.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කිරියෙ දන්න කෙනෙක් ඉන්නවද චීනෙන් හරි වෙන රටකින් හරි අඩුවට කම්පියුටර්ස් ටිකක් ගෙන්නගන්න පුලුවන් කෙනෙක්. සකන්ඩ් හෑන්ඩ් කම්පියුටර්ස්. මෙහේ රුපියල් 15,000ට වගෙත් තියෙනව One Year Warranty එක්ක දෙනව. මට එයිටත් වඩා අවුවට ඔ්න. මෙහේ 15ට තියෙන්නෙ Core 2 Duo ඒව මට සෙලරන් ප්‍රොසෙසර් තිබ්බත් ඇති. එහෙම කන්ටැක්ට්ස් තියෙන කෙනෙක් ඉන්නව නම් P.M එකක් දාන්න ප්ලීස්.
මේක ලොකු ඔ්ඩර් එකක්.
බම්ප් එකකින් සප් එකක් දෙන්න.