බදින්න ඉන්න කෙල්ල ...!!!

thilina1988

Member
Dec 1, 2016
33
2
0
බදින්න ඉන්න කෙල්ල ...!!!

මට එළකිරි යාලුවන්ගෙන් පොඩි උදවුවක් ඕනි...අපි දෙන්නගේ සම්බන්දෙට දැන් අවුරුදු 2 විතර වෙනවා ...කෙල්ල හරිම හොදයි මචන් ...එක දෙයක් ඇරෙන්න කෙල්ලගේ කිසිම වැරද්දක් නැහැ ..එකම අවුල තියෙන්නේ මචන් කෙල්ලට පටස් ගාලා කේන්ති යනවා ...ඔය ප්‍රශ්නේ නිසා මම ටිකක් කලකිරිලා ඉන්නෙත් ...girl ට ඒක හොදට පැහැදිලි කරලා දුන්නත් වැඩක් නැහැ බන් ..ටික දවසයි ...ආයේ පරණ විදියටම මොකක් හරි උනාම ඉක්මනටම කේන්ති ගන්නවා මචන් ..අපි next year marry කරන්නත් එක්ක ඉන්නේ ...girl ම කියන විදියට එහෙම කේන්ති ගියාම එයාටම එයාව control නැහැලු ...එයා කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා එයාටම මතක නැහැලු ...අවන්කවම කියනවා නම් එහෙම කෙල්ලට කේන්ති ගිය වෙලාවට කතා කරන විදිය පිට කෙනෙක් අහන හිටියොත් මට වහ කන්න වෙන්නේ ..ඒ තරමට සැර විදියට girl කතා කරන්නේ ...මම අහලා තියෙනවා මේවගේ ප්‍රශ්න විසද ගන්න පුළුවන් කියල කවුන්සිල් ගියහම ...මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු අය ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න ..ඒවගේ කවුන්සිල් කරන හොද තැන් මොනවද ...? මේ සම්බන්දයෙන් ඉන්න හොද doctors ලා කවුද ..? කොපමණ කාලෙකින් වගේ මේ තත්වය මග ඇර ගන්න පුලුවන්ද ...? එහෙම නැත්නම් මේකට වෙන විසදුම් තියෙනවද ...? තියෙනවා නම් ඒ මොනවද ..? මේ සම්බන්දයෙන් දන්න අය මට හෙල්ප් කරන්න ..ලොකු පිනක් ..මේක මගේ ජිවිතේ සම්බන්ද තීරණාත්මක ප්‍රශ්නයක් නිසා ....
 
  • Like
Reactions: WhiteWalker

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    cool dodam කවුද කියල කෙනෙක්ටත් ඔය ප්‍රශ්නේ තිබ්බ, එයාගේ කෙල්ලටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ එය එයාගේ කතා මේකේ දැම්ම හොයල්ල බලන්නකෝ
     
    කෙල්ල උෂ්ණ සැර මිරිස් වැඩියෙන් දාපු තෙල් බැදුම් පාන් පිටි කළවම් කෑම නිතරම කනවා වැඩියි නේද ?
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    මීට ගොඩ කාලෙකට කලිනුත් එකෙක් ඕකම අහුව .උබමද ?:confused::confused:

    naha machan...:no::no::no:

    cool dodam කවුද කියල කෙනෙක්ටත් ඔය ප්‍රශ්නේ තිබ්බ, එයාගේ කෙල්ලටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ එය එයාගේ කතා මේකේ දැම්ම හොයල්ල බලන්නකෝ

    mama search karala baluwa...mukut awe nane ban...
     
    blue_in_rio

    Well-known member
  • ඉදිරියේ රාළ;20975295 said:
    කෙල්ල උෂ්ණ සැර මිරිස් වැඩියෙන් දාපු තෙල් බැදුම් පාන් පිටි කළවම් කෑම නිතරම කනවා වැඩියි නේද ?

    උබ කියන දේවල් ඇත්ත වෙන්න පුලුවන් මචන්.ඒත් බන් හැම ප්‍රශ්නෙකටම හේතුව ඔය රතු මිරිසුයි, බඩේ ගිණියමයිද බන් ? :confused::confused:
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    ඉදිරියේ රාළ;20975295 said:
    කෙල්ල උෂ්ණ සැර මිරිස් වැඩියෙන් දාපු තෙල් බැදුම් පාන් පිටි කළවම් කෑම නිතරම කනවා වැඩියි නේද ?
    :confused::confused: tikak sarata nam kanna kamati machan..ai ehema ahuwe...:confused::confused::confused:
     
    හිතේ කේන්තිය හැදෙන්නෙ කෙටි කල්පනාව කියන මානසික හැකියාව දුර්වල වුණාම. කෙටි කල්පනාවට ස්නායු ගොඩක් වැඩ කරන්න ඕනා. සැරට ගිණියමට කෑවාම ඒවා අඩපණ වෙනවා. ඒකයි ඔය කෙටි කල්පනාව අඩු වෙලා කේන්තිය එන්නේ. හොඳ සිංහල වෛද්‍යවරයෙක්ට (ආයුර්වේදෙත් හොඳ අය ඉන්නවා) පෙන්නන්න. ඕක ලේසියෙන් හොද කරගන්න පුළුවන් සුළු දෙයක්. :yes:
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    Oka ganak kathawak thibba make

    tnx machan..mama okkoma kiyeuwa...kohomada machan a memberwa mama contact kara ganne...

    ඉදිරියේ රාළ;20975347 said:
    හිතේ කේන්තිය හැදෙන්නෙ කෙටි කල්පනාව කියන මානසික හැකියාව දුර්වල වුණාම. කෙටි කල්පනාවට ස්නායු ගොඩක් වැඩ කරන්න ඕනා. සැරට ගිණියමට කෑවාම ඒවා අඩපණ වෙනවා. ඒකයි ඔය කෙටි කල්පනාව අඩු වෙලා කේන්තිය එන්නේ. හොඳ සිංහල වෛද්‍යවරයෙක්ට (ආයුර්වේදෙත් හොඳ අය ඉන්නවා) පෙන්නන්න. ඕක ලේසියෙන් හොද කරගන්න පුළුවන් සුළු දෙයක්. :yes:

    girl nam sarata kanna kamati machan..eth mata terenne naha eka kohomada kenthi yanawata sambanda wenne kiyala..sinhala weda mahathuru godak behet karanne kadum bidum wage dewala walata neda..mewage manasa sambanda dewal walata behet karanwada...:confused::confused::confused::confused:

    aniwa council thama ! bumpp
    mamat hitanne ehemai..machan danna hoda thanak doctor kenek ehema innawada...
     
    girl nam sarata kanna kamati machan..eth mata terenne naha eka kohomada kenthi yanawata sambanda wenne kiyala..sinhala weda mahathuru godak behet karanne kadum bidum wage dewala walata neda..mewage manasa sambanda dewal walata behet karanwada...:confused::confused::confused::confused:
    දියවැඩියාව ඩෙංගු HIV වලට පවා ප්‍රතිකාර කරනවා. :yes:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    hi

    අනේ මන්ද ... බැන්දට පස්සේ තව වැඩි වෙයිද දන්නේ නෑ .කට්ටියක් ඉස්සරහා ඕක වුනොත් උබ කිව්ව වගේ විනාසයි නේ බන්ස්.හොදටම තේරුම් කරලා දියන් නැත්නම් තීරනයක් ගනින්.බදිනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ බන්.පාලනයක් නෑ කියන එක බොරු බයිලයක් නේ බන්...අනික පස්සෙ සොරි කිව්වා කියලා වැඩකුත් නෑ...එක්කෝ දවසක උබත් තිත්ත කුනුහරපෙන් බැනලා අහපන් කොහොමද දැනෙන්නේ කියලා එහෙම බැන්නම.උබට ඊටත් වඩා හයියෙන් බැන්නොත් අත ඇරලා දාපන්...එක්කෝ උබ කැමති එකක් කරපන්.
     
    thilina1988

    Member
    Dec 1, 2016
    33
    2
    0
    ඉදිරියේ රාළ;20975430 said:
    දියවැඩියාව ඩෙංගු HIV වලට පවා ප්‍රතිකාර කරනවා. :yes:

    :eek::eek::eek: mama oya wagak danne naha machan...

    tnx machan..mama okkoma kiyeuwa...kohomada machan a memberwa mama contact kara ganne...

    QUOTE]

    PM ekak dahan :cool:

    message ekak danna kiyala neda kiyanne..msg ekak damma machan mama...:D:D:D

    අනේ මන්ද ... බැන්දට පස්සේ තව වැඩි වෙයිද දන්නේ නෑ .කට්ටියක් ඉස්සරහා ඕක වුනොත් උබ කිව්ව වගේ විනාසයි නේ බන්ස්.හොදටම තේරුම් කරලා දියන් නැත්නම් තීරනයක් ගනින්.බදිනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ බන්.පාලනයක් නෑ කියන එක බොරු බයිලයක් නේ බන්...අනික පස්සෙ සොරි කිව්වා කියලා වැඩකුත් නෑ...එක්කෝ දවසක උබත් තිත්ත කුනුහරපෙන් බැනලා අහපන් කොහොමද දැනෙන්නේ කියලා එහෙම බැන්නම.උබට ඊටත් වඩා හයියෙන් බැන්නොත් අත ඇරලා දාපන්...එක්කෝ උබ කැමති එකක් කරපන්.

    ow ban...owage siddi godak wela tiyenawa ..antimata sorry kiyanawa ..wadak nahane ban...eyatat eyawama control naha kenthi giyama...eyata
    kenti giya welawata mamat dan baninawa machan eyata wada wadiyen...but mata oka ati wela..hama tissema le rath karagena inna bahane..anika marry karapu dawasatat ohoma karanna bahane..

    hoda kenek gawata yaman yanawanam. naththam therumak na

    ow ban..ekai mama therad eka damme..danna hodaya aya innawada kiyala balanna..