බඩු_විනාශකිරීම

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
බඩු_විනාශකිරීම

රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ ගල් රෝලකට යට කරන ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය සිරි ලංකාව..
රේගුව ඇල්ලුවා කිව්වම
හෙරොයින් අරක්කු කියලා හිතුවද...
නෑ..
පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩුත්
මීට ඇතුළත්
අනාථ නිවාස, ළමා නිවාස, සර්වෝද, දිළිඳු පාසල්
දාස් ගාණක් තියෙන අපේ රටේ
රේගුව ඇල්ලුවා කියලා
මේ දේවල් විනාශ කරන්න ඕනද?ඇත්තටම අපේ පාලකයෝ කන්නේ පුන්නක්කුද?

26903913_795060490680416_88629958026228035_n.jpg

21752229_795060477347084_657692829972217605_n.jpg

27072245_795060624013736_457074137043279896_n.jpg

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    mekayi mcn oka krnna hethuwa.....owa prayojanayata ganna giyoth yatin wena wena game yanawa....alinge dala ehema allapuwath goda gahala gini thiyanne ekane
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mekayi mcn oka krnna hethuwa.....owa prayojanayata ganna giyoth yatin wena wena game yanawa....alinge dala ehema allapuwath goda gahala gini thiyanne ekane

    ඇත් දල විනාශ කරන්නේ එහෙම නොකලොත් ඒ විදියට නිතිමය වුන ඒවා කියලා තවත් අලුතෙන් ඇත්තු මරලා ගත්ත දලත් සන්සරණය වෙන්න පුලුවන් නිසා. අනිකලන්කාවේ මට මතක විදියට්ට එහෙම වෙලානෑ.දේශපාලකයොලකුනු ගන්න ලේ ගැවුනු ඇත්දල පන්සල්වලට පුජා කරන එක මිස. එත් මේ වගේ දේවල් නම් විනාශ කරන එක අපරාදේ .නිතියෙන් එහෙම කරන්න වෙනවා නම් ඒ මෝඩ නිහි වෙනස් කරන්න තියේන්නෙ. කොහොමත් ලන්කාවේ සල්ලි ඕවා ආනයනය කරන්න ගිහින්නේ තියෙන්නේ.අන්තිමේදි රටට සල්ලිත් නෑ බඩුත් නෑ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒවටනම් අකුරටම නීතිය.ඕක කුඩු එහෙම උනානම් හොයාගන්නත් නැහැ.:rofl:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ඒවටනම් අකුරටම නීතිය.ඕක කුඩු එහෙම උනානම් හොයාගන්නත් නැහැ.:rofl:

    ඔව් බන් එකනම් ඇත්ත. අර ලගදී අහු උන කුඩු කන්ටේනර් එක සතොසේ මතකද? එකත් මෙහෙම විනාශ කරාද දන්නේ නෑ නේ :P
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    mekayi mcn oka krnna hethuwa.....owa prayojanayata ganna giyoth yatin wena wena game yanawa....alinge dala ehema allapuwath goda gahala gini thiyanne ekane

    ඕවාට විතරක් නේ බන් නිතිය. රේගුවේ තමා කැරියෝ ඉන්නේ.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ඇත් දල විනාශ කරන්නේ එහෙම නොකලොත් ඒ විදියට නිතිමය වුන ඒවා කියලා තවත් අලුතෙන් ඇත්තු මරලා ගත්ත දලත් සන්සරණය වෙන්න පුලුවන් නිසා. අනිකලන්කාවේ මට මතක විදියට්ට එහෙම වෙලානෑ.දේශපාලකයොලකුනු ගන්න ලේ ගැවුනු ඇත්දල පන්සල්වලට පුජා කරන එක මිස. එත් මේ වගේ දේවල් නම් විනාශ කරන එක අපරාදේ .නිතියෙන් එහෙම කරන්න වෙනවා නම් ඒ මෝඩ නිහි වෙනස් කරන්න තියේන්නෙ. කොහොමත් ලන්කාවේ සල්ලි ඕවා ආනයනය කරන්න ගිහින්නේ තියෙන්නේ.අන්තිමේදි රටට සල්ලිත් නෑ බඩුත් නෑ

    ඔව් දුෂ්කර පාලත් වල ළමයින්ට ඉගෙන ගන්න දුන්නා නම් ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකම් අරන් යන්න පුළුවන් තරම් පොත් තියෙනවා
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Ube kathawata mama ekagai. Eth mama danna widihata ooka international law ekak ban.

    එත් බන් අර ලගදී සතොසෙන් ගෙනාව රිෂාඩ්ගේ කුඩු කන්ටේනර් එහෙම මෙහෙම විනාශ කරේ නෑ නේ ?? මේවට විතරක් නේ බන් නිතිය අකුරට එහෙම වෙද්දී ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    එත් බන් අර ලගදී සතොසෙන් ගෙනාව රිෂාඩ්ගේ කුඩු කන්ටේනර් එහෙම මෙහෙම විනාශ කරේ නෑ නේ ?? මේවට විතරක් නේ බන් නිතිය අකුරට එහෙම වෙද්දී ?

    Onna oka thamai ban lankawe wal waduna neethiya. Mata kiyanna ona une ohoma karanne salli thiyena kamakata newe machan. Neethiya eekai