ඕඩකරාට පස්සේ මෙනුඑකේ තිබ්බ ඒවා මතක්නොවෙනවනම් කොච්චර දෙයක්ද
හොඳ කෙයාර් ටේකර් කෙනෙක් ගත්තනම් හරි, මැරුනට පස්සෙ ගේ දොර ලියනවත් කියල.Naraka :
Samahara welawata uba gana care karanna kawurut naha.
Aduma gane asanipayak unama koththamalli tika thambala denna kenekwath naha
Hoda: Freedom eka wediy, ubata ona widiyata inna puluwan responsibilities adui![]()
හොඳ කෙයාර් ටේකර් කෙනෙක් ගත්තනම් හරි, මැරුනට පස්සෙ ගේ දොර ලියනවත් කියල.

උබ බැදලම නැද්ද ?මමනං තණිකඩ වුණේ සිතකින් නෙමේ
mekath thambiyek thama ban
Me gune ohe wenna athi oyaape duwanne pirisidu sinhala le bola
ඔකේ දෙපැත්තක් තියනවා මිනිස්සු ගොඩාක් මිනිස්සු වයසට යද්දී කැමතියි කතා කරන්ඩ අය ඉන්නවානම් දැන් වෙලා තියෙන්නේ ළමයින්ට නාකිත් එක්ක කතා කරන්ඩ වෙලාව නැ එහෙම බලද්දී orphanage එකක ඉන්න එක හොදයි එක වයසේ අය ඉන්නවා ඕනනම් තනියෙන් ඉන්නත් පුළුවන්.ow ehema karannat puluwan ara anith aya kiwwa wage hodata hamba karala orphanage ekaka inna puluwan
Me okkoma pudgalaya anuwa depend wenawa. Samaharata introvert dial kamati taniyama inna
Samahara ayata kawurut naha kiyala thani kama danenawa, wena ewunge pawul dakala duk wenawa![]()
ගෙදරට කවුරු හරි ආවම බල්ලවනං බැඳල තියෙනවඋබ බැදලම නැද්ද ?

ඔකේ දෙපැත්තක් තියනවා මිනිස්සු ගොඩාක් මිනිස්සු වයසට යද්දී කැමතියි කතා කරන්ඩ අය ඉන්නවානම් දැන් වෙලා තියෙන්නේ ළමයින්ට නාකිත් එක්ක කතා කරන්ඩ වෙලාව නැ එහෙම බලද්දී orphanage එකක ඉන්න එක හොදයි එක වයසේ අය ඉන්නවා ඕනනම් තනියෙන් ඉන්නත් පුළුවන්.
සලකයි කියලා හිතලා ළමයි හදන එක නම් මෝඩ කමක් මම හිතෙන්නේ අපි දෙමාපියන්ට සැලකුවට ඉස්සරහට ඉන්න උන් මොනවා කරයිද කියලා කියන්ඩ බැ
මට නම් හිතෙන හැටියට දෙමාපියන්ගෙන් පස්සේ තමන්ට කියලා කෙනෙක් ඉන්ඩ ඕන (වයිෆ්) නැත්තම් තනිකම දැනෙනවා
අන්තිම කාලේ තනි වෙනවනේ බන් .වයසට ගියාම
එක ආත්මාර්තකාමී අදහසක් තමයි .එකිනෙකා වෙනුවෙන් අපි ඉන්න වෙනවා .එත් අඩුම ගානේ ජීවිතේ අවසන් කාලේ ගෙවන්න බිරිද ,දරුවෝ නැත්තම් තමන්ව බලා කියා ගන්න තැනකට යන්න වෙනවා .මුදල් ගෙවලා වෙන්කරගන්න පුළුවන් තැන් අද කාලේ තියනවා නේද ? සමහර වෙලාවට බැදපු අයත් දරුවෝ ඉන්න අයත් අද සමාජේ තනි වෙලා ඉන්නවා බලා ගන්න පුළුවන්Ay uba ehema kiyanne? Ubawa bala ganna kauru hari inna one kiyana ekada?
Kauru hari kiyanne? wife/lamai ehemada?
Eka ube armartha kami adahasak neda? ay kauruth uba wenuven inna one?
Ai ban badinna kalin asampurna minihekdaඕක ඉතින් ජීවිතයේ වගකීම දරන්න බැරි කම නේ කියන්නේ. අපේ එලකිරියෙ ඉන්න පොන්න දෙයියො බලපං ඌට කෑමක් හදල දෙන්න කවුරුත් නැහැ ඔහේ මැලේ අච්චාරු වගේ කෑම කන්නේ නමුත් ඒක ඌට fun. අපි කසාද බඳින්න ඕන ළමයි හදන්න ඕනේ වයසට යන හින්ද නෙමෙයි නේ එතකොට තමයි සම්පූර්ණ මිනිහෙක් වෙන්නේ. මිනිහා කියන සතා මචං ගොඩක් දුරට සාමූහික පරිසරයක ඉන්න කැමති කෙනෙක් උඹ නොබැඳ කියලා ලෙඩ රෝග ඇදෙන් නැතුව තියෙන්නෙත් නෑ. උබේ මනස සුවපත් වෙන්නේ කොහොමද උඹ ඒ විදියට හිටපන්.
