බඩු ගෙන්නන කෙනෙක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,349
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කිරියෙ දන්න කෙනෙක් ඉන්නවද චීනෙන් හරි වෙන රටකින් හරි අඩුවට කම්පියුටර්ස් ටිකක් ගෙන්නගන්න පුලුවන් කෙනෙක්. සකන්ඩ් හෑන්ඩ් කම්පියුටර්ස්. මෙහේ රුපියල් 15,000ට වගෙත් තියෙනව One Year Warranty එක්ක දෙනව. මට එයිටත් වඩා අවුවට ඔ්න. මෙහේ 15ට තියෙන්නෙ Core 2 Duo ඒව මට සෙලරන් ප්‍රොසෙසර් තිබ්බත් ඇති. එහෙම කන්ටැක්ට්ස් තියෙන කෙනෙක් ඉන්නව නම් P.M එකක් දාන්න ප්ලීස්.
    මේක ලොකු ඔ්ඩර් එකක්.
    බම්ප් එකකින් සප් එකක් දෙන්න.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,349
    113
    LC ඕපන් කරන්න බෑ නේ ?නැත්තම් උබටම කරගන්න තිබ්බ
    මට මේව ගැන ලොකු අවබෝධයක් නෑ මචං. කම්පියුටර්ස් වලටත් LC ඔ්පන් කරන්න දෙන්නෙ නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට මේව ගැන ලොකු අවබෝධයක් නෑ මචං. කම්පියුටර්ස් වලටත් LC ඔ්පන් කරන්න දෙන්නෙ නැද්ද?

    බෑ... usd පිට කරන්නම දෙන්නේ නෑ.
    LC ෂුවර් බෑන්ක් to බෑන්ක් නේ ඩොකියුමන්ට් යන්නේ. උ මෙහෙ බෑන්ක් එකට ඉන්වොයිස් ටික එවුවාම තමා සල්ලි උට යන්නේ.
    හැබැයි ඉතින් චෙක් කරන්න වෙන්නේ ඉතින් කඩලා බලලම තමා. ගල් ලෝඩ් එකක් එවුත් ඉතින් සොරි තමා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,349
    113
    බෑ... usd පිට කරන්නම දෙන්නේ නෑ.
    LC ෂුවර් බෑන්ක් to බෑන්ක් නේ ඩොකියුමන්ට් යන්නේ. උ මෙහෙ බෑන්ක් එකට ඉන්වොයිස් ටික එවුවාම තමා සල්ලි උට යන්නේ.
    හැබැයි ඉතින් චෙක් කරන්න වෙන්නේ ඉතින් කඩලා බලලම තමා. ගල් ලෝඩ් එකක් එවුත් ඉතින් සොරි තමා
    එහෙමද මචං
    එතකොට අපි ෂුවර් සප්ලයර් කෙනෙක් හොයාගන්නෙ කොහොමද? මොනවහරි හොඳ ප්ලැට්ෆෝම් එකක් තියේද?
    LC nethuwa genen direct pay

    ඒත් කොහෙන්ද මචං හොයාගන්නෙ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙමද මචං
    එතකොට අපි ෂුවර් සප්ලයර් කෙනෙක් හොයාගන්නෙ කොහොමද? මොනවහරි හොඳ ප්ලැට්ෆෝම් එකක් තියේද?

    අලිබබා එකේ පුළුවන් බන් හොයා ගන්න. උගේ සේල්ස් වල වටිනාකම බලපං කරලා තියෙන ඉස්සෙල්ල. කෝටි ගන්න වලින් කරපු එකෙක් නම් හොරෙක් නෙවේ නේ කොහොමත්.
    එතකොට ඔය ඩයමන්ඩ් වලින් රේටින් පෙන්නන සින් එකක් එහෙම ෆීඩ් බැක් වලින් එහෙම හොයා ගන්න පුළුවන්.
    හැම එකාම හොරුම නෙවේ බන්. යුටියුබ් එකේ පොඩ්ඩක් ස්ටඩි පාරක් දෙන්න ඉස්සෙල්ල
     
    • Like
    Reactions: -333- and chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,349
    113
    අලිබබා එකේ පුළුවන් බන් හොයා ගන්න. උගේ සේල්ස් වල වටිනාකම බලපං කරලා තියෙන ඉස්සෙල්ල. කෝටි ගන්න වලින් කරපු එකෙක් නම් හොරෙක් නෙවේ නේ කොහොමත්.
    එතකොට ඔය ඩයමන්ඩ් වලින් රේටින් පෙන්නන සින් එකක් එහෙම ෆීඩ් බැක් වලින් එහෙම හොයා ගන්න පුළුවන්.
    හැම එකාම හොරුම නෙවේ බන්. යුටියුබ් එකේ පොඩ්ඩක් ස්ටඩි පාරක් දෙන්න ඉස්සෙල්ල
    හරි මචං මම ට්‍රයි එකක් දාන්නම්කෝ. තෑන්ක්ස් ඇඩ්වයිස් එකට :)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    Pls don't trust China businesses people. Most of are traders, they will play with you if you haven't strong contacts in China. Most of the Manufacturers are genuine but they don't do small businesses.

    I am working with Chineese over 10 years. If need support, pls contact me.
     
    • Like
    Reactions: chami2015

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලෝකෙම තියෙන කුනු ලංකාවට පානදුරේ මන් දැක්ක කොරියාවෙ ඉදල පරන computers දාස් ගානක් ගෙනල්ල ගොඩගහල තියෙනව.ඒව ඉතින් වැඩිකල් පාවිච්චි කරන්නෙත් නැහැ
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,349
    113
    අලිබබා එකේ පුළුවන් බන් හොයා ගන්න. උගේ සේල්ස් වල වටිනාකම බලපං කරලා තියෙන ඉස්සෙල්ල. කෝටි ගන්න වලින් කරපු එකෙක් නම් හොරෙක් නෙවේ නේ කොහොමත්.
    එතකොට ඔය ඩයමන්ඩ් වලින් රේටින් පෙන්නන සින් එකක් එහෙම ෆීඩ් බැක් වලින් එහෙම හොයා ගන්න පුළුවන්.
    හැම එකාම හොරුම නෙවේ බන්. යුටියුබ් එකේ පොඩ්ඩක් ස්ටඩි පාරක් දෙන්න ඉස්සෙල්ල
    මචං මම ටිකක් හොයල බැලුව. මාර ලාබෙට තියෙනව බඩු. දැන් අපි LC නැතුව පේමන්ට් එකක් කරොත් බඩු එව්වම කොහොමද ගන්නෙ? මේවට ටැක්ස් කොහොම වෙයිද? ඒ වගේ දේවල් කොහොමද මචං?

    P.M