ඒ ටිකත් ඇඩ් කරන්නcorrect ...
more to addddddddddddddddddddd
මමනං තණිකඩ වුණේ සිතකින් නෙමේ
ඒක තමා භයානකම දේ
අකැමත්තෙන් තනිකඩව සිටීම
ස්ත්‍රී දුෂණ වගේ ඒවාට පෙලබෙන්නේ ඔහොම ඉද්දි
ඒ ටිකත් ඇඩ් කරන්නcorrect ...
more to addddddddddddddddddddd
මමනං තණිකඩ වුණේ සිතකින් නෙමේ
අන්තිම කාලේ තනි වෙනවනේ බන් .වයසට ගියාම
ok kammali nisa hityaඒ ටිකත් ඇඩ් කරන්න
bandala bnඋබ බැදලා නැද්ද
agree 200% and living the best lifeවයසට යද්දි තනිවෙනවා කියන එක සාපේක්ෂයි... බැඳලා ළමයි ඔසී නම් ඉන්නේ බිරිඳත් අඩු වයසින් නැති උනොත් එතකොටත් තනි වෙනවා... අද කාලේ ළමයි බලයි වයිෆ් බලයි කියලා හිතන්න අමාරුයි බන්.. තමන්ට තමන් විතරයි මචන්...
තනියෙන් ඉන්නවා නම් හොඳ ඉතුරුවක් කරන්න ඕනේ අනාගතය වෙනුවෙන්.. නැත්නම් ඇඳ උඩ වලකජු ගහන්න වෙන්නේ...
හිතේ නිදහස් තියෙනවා ඉතින්.. තමන් අවුරුදු 50ක් ඉන්නවා කියලා හිතුවොත් හොඳට කාලා බීලා නීරෝගිව සතුටින් ඉන්න පුළුවන් සමාජයටත් තමාටත් වැඩදායි දේවල් කරගෙන.. අවුරුදු 30 පැනගෙන පරිණත වෙනකොට ඔය සෙක්ස් කියන එක එච්චර අවශ්‍යයතාවක් වෙන්නේ නෑ... තමන් තනී කියලා හිතුනොත් තනිකම දැනෙනවා.. පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට වටිනා දේවල් එකතු කරගන්න එක තමයි වටින්නේ...

mekath thambiyek thama banthambi haththa balen karanna hadana de ubala karalama denawane. moda haththa. hadapiya yako lamai dusin ganan. nathnam sinhalayo kiyala jathiyak hitiya kiiyanna thama wenne
Ubata wena ekek car ekak gattama irisiya hitenawada.enan aniwa okatath irisiya hitenawaඔය ඔක්කොම පැත්තකින් තියපන්.. මට තියෙන බය කල් යද්දී යද්දී අපිට ඉරිසියාවක් හිතෙයිද අනික් උන් බැඳලා ළමයි හදලා ඉන්නකොට. ඒ ඉරිසියාව, තන්හාව වගේ දේවල් වලින් හිත පිරෙයිද. අන්තිමේ අන්න ඒක නිසා පසුතැවෙයිද කියලයි මට නම් බය.
හැම වෙලේම නෙමෙයි. ඒක නම් අවස්තාව අනුව වෙනස් වෙනවා.Ubata wena ekek car ekak gattama irisiya hitenawada.enan aniwa okatath irisiya hitenawa
ඔය ඔක්කොම පැත්තකින් තියපන්.. මට තියෙන බය කල් යද්දී යද්දී අපිට ඉරිසියාවක් හිතෙයිද අනික් උන් බැඳලා ළමයි හදලා ඉන්නකොට. ඒ ඉරිසියාව, තන්හාව වගේ දේවල් වලින් හිත පිරෙයිද. අන්තිමේ අන්න ඒක නිසා පසුතැවෙයිද කියලයි මට නම් බය.
එකනේ බන් අපේ අනුරයියා වගේ පුංචි අම්මවත් දැලේ දාගත්තනම් ඉවරනේඅවුලක් නැතුව ඇති ඔය ඉරාජ් ඉන්නේ ගවුමක් දෙකක් ඇදගෙන යස අගේට![]()

පල නෙමෙයි ඔසී එන්නLankawe inna epa ganan ganne ne.enan ausi wage pala.

අතවරයක් උනොත් වග කියනු නොලැබේඑකනේ බන් අපේ අනුරයියා වගේ පුංචි අම්මවත් දැලේ දාගත්තනම් ඉවරනේ![]()

gigi අකවුන්ට් එක මාරු වෙලා නේදඑකනේ බන් අපේ අනුරයියා වගේ පුංචි අම්මවත් දැලේ දාගත්තනම් ඉවරනේ![]()
gamee anaathaa dupath manasikathwaya lolඉරිසියාව තන්හාවට වඩා මචෝ සහෝදරයෙක් සහෝදරියක්ට පොඩි බබෙක් ඉද්දි හෙන හුරතල්.. ඒ වෙලාවට් තමා අනේ මගේ ලෙයින් එකෙක් හිටියා නම් කියලා හිතෙනවා...
දැන් ඔය ගෙදර පාටියක් වෙලාවකදි කට්ටිය එනවා නේ.. බබාටත් ලස්සනට අන්දගෙන ගෑණිටත් ලස්සනට අන්දගෙන පවුලක් විදියට ඒක රැකගෙන ඉන්නවා දැක්කම පොඩි තනිකමක් එනවා... ඒ පවුල් ඒකකය ඇතුලේ 100% සතුට නැති වෙන්න පුළුවන්.. පවුල් ප්‍රශ්න ඕන ගෙදරක තියෙනවා.. නමුත් ඒ අවස්ථාව නියෝජනය කරන්නේ මගේ පවුල එක්ක කියන හැඟීම කොල්ලෙක්ට එනවා... ඌ හම්බ කරලා පවුල රකිනවා.. ඒ මගේ Wife / Baby කියන එක උට අභිමානයක්... ඉතින් මේ ලෝකේ ඕනෙම කොල්ලෙක් ඒ ෆීල් එක විඳින්න ආසයි... ❤