බඩ-වේලලා විඳෝනවා බන්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    paan walata nm gas yano. at sati dekakata kalin kapuwata nm tawama gas yanna widiyak ne. Dokekta pennapan. Ube bade gas nidiyakda dn ne.
    Kokatat gas labu ehema kaapan. panu amaruwakda dannet ne.
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    paan walata nm gas yano. at sati dekakata kalin kapuwata nm tawama gas yanna widiyak ne. Dokekta pennapan. Ube bade gas nidiyakda dn ne.
    Kokatat gas labu ehema kaapan. panu amaruwakda dannet ne.

    නැ මන් කියුවෙ එ පාන් රාත්තල තාම බඩෙ තියෙනවා කියලා නෙවෙ.
    එදා පටන්ගත්ත උට්ට කන්ටිනියු උනා බන් දිගට.
     

    chootyputha1

    Well-known member
  • දැන්ම ගියොත් හොඳ කරගන්න පුලුවන්ද මචො.
    ඉට පස්සේ පරිස්සම් වෙන්න ඕනෙ කොහොමද?
    ඉතුරු කරගත්තු සල්ලි තියෙනවා බෙහෙත් නම් ගන්න පුලුවන්.
    පින් සිද්ධවෙච්චාවෙ.

    මේකයි මචං, ගැස්ට්‍රයිටිස් නිට්ටාවට සනීප කරන්න බැහැ මම දන්න විදියට, හැබැයි පාලනය කරගන්න පුලුවන්. උබ තාමත් පරක්කු නැහැ, හෙට උදේම පල ගිහිං ඩොකෙක් හැම්බවෙයං. මට ගියහම විටමින් ඉන්ජෙක්ශන් එකක් ගැහුව, තව බොන්න පෙතීයි ක්‍රීම් සිරප් එකක් දුන්න (නම දාන්න පුලුවං හැබැයි උබ ඩොකෙක් ගාවට යන්නැතිව ඒක විතරක් බීල ශේප් වෙයි කියල හිතල දාන්නෑ මං මෙතන.) කොහොම හරි එද්දාස් ගනකිං වැඩේ ශේප් කරගත්ත. ඒනිසා පරක්කු වෙන්නැතිව හෙටම ගිහිං බෙහෙත් ගනිං.
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මේකයි මචං, ගැස්ට්‍රයිටිස් නිට්ටාවට සනීප කරන්න බැහැ මම දන්න විදියට, හැබැයි පාලනය කරගන්න පුලුවන්. උබ තාමත් පරක්කු නැහැ, හෙට උදේම පල ගිහිං ඩොකෙක් හැම්බවෙයං. මට ගියහම විටමින් ඉන්ජෙක්ශන් එකක් ගැහුව, තව බොන්න පෙතීයි ක්‍රීම් සිරප් එකක් දුන්න (නම දාන්න පුලුවං හැබැයි උබ ඩොකෙක් ගාවට යන්නැතිව ඒක විතරක් බීල ශේප් වෙයි කියල හිතල දාන්නෑ මං මෙතන.) කොහොම හරි එද්දාස් ගනකිං වැඩේ ශේප් කරගත්ත. ඒනිසා පරක්කු වෙන්නැතිව හෙටම ගිහිං බෙහෙත් ගනිං.

    මචන් අවුරුදු දෙකක් කළ ජොබෙන් මෙ ගිය මාසෙ අයින් උනා.
    අලුත් රස්සාවට ගිහින් දවස් ගාණයි.
    දැන් නිවාඩු ගත්තොත්
    මට සදාකාලික නිවාඩුවක් දෙයි.
    කොළඹ හොඳ තැනක් කියන්න බේත් ගන්න.
    අනෙ ලොකු උදව්වක් බන්
    රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල අවට.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මං ගැන වැරදියට හිතන්නෙපා බන් මම බත් එක්කත් සෝස් කනවා අල තෙල් දාලා වගෙ තිබ්බොත් කනවා අනිවා. අද නම් කෑවෙ නැහැ. නමුත් කනව. උඹට පින්.
    කන්න ඒපා මචන් ඒවා ඉදලා හිටලා රහ බැලුවට කමක් නැ හැමදාම කන්න ඒපා ඒක තමා මේ හේතුව
    doctor කෙනෙක් ගාවට පලයන් මචන්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නැ බන්.
    අනික් අය කාලා වැඩිපුර ඉතිරිවෙලා තිබුණු නිසා කැවෙ.
    පස්සෙ බිස්කට් රෑ සීරියස් බලන ගමන් කෑවෙ.
    මේ සතියෙ බන් අලුත් ජොබ සෙට් උනෙ.
    ටූ වීක්ස් රස්සාවෙන් අස්වෙලා ගෙදර හිටියෙ. දැන් ඉකවිලා තියෙන්නේ.

    ela ela bn job ekak anthi jwithe mokakda eka nathi mokakda eka wage bn :rofl:
     

    chootyputha1

    Well-known member
  • මචන් අවුරුදු දෙකක් කළ ජොබෙන් මෙ ගිය මාසෙ අයින් උනා.
    අලුත් රස්සාවට ගිහින් දවස් ගාණයි.
    දැන් නිවාඩු ගත්තොත්
    මට සදාකාලික නිවාඩුවක් දෙයි.
    කොළඹ හොඳ තැනක් කියන්න බේත් ගන්න.
    අනෙ ලොකු උදව්වක් බන්
    රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල අවට.

    Glass House කියල තැනක් තියනව කොළඹ museum එක ඉස්සරහද කොහෙද. එතනට හොද specialist doctors ල එනව. තව තැං ඇති අපේ සෙට් එක උබට කියයි, එහෙනං හෙට නොවරදවාම යමං. උබට ජය.:)
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
    එදා ඩිලේ උනා ටොයිලට් යන එක.
    අදට සති දෙකක් විතර වෙනවා දැන් දවස් දෙකකට විතර සැරයක් ටොයිලට් යන්නේ ඒකත් හිතාගන්න බැහැ කොහොම ඇග ඇතුලෙ කෑම තියෙනවාද කියලා.
    මේ වෙනකොට අමාරුයි පපුවයි උගුරයි දැවිල්ලයි. හුලං ගිලිලා වගේ පිට කරනවා ඉවරයක් නැහැ උගුරෙන් වායුව උගුරේ රැඳෙන.

    පපුව දැවිල්ලයි මොන කරුමයක් වෙන්න යනවාද දන්නේ නැහැ. පමණක් උන් කීවා ගෑස් ටික්.. (රට්ටු එහෙමයි කියන්නෙ) හැදෙන්න එනවයි කියලා.ගෑස්ට්‍රයිටිස් කරුමය හැදුනොත් විදවන්න වෙනවා. මම පහුගිය අවුරුදු දෙකෙ නිතර කෑවා අවේලාවේ.

    මොකද ඩිප්‍රෙෂන් කියනෙකෙ අන්තයෙ හිටියෙ කනබොන එක විතරයි වින්දනයක් කියලා තිබුනෙ.
    උඹලා දන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.
    සෙත්!

    bada vireka parak dala wathura hondata beela ehema balapan,,
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    Glass House කියල තැනක් තියනව කොළඹ museum එක ඉස්සරහද කොහෙද. එතනට හොද specialist doctors ල එනව. තව තැං ඇති අපේ සෙට් එක උබට කියයි, එහෙනං හෙට නොවරදවාම යමං. උබට ජය.:)

    ග්ලාස් හවුස් එක ලඟ ටෙනිස් ග්‍රවුන්ඩ් එක ඉස්සරහා මාකස් ප්‍රනාන්දු මාවතේ තිබ්බ ශ්‍රාවස්ති මන්දිරයේ තමයි මම අවුරුදු දෙකක් වැඩ කරේ. දැනන් හිටියේ නැහැ බන් එතන ඉස්පිරියක් තියෙනවා කියලා. ඔතන ඉස්සරහට ගියාම තමා ඩයින්මෝ එක තියෙන්නේ. :love:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    දිවේ තුවාලත් ඇවිත් බන්. ඒක දාන්න අමතක උනා.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    palathuru kapan. seeni kesel gaslabu ehema. yogurt wage dewal kannepa bada dewillai kiyala. gas wagenam yogurt honda nehe.
    wathura hondata bonna. bada welenawata beheth thiyenwa cyrup warga. ewa biuwamanam elata boka yanawa hebei passe gastic seen walata enawa. e nisa wathura hondata beela shape karaganna. kokatath dokek gawata yanna. podi tablets thiyenawa ewanam aulak ne.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඩොක්ටර් කෙනක් ලගට පලයන්... අමාරුමනම් හොද ෆ්‍රේශ් මිල්ක් එකක් ගහපන්...
    මටත් තිබිලා මන් දවස ගානේ සතියක් ෆ්‍රෙශ් මිල්ක් ගැහුවා.. සතියෙන්ම අඩුවුනා :yes:
     

    thanujaka

    Well-known member
  • ගස්ලබු ගෙඩියක් අරගෙන හැන්දෙන් හූරල පොඩි දීසියකට දාගනින්...
    ඊට පස්සේ දෙහි සීනි ලුණු පොඩ්ඩක් දාලා හොදට කලවම් කරලා හැන්දෙන් කාපන්...
    අනිවා බඩේ ලොකු ලයින් ඉවර වෙනවා...
    එහෙම කරලත් නොවුනොත් ඩොකෙක් මීට් වෙයං...
     

    Amaron

    Junior member
  • Feb 6, 2015
    80
    4
    8
    Melowa
    Gastric Tatvayak kiyala doc kivot machan uparima parissam veyan. Onna mataka tiya ganin Gastric hadunoth suva kala nohaka .Paalanayak pamani. Duka tamaa.....mata penne uba athata hau vena hama akama kate da gena vage:P..... ikman suva...