ව්‍යාපාරයක් වශයෙන් ආනයනය සිදු කරනවා නම් ඒ සඳහා ආනයන කරුවෙක් වශයෙන් රේගුවේ ලියාපදිංචි වෙන්න ඕනෑ. ඒ සඳහා වලංගු business registration එකක්, TIN සහ VAT අංකයක් තිබිය යුතුය. දැන් මෙය online ආකාරයෙන්ද සිදු කරගැනීමට රේගුව විසින් අවස්ථාව සලසා දී ඇත.
වායු රයිෆල් ගෙන්න බැහැ හැමෝටම..දැන් තුවක්කුවක් ගන්න අපි licence එකක් ගත්තා ම අපට පිස්තෝලයක් සහ උණ්ඩ ගෙවන්න බැරිද?
වායු rifle බැරි ඇයි..?