බඩු නැහැ :P

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තිය තිය බලන එකා බුරුවා

    බ්‍රැන්ඩඩ් ස්නිකර්ස් ගන්නහ් පුලුවන් තැන් කොහෙදහ් තියෙන්නේ ? එම්සි තියෙන්නෙහ් ඔක්කොම ෆෙක් එවා වටේ පිටේ ඔක්කොම බැලුවා :no: DSI අවුට් ෆ්‍රැශන්

    041714-shows-106-sneakers.jpg

    ඔඩෙල් එකෙත් නැහ් :(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    bump. MC eke nam charter. Tika dawasakin aniwa kedenawa daily use karanawanam. Mama MC eken 5000 ta gaththa sneakers masayak yaddi aul giya. dan danne DSI eken 2000 ta withara gaththa dekak. ewa nam hard use ekata hondai.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ගන්න සල්ලි වලින් හතියට බෙහෙත් ගත්ත නම් නරකද.....:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොට මොන ස්නිකර්ස්ද බං බාටා දෙකක් දාගෙන ගිහින් ෆුඩ් සිටියෙන් ස්නිකර්ස් චොකලට් එකක් අරගෙන කාපන්. :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    LANKAWE WADI GANAN WALATA THINNETH GRADE A replica ban, original stores wala over priced
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Helanka එකේ පොඩ්ඩක් බලපන් ගණන් ටිකක් වැඩියි ඒ උනාට සුපිරිම කලෙක්ශන් එකක් තියෙනවා. මම ගත්තා හාල්ෆ් ශූ දෙකක් ලඟදි ඒ ඩිසයින් එක මම වෙන කොහෙන්වත් දැක්කේ නෑ බලපු බලපු.

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    තිය තිය බලන එකා බුරුවා

    බ්‍රැන්ඩඩ් ස්නිකර්ස් ගන්නහ් පුලුවන් තැන් කොහෙදහ් තියෙන්නේ ? එම්සි තියෙන්නෙහ් ඔක්කොම ෆෙක් එවා වටේ පිටේ ඔක්කොම බැලුවා :no: DSI අවුට් ෆ්‍රැශන්

    041714-shows-106-sneakers.jpg

    ඔඩෙල් එකෙත් නැහ් :(

    Size kiyada ube?
    Man laga thinawa original All Star Converse
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    තිය තිය බලන එකා බුරුවා

    බ්‍රැන්ඩඩ් ස්නිකර්ස් ගන්නහ් පුලුවන් තැන් කොහෙදහ් තියෙන්නේ ? එම්සි තියෙන්නෙහ් ඔක්කොම ෆෙක් එවා වටේ පිටේ ඔක්කොම බැලුවා :no: DSI අවුට් ෆ්‍රැශන්

    041714-shows-106-sneakers.jpg

    ඔඩෙල් එකෙත් නැහ් :(

    latest fashion aka:

    wwwyoegtfk9uvbuiejbc.jpg
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තිය තිය බලන එකා බුරුවා

    බ්‍රැන්ඩඩ් ස්නිකර්ස් ගන්නහ් පුලුවන් තැන් කොහෙදහ් තියෙන්නේ ? එම්සි තියෙන්නෙහ් ඔක්කොම ෆෙක් එවා වටේ පිටේ ඔක්කොම බැලුවා :no: DSI අවුට් ෆ්‍රැශන්

    041714-shows-106-sneakers.jpg

    ඔඩෙල් එකෙත් නැහ් :(

    ෆුඩ් සිටියේ තියනවා සිංහලයා ....

    f1zex3.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොට මොන ස්නිකර්ස්ද බං බාටා දෙකක් දාගෙන ගිහින් ෆුඩ් සිටියෙන් ස්නිකර්ස් චොකලට් එකක් අරගෙන කාපන්. :P

    :lol::(:(:(:(:(:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තොට මොන ස්නිකර්ස්ද බං බාටා දෙකක් දාගෙන ගිහින් ෆුඩ් සිටියෙන් ස්නිකර්ස් චොකලට් එකක් අරගෙන කාපන්. :P
    :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕක ගන්න සල්ලි වලින් හතියට බෙහෙත් ගත්ත නම් නරකද.....:(
    බෙහෙත් නැහ් බ0
    තොට මොන ස්නිකර්ස්ද බං බාටා දෙකක් දාගෙන ගිහින් ෆුඩ් සිටියෙන් ස්නිකර්ස් චොකලට් එකක් අරගෙන කාපන්. :P
    මහ කැ# මිනිස්සු ඔයි :sorry:
    Converse ewa nan original ewa tiyenawa odel eke ...
    පරන සෙට් එකහ් බ0 තියෙන්නෙහ් අලුත් එවා නැහ්
    bump. MC eke nam charter. Tika dawasakin aniwa kedenawa daily use karanawanam. Mama MC eken 5000 ta gaththa sneakers masayak yaddi aul giya. dan danne DSI eken 2000 ta withara gaththa dekak. ewa nam hard use ekata hondai.
    එම්සි නම් පැත්ත පලාතක යන්නහ් හොදනැහ් ෆෙක් ලොක්යක් එක දැන් ....