dell inspiron n5110 lap 1ke motherboard 1k one, price balala kiyanawada?
price list 1k dala weekly update karapan


ela okkotama issella kiyapan uba sinhala neda?


අළුත් ව්යාපාරටය උණුසුම් සුභ පැතුම් මචෝ.
1TB Hard 1k kiyak wnawada?
![]()
Samsung nethuwa ona 1k.
මචං Brand එක මොකක්ද කියලා කිව්වොත් ලේසියි.
Seagate SATA3 7200rpm 2TB. වගයක් සති දෙකකට කලින් දුන්නා 13500/=.



Samsung nethuwa ona 1k.
![]()
1TB portable kiyak wenawada thina brands kiyapan
price ekakth ekkama dapan