බඩුවක්... (හොර සීන් එකක්) සම්බන්දව උදව්වක්.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    මේකයි සීන් එක,මට Driving License ගන්න ඕනී,

    ඒතෙ ප්‍රශනයක් තියෙනවා, මම පොඩි කාලේ වෙච්ච (මගේ වැරැද්දන්) සීන් එකක් නිසා මගෙ එක ඇහැක් පේන්නෙ නෑ, පේනෙම නැ නෙමෙයි පේනවා පාට හැඩය වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් තරමට, අර ඒක කෛන් දකල්ල මොලෝ ඒක අදුනන නිසා, ඉස්සර අර තිබේ පොඩි කම්බි දාල අකුලන්න පිලුවන් නෙට් පොඩි උන්ට දාන්නේ නිදිකර්වන්න, ඉතින් මම පොඩි කාලේ මාව නිදිකරවල ඉන්නකොට දගලලා මම මගෙ ඇහේ අර නෙට් එකේ එක කූරක් ඇනිලා, අඩන සද්දෙට තමා අම්ම ඇවිල්ලා බලල තියෙන්නේ, ඉතින් ඩොකා කියල තියෙනවා පොඩි නිසා ඔපරේසන් කරන්න බෑ, අනික පොඩි නිසා ඉබේටම හොද වෙයි පොඩිත්තක් සීරිලා විතරයි තියෙන්නේ කියලා, පස්සේ කාලෙක මම මොන්ටිසෝරී අයන කාලේ මල්ලියි මායි සෙල්ලම් කරනකොට අර ඇහේම පොල් ඉරට්ටක් ඇනිලා තියෙනවා, කැල්ලක් කැඩිලා ඇහේ ඉතුරු වෙලා, ඒක ඔපෙරටිඔන් කලා තුන් පාරක් විතර ඒත් 100% හරි ගියේ නෑ, ලාවට වපරයක් තියෙනවා, ඊට අමතරව අර කලින් කීවා වගේ පෙනීමේ දුර්වල තාවයක් තියෙනවා ඒ ඇහේ, ඒ තුවාල උනේ දකුනු ඇහ, මම බලන්නේ වම් ඇහෙන්, ඒ කියන්නෙ දවස පුරාම මම ලෝකය දකින්නේ බලන්නේ වම් ඇහෙන්, ඒ ඇහ සමහර දාට රිදෙනවා, පොඩි කාලෙනම් එච්චර ගානක් නෑ, ඒත් දැන් පොඩ්ඩක් ඒක දැනෙනවා වැඩියි.

    එත්කොට මට කරගන්න ඔනී, ලයිසන් එක ගන්න එක, මම දන්න තරමින් එක ඇහ පේන අයට ලයිසන් දෙන්නෙ නෑ.... ඉතින් හොරාට හරි හදාගන්න ඔනී, උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්න්වද මේ වැඩේ සම්බන්දව.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    එක ඇහැක් පේන්නැත්තන් ලයිශන් දෙන්නෙ නැත්තෙ හේතුවක් තියෙන නිසානෙ බන්.. උබ හොරෙන් ඕක අරන් කරුමෙට හරි මනුස්සයෙක් යට කරල මැරුවොත් උබ ඒ පවුලෙ වගකීම ගන්නවද ජීවිත කාලෙටම??
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එක ඇහැක් පේන්නැත්තන් ලයිශන් දෙන්නෙ නැත්තෙ හේතුවක් තියෙන නිසානෙ බන්.. උබ හොරෙන් ඕක අරන් කරුමෙට හරි මනුස්සයෙක් යට කරල මැරුවොත් උබ ඒ පවුලෙ වගකීම ගන්නවද ජීවිත කාලෙටම??
    aniwa . mu mineemaranna yanne
     
    • Like
    Reactions: Rahula Kasun

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අධ්‍යයනයන් වලින් පෙන්වා දී ඇත්තේ එක් ඇසක පෙනීම නැති වූ වැඩිහිටියන්ට චලනය වන වස්තූන් නිවැරදිව හඹා යාමට, දුර විනිශ්චය කිරීමට සහ ගැඹුර වටහා ගැනීමට ඇති හැකියාව අඩු වී ඇති බවයි. ඕක තමයි ගැටලුව ඵහෙත් ඔවුන්ගේ තත්ත්වය නිවැරදිව අවබෝධ කරගෙන අක්ෂි වෛද්‍යවරයාට තීරනයක් දිය හැකියි. සමහර රටවල එක ඇසක පෙනුම ඇති අයට බලපත්‍ර ලබා දෙනවා.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කැරි සින්ඝලු තොපි වගේ උන් හින්ද තමයි රටට මේ විනාසේ වෙන්නේ ..යකෝ එක ඇහැක් පෙන්නේ නැ කියන්නේ තොගේ උරු මොලේ distance analysis පාර්ට් එකේ ඔටෝ ෂට්ඩවූන් වෙනවා ..ඒ කයි එක ඇහැක් පෙන්නේ නැති උන්ට ලයිසන් දෙන්නේ නැත්තේ ..
     
    • Like
    Reactions: SMD and Bad_horse

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    ඇස දෙකම පෙනිලත් මේ ලංකාවේ උන් වක්ක drive කරන්නේ හෙන අමාරුවෙන්.. එක නිසා තව හිතල බලන්න
     
    • Sad
    • Like
    Reactions: Mugen and Kalegana

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,378
    113
    Behind u :p
    Driver kenek wa wadata ganim ban
    nikan umbath amaruwe watila anit unwat amaruwe daanna epa,
    umba oka horen karagattat ,
    umbata hariyata drive or ride karanna ba
     
    • Like
    Reactions: windows_ubuntu