බඩු_විනාශකිරීම
රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ ගල් රෝලකට යට කරන ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය සිරි ලංකාව..
රේගුව ඇල්ලුවා කිව්වම
හෙරොයින් අරක්කු කියලා හිතුවද...
නෑ..
පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩුත්
මීට ඇතුළත්
අනාථ නිවාස, ළමා නිවාස, සර්වෝද, දිළිඳු පාසල්
දාස් ගාණක් තියෙන අපේ රටේ
රේගුව ඇල්ලුවා කියලා
මේ දේවල් විනාශ කරන්න ඕනද?ඇත්තටම අපේ පාලකයෝ කන්නේ පුන්නක්කුද?