

    madamulana toilet wala ihan kana ubata owa monada

    job.jpg
     

    HmNRazor

    Well-known member
  • තව එකම එක ටින් එකය් ඉතුරු බන්
    බඩු කොහෙවත් නෑ, ඒකත් ලග සිල්ලර කඩේකින ගත්තෙ, ඒ කඩෙ තිබ්බ අන්තිම එක. 🥴
    මේ ටිකේ පොඩි දොල දුකක් තියනවා "සැමන් බ්ලෙන්ඩර් කරලා එලවලු, සැලඩ් කොල, නාරං ඉස්ම, චීස්, එහෙම දාලා සැන්ඩ්විච් කරලා" පාන් කන්න. ලොකු සැමන්ටින් 2ක් වත් ඔනි තඩි පරලු පාන් ගෙඩියක් එක්ක මට!! 21 අැරපු ගමන් ඕක තමයි කරන්නෙ මුලින්ම මැරෙන්න පාන් කන එක!! 🥴 :ROFLMAO:
    image.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බඩ පල තොට කිය කිය සැමන් කන එකට නම්!! :ROFLMAO: සහගහනව තොපිට අපිට නැතුව සැමන් කද්දී......... අනිත් ඒවා නම් අවුලක් නෑ, කියකිය සැමන් කනකොට වාවානේ නෑ බොලව්!!! 🥴 🙄
    ඇයි බං එක වචනෙට එච්චරට සාප කරල... :lol: :lol:
     
    • Haha
    Reactions: HmNRazor

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අද උදේට මන් තමයි ගෙදර කෑම ටික හැදුවේ.
    හොද කරවල කෑල්ලක් ගෙනල්ල තිබුනා. ඒකෙන් ටිකක් ලොකු කෑලි පහ හයක් කපලා හොදට සෝදලා පැත්තකින් තිබ්බා. ලොකු ලූණු ගෙඩි තුනක් අරගෙන සුද්ද කරලා, ස්ලයිස් කරලා ගත්තා. ඒ ටිකට මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස්, කහ කුඩු, රෝස්ටඩ් කරි පවුඩර් ටිකක් දාගෙන හොදට කලවම් කරලා කොච්චි කරල් දහයක් වගේ විත් කරපින්චත් දාගෙන පැත්තකින් තිබ්බා. අර කලින් ක්ලීන් කරල තිබ්බ කරවල කෑලි ටික අරන් තෙලේ දාලා බැද ගන්නවා. කෑලි ටික ගෝල්ඩන් වීගෙන එද්දි අර ස්පයිසස් මික්ස් කරපු ලූණු ටිකත් ඇඩ් කරගන්නවා. විනාඩි පහළොවකින් වගේ කරවල බැදුම රෙඩි. ඒකටම පරිප්පු (හොද්ද හින්දපු) එකකුත් හදා ගත්තා. ඔන්න ඔහේ කියලා හොදට කොච්චි දාලා රතට රතේ පොල් සම්බෝලෙකුත් හැදුවා. මේ ඔක්කොම හදා ගන්න පැයක් ගියේ නෑ.
    The Simpsons Gesture GIF
     
    • Love
    Reactions: HmNRazor