බඩු_වැඩිවෙලා

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    බීලා හිටියට ලස්සනට දොරවල් වලින් යනවනේ. වැටි වැටි දුවන හැටි දැක්කම තනියම හිනා යනවා
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    yako airport 1e ohoma yanakan balan inne wedi thiyandawath epai. car bomb ekakuth ekka terrorist kenek nan hugak thama

    මේ ලංකාවෙ නෙමෙයි බං වෙඩි තියන්න හදිස්සි වෙන්න එපා :lol::lol::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,638
    16,508
    113
    පුලුවන්නම් Youtube එකෙන් The Benny Hill Show වීඩියෝත් හොයගෙන බලපන්.. පට්ට කොමඩි සීරීස් එකක් බන් :yes:
    balannam machan. :yes: