හවස තාත්ත බත් චුට්ටක් දීල
ෆ්රෙෂ් මිල්ක් දෙනව. සාලයො දෙනව හැමදාම
ලෙඩ වෙච්ච දවස්වල ඉක්මනට ඇග හැදෙන්න චීස් කෑලිත් දුන්න. චීස් කන්න මාර පෙරේතයි පූසො
යෝගට් කැව්ව
කොටි පැටියෙක් වගේ දකුණේ එකා, ඒක නෙවේ අනුරාධ ඇයි මේ දෙවෙනි එකේ කන රතු පාටින් රවුම් කරලා![]()
![]()
හවස තාත්ත බත් චුට්ටක් දීල
ෆ්රෙෂ් මිල්ක් දෙනව. සාලයො දෙනව හැමදාම
ලෙඩ වෙච්ච දවස්වල ඉක්මනට ඇග හැදෙන්න චීස් කෑලිත් දුන්න. චීස් කන්න මාර පෙරේතයි පූසො
යෝගට් කැව්ව
පොයින්ට් එකකොටි පැටියෙක් වගේ දකුණේ එකා, ඒක නෙවේ අනුරාධ ඇයි මේ දෙවෙනි එකේ කන රතු පාටින් රවුම් කරලා
පිඟාන උඹේ නේද?![]()
![]()
හවස තාත්ත බත් චුට්ටක් දීල
ෆ්රෙෂ් මිල්ක් දෙනව. සාලයො දෙනව හැමදාම
ලෙඩ වෙච්ච දවස්වල ඉක්මනට ඇග හැදෙන්න චීස් කෑලිත් දුන්න. චීස් කන්න මාර පෙරේතයි පූසො
යෝගට් කැව්ව
මේ දෙන්න විතරයිdan puso okkoma kiyak innwd ?
දෙන්නම පිරිමිkalu eka denawada M/F?
මුගේ අම්මට කළවැද්දෙක් ද ගහලා තියෙන්නේ

අඩේ
යකෝ පොටෝ සූට් එකක්ද කෙරුවෙ
බලල්ලුන්ට බත් දෙන්න එපා ඕයි
උන්ගේ ජීරණ පද්ධතිය බත් වලට හැඩ ගැහිල නැ. උන්ට බත් කැවට වැඩක් නැ
මාලු හරි cat food හරි දීපන්
E kathawa aetta bn. Balallu kiyanne carnivore sathek. Unge badawel diga madi bath dirawanna. Pelak un kala hodata hitayata pelak un leda wenawa.ඔය cat food එන්න කලින් ගෙවල් වල පූසෝ හැදුවෙ නැද්ද ?
අනිත් එක තමා පිටිපස්සෙන් පෙරෙන ගතියක් තියෙනවE kathawa aetta bn. Balallu kiyanne carnivore sathek. Unge badawel diga madi bath dirawanna. Pelak un kala hodata hitayata pelak un leda wenawa.
Balapan ape rate bath kana puso hema ekama wage kehetu kettu puso.