බඩුවක්... (හොර සීන් එකක්) සම්බන්දව උදව්වක්.....

newbie1

Member
Feb 21, 2023
26
10
3
kannadi dana unuth license gannawa. ube eka ahak hodata penawanm awlak wenne nahane. RMV ghin medical ekata palayan. ethanin kerena widiya kiyai ubata.
Epaaa.mage agili 2k kotai kiyla bike license denna ba kiwwa.medical gihin ba kiwwoth itapsse wade complex wenwa.RMV sure na pissu huththala inne wena ratawala ath,kakul nathi minissuth wahana elawanawa.e nisa horen hadaganna kiyak hari wiyadam krla puluwn tharam try krapan.meka lankawa bn meke sadaranawa wada karana unta kela wenawa!
 

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    නීතිය ඕකනං රට මාරුකරපං.
    යුරෝප් ගොඩක් රටවල තනි ඇහේ පෙනීම තියෙන අයට ලයිසන් දෙනව. ලංකාවේ නං ඇස් දෙකක් මදි හතරක් වත් ඕන.
    ☺️
    Meka kiyla refugee ganna balapan
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    Oya iratu case eka thibba ekek hitiya mage aha operate karaddi. Mehemai bn ubata license ganna puluwa. Vehicle eka ube namata thiyenna ona. Wenama mirrors daala hadanna ona ube penne nathi patthata. Oka thamai legally karaganna widiha.

    Nattham medical karana doctor shape karagannna ona. Hoda bond ekak thiyenam wade ok.
    kandy thibba private hospital ekak... mata nama mathaka ne.... e kale hamba karapu okkoma iawarai ekata... pau appachchi....

    Mageth eka ahaka awlak thiyanawa. Mma license aluth kaleth patta gemak deela. Ewale mata qwe renewal ekak nisa denawa kyla. Nettham mirrors gahala hena magulak karanna ona. Bari na.
    ------ Post added on Jun 5, 2023 at 6:53 PM
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    machan ube case eka thiyenne eye lens ekeda ? eka transplant karanawa neda ? Ubata ehema ekak karala nadda ?


    dont give up

    ehema technically danne ne bn....

    Epaaa.mage agili 2k kotai kiyla bike license denna ba kiwwa.medical gihin ba kiwwoth itapsse wade complex wenwa.RMV sure na pissu huththala inne wena ratawala ath,kakul nathi minissuth wahana elawanawa.e nisa horen hadaganna kiyak hari wiyadam krla puluwn tharam try krapan.meka lankawa bn meke sadaranawa wada karana unta kela wenawa!
    ow eka thama math me ahanne bike ekak elawaganna thibbaanam ethi
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    අධ්‍යයනයන් වලින් පෙන්වා දී ඇත්තේ එක් ඇසක පෙනීම නැති වූ වැඩිහිටියන්ට චලනය වන වස්තූන් නිවැරදිව හඹා යාමට, දුර විනිශ්චය කිරීමට සහ ගැඹුර වටහා ගැනීමට ඇති හැකියාව අඩු වී ඇති බවයි. ඕක තමයි ගැටලුව ඵහෙත් ඔවුන්ගේ තත්ත්වය නිවැරදිව අවබෝධ කරගෙන අක්ෂි වෛද්‍යවරයාට තීරනයක් දිය හැකියි. සමහර රටවල එක ඇසක පෙනුම ඇති අයට බලපත්‍ර ලබා දෙනවා.
    Agreed

    Eka eye ekakin baladdi speed eka , gabura , DiGa , palala wage dewal hariyata predict karanna amarui. 3D widiyata deyak terum ganna ba. Poddak balapan hari operation ekakin hariyata eye eka Hoda daganna puluwanda kiyala. Technology issara wage nemei. Eye eka goda daganna eka license eka gannawata wada wadagath wei
    ------ Post added on Jun 5, 2023 at 10:42 PM
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    මචන්. වාහනයක් බයික් එකේ ඉදන් ඔන වාහනයක්.
    එළවද්දි. ගොඩාක් Concentration වෙන්න ඔනේ. නිතරම. ස්‍යිඩ් මිරස් වලින් දෙපැත්ත බලන්න ඔනේ. ඉස්සරහ යන සහ එන වාහන ෆෝකස් කරන්න ඔනේ.

    ඇස් වල අවුල්ක් නැති. සාමාන්‍ය කෙනෙක්ට උනත් ඩ්‍ර්‍යිව් කරනකොට. කොච්චර අවදානෙන් ගියත් සමහර දේවල් වරදිනවා. අනික කණ්නාඩි වලින් බැලුවත් බ්ල්‍යින්ඩ් ස්පොට්ස් තියෙනව.

    ඉතිං. : දැනට ඔයාගෙ ගොඩාක් පාවිච්චි වෙන ඇහැ ඔකේන් තවත් ගොඩක් තෙහෙට්ටු වෙන එක සහ දුර්වල වෙන එකත් වෙනවා. ඇක්සිඩන්ට් වෙන්න ගොඩාක් ඉඩ තියෙනව.

    හොරට ගන්න පුලුවන් උනත් . උබ ගැනයි. පාරෙ යන අනිත් මිනිස්සු අහිංසක ළමයි එහෙම ගැන හිතලා. හොද තීරණයක් ගනින්.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    තෝ වගේ කරුමෙට ඉපදුන හුත්තිගේ පුතාලා ලයිසන් නොගන්න එකමයි හොඳ
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    හොරෙන් ගන්න ඔනේ නෑ ඕක කර ගන්න පුලුවන්. Depth එක identify කර ගන්න එක බැරි අද ඊයේ පෙනීම අඩු උන අයට. පොඩි කාලේ ඉදලා තියනවා නම් දැන් හුරු වෙලා ඇති sure එකටම. මම දන්න කෙනෙක් RMV එකෙන් මෙඩිකල් එක fail උනා. පස්සෙ එතන doc ලියලා දුන්නා test 2ක් කරන්න කියලා. එක කලේ Radiant Eye Hospital එකෙන්.

    Link

    test එකෙ තිබ්බෙ පොඩි machine එකකට ඔලුව දාන්න කියනවා. ඒක නිකන් 3D VR glass එකකින් බලනවා වගේලු. අතුලෙ පොඩි ඩොට්ස් තියනවලු. එවා lights. Lights off වෙලා තියෙන්නෙ. On උන ගමන් අපි button එකක් press කරන්න ඔනේ. එකෙන් බලන්නේ ලාවට හරි පේන්වද, 180 degrees ඇහෙන් detect කරනවද කියලයි.

    ඒක ඩොකා ලියලා certifiy කරලා දුන්නාට පස්සෙ කෙලින්ම RMV එකෙන් medical එක දුන්නා ඌට.


    ප්‍රශ්න තියනවා නම් inbox එන්න
     
    • Like
    Reactions: kingcapton

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    MN ubata kiyanne Oka ganna epa kiyala mcn.
    Mokada ubata patta effort ekak denna wenawa depetta balance karanna.

    Rush road ekaka pattama amaru Wei. Uba witarak neme mcn tawa godak Aya pare yanawa. API hamoma paw ne bn.

    Ahinsaka ammala, tattala, daruwo, wayasak eyo.....

    MN mehema kiwe pc eka laga idala mage es tikak weak kiyala teruna nisa mama reta bike padina eka nawattalama damma. Visor eka dammama para blur nisa

    Ube kemettak karapan mcn. Atha yatin match ekak gahana eka nothing me lake pankawe
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේව ගේ ගොබ්බ ත්‍රෙඩ් බම්ප් කරන එවුන්වත් පොට්ටයෙක්ට කියලා හප්පලා දාන්න ඕන
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    Rmv set ekekwma medical centres tikata mama inform kala ban😄 kariyata license ganna wen naha😂
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    Bro, umbata license hadaganne puluwan, mama danne ekek karagaththa.

    legal method - monocular vision category

    mekedi nam umba medical eka ganne giyama umbata kiyanawa eye surgeon kenegen umba medically fit kiyala certify karan enna kiyala, eka karagena RMV yanne oni habai meke case 2k thiyanawa
    1. License denna umbe name ekata thiyana vehicle withrai (hema vehicle type ekakma ba , selected set ekak ) , mekedi umba car ekata additional mirrors ehema gahala eka RMV ekata car eke book ekath ekka aran gihin certify karala then thama license ganne puluwan,
    2. me license eka every 2 year renew karanne oni , car eke number eka license eke print karanawa e wagema car eke sticker ekak gahanawa enisa wena type ewa drive karanne ba kollo
    :yes: :yes:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබ මෙන්න මේකේ කාර් ගේම් එකක් දාගෙන වාහන පැදපන්..ඇස් දෙකම වැඩ කරලත් පාරේ යන පිස්සෝ නිසා වාහන පදින්න බෑ දැන් කාලේ

    1686101857004.png
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ඇස් දෙකම පේන්න ඔනෙද බන් ලයිසන් ගන්න ?
    ඔව්. Depth of field පේන්නෙ නෑ තනි ඇහෙන්. 3D ගතිය පේන්නෙ නැහැ. මගෙ ඇහැට වතාවක් ග්‍රයින්ඩර් කරද්දි යකඩ කුඩක් ගිහින් ඒක අහක් කරල එන්න ආවෙ බයික් එකේ. වම් ඇහැට ඩ්‍රෙසිං එකක් දාල තිබ්බෙ. හරි අමාරුයි පාරෙ යන්න.