බඩු ඕනේ අය..... කියන්න

Smile

Member
Dec 15, 2008
155
6
0
බඩු ඕනේ අය..... කියන්න

Computers and Parts ඕනේ අය මට PM එකක් දාන්න. මමයි මගේ යාලුවෙකුයි IT Shop එකක් කරනවා (Registered හොදේ). සාමාන්‍යයෙන් සුමාන‍ දෙක තුනකට සැරයක් Singapore වලින් බඩු ගේනවා. උඹලට මොනවා හරි දෙයක් ඕනේ නම් මට PM එකක් දාපල්ලා. මම ගණන් කියන්නම්. ලංකාවේ price එකට වඩා අනිවාර්්‍යයෙන්ම අඩුවෙන් ගන්න පුලුවන් Warranty එක්කම. PC, Peripherals, CCTV equipments, Network equipments etc.....