බඩුවකට credit card එකෙන් ගෙවන්න ඕනි .
මචන්ලා , මම HSBC card එකෙන් කොටස් වශයෙන් කැපෙන්න . 50 ක විතර භාණ්ඩයක් ගන්න හදන්නේ . installment ගෙවන්න බඩු ගත්ත අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියනවද . එහෙම ගන්න එක වාසි ද ?