බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
meka dakata pase quote karanathuwama ina bari unane mata:lol:
ane malli, charm widiyata wedding ganna hithan inna hamoma hinganno nam nemey:rolleyes::rofl:
api sali thiyena minisunta eerisiyaa kareth na, nam haduweth na:D:yes:
wedding eka charm widiyata ho lokuwata gana eka couple eke kamaththa :)

hamoma higanne kiyala na mama :no: ai kiyavala baluwoth hodai
ehema karana aya me ona tharam inne :oo:
eka thami mama kivveth, couple eka kamathi nam ,me ahaka yana minissu
mokatada vikara, pissuwak anan manan kiyanne?
couple eke kamatta judge karanna katada aitiyak thiyenne?
salli thiyena minissunta irisiya karanne na kivvata, ehema vena bavakui
mata penne me thread eka dakkama. oyata itin eva penne nane :D
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    meka dakata pase quote karanathuwama ina bari unane mata:lol:
    ane malli, charm widiyata wedding ganna hithan inna hamoma hinganno nam nemey:rolleyes::rofl:
    api sali thiyena minisunta eerisiyaa kareth na, nam haduweth na:D:yes:
    wedding eka charm widiyata ho lokuwata gana eka couple eke kamaththa :)

    අන්න හරි, එක දවසකට කියල ලක්ෂ ගානක් වියදම් කරනවට වඩා හොඳයි ඒ සල්ලි ගෙදරකට හරි ඉඩමකට හරි යට කරනවා, මොකද බැන්දට පස්සේ ඒවා තමා වටින්නේ. නැත්නම් ඉතින් බැඳලා ළමයි ලොකු වෙනකන් ණය ගෙවන්න තමා තියෙන්නේ.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    uba gampaha ekek hinda ona nam meka balapan
    https://www.facebook.com/Studio-Biyan-Photo-House-168328003200791/timeline/

    mage wedding eka kare buwa. katha baha karala ubata ona widiyata wade karaganna puluwan.
    call karoth kiyapan banuka kiwe kiyala. puluwan deyak karala dei. buwageth package thiyenawa. ehema nathuwa ubata karanna ona tika karala ekata ganak katha karagena karapan.

    pm එකක් දැම්ම බලන්න
    අපේ කුමාර456 හෙවත් 456 නොදත් කුමාරයා හෙවත් එළුවා..........

    https://www.facebook.com/Studiolinelk-100581273459460/timeline/
    try this machan.. mage yaluwek kara wadeth hodata thibuna

    reply කරපු හැමෝටමත් PM එවපු හැමෝටමත් බොහොම ස්තුතියි මචන්ලා... :) අපි මේ ටික බලන ගමන් :yes:

    ඔයා කැමරා ගැන දන්නා යාලුවෙක් හොයාගනින්. ෆොටෝ ගහන්න පුළුවන් උනා නම් ඇති. උබ 60000 ක් විතර දීලා කැමරා එකක් ගනින්. අරගෙන memory එකකුත් දාලා උට දීපන්. පටන් ගත්ත වෙලාවේ ඉදන් හතර අතේ ෆොටෝ ගන්න කියලා. නැටුරල් ෆොටෝ හොදයි ඔයා වගේ ගොබ්බ හුත්තවල් වලට වඩා. උට කියපන් දවස ඉවර වෙනකොට අඩුම ගානේ ෆොටෝ 2000ක් වත් ගහන්න කියලා. වෙඩිම ඉවර උනාම හනිමුන් එකත් video කරගන්න පුළුවන් උබටම. POV එකක් වගේ
    :angry::baffled::baffled::baffled::baffled::baffled:

    :lol::lol: ඒකට දෙන 50rs පාඩුයි බං
    :yes::angry::yes::angry:

    Pre shoot nathuwa package na eka hari wadak ne. hamotama owa karanna salli kohenda. Puduma lokayak meka nan.:oo:

    වැඩක් නෑ මචන් කතාකරලා...අපිට pre-shoot එපා එකේ ඒකටත් එක්ක සල්ලි ගෙවන්නෙ අපරාදේ නේ. ඒකයි ඒක නැතුව ඇහුවේ. එහෙම නැතුව කළාම උන්ට පාඩුයි ලු. ඒ හින්දා ඒ වගේ wedding බාරගන්නේ නෑ ලු. :no:

    meke kisima pissuwak mata penne na
    eka unge taste eka
    unge kamatha judge karanna uba kaudda ban?
    cham vidiyata karana ekath pissuwak kivvoth kohomada?
    anika oya godak cham vidiyata kiyala karana godak un higanno
    un danne salli thiyena unta irsiya kara kara ,nam hada hada inna vitarai

    :lol::lol::lol::lol::lol:
    අපි නම් හිඟන්නො නෙවෙයි මචන්.ඒ හින්දා සල්ලි තියන අයට ඊර්ෂ්‍යා කරන්න උවමනාවකුත් නෑ. සල්ලි නැතුව උන්නත් ඊර්ෂ්‍යා කරන්නෙත් නෑ. තියෙන සල්ලිත් තේරුමක් නැති වැඩ වලට වියදම් කරන්න තරම් මෝඩ නැති නිසා අපි ඔය වගේ තීරණයක් ගත්තේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් විවාහයත් විකුණාගෙන කන කොටසක් ඉන්නවනේ. උන් කියන කියන හැටියට නටන කොටසකුත් ඉන්නවනේ. රජ කෙනෙකුට ඇදපන් ඒක උඹට ගැලපෙනවා කිවුවොත්, ෆොටෝ එක හරියට එනකම් උඩ පැනපන් කිවුවොත් ඒකත් කරන අය ඉන්නවා. ඒ නිසා ඒ වගේ උන්ට නොගැලපෙන අය, අන්දලා සල්ලි කඩාගන්න බැරි අය හම්බ උනාම වැඩේ කරන්න බෑ කියනවා. එහෙම නොවෙන photographer කෙනෙක් තමා අපිට ඕනා වෙලා ඉන්නේ.
    ප.ලි. ලක්ෂ 2 1/2 දීල pre-shoot, story books ගහගත්ත මම දන්න කෙනෙක් ඉන්නවා. ඇල්බම් වැඩිම පාරක් බලලා තිබුනේ එයාලගේ තාත්තා. ඒත් නිකම්ම ගෙදර මේසෙ තියලා තියන්න පව් නේ කියලා තුන් පාරයි. :D

    meka dakata pase quote karanathuwama ina bari unane mata:lol:
    ane malli, charm widiyata wedding ganna hithan inna hamoma hinganno nam nemey:rolleyes::rofl:
    api sali thiyena minisunta eerisiyaa kareth na, nam haduweth na:D:yes:
    wedding eka charm widiyata ho lokuwata gana eka couple eke kamaththa :)

    අන්න හරි, එක දවසකට කියල ලක්ෂ ගානක් වියදම් කරනවට වඩා හොඳයි ඒ සල්ලි ගෙදරකට හරි ඉඩමකට හරි යට කරනවා, මොකද බැන්දට පස්සේ ඒවා තමා වටින්නේ. නැත්නම් ඉතින් බැඳලා ළමයි ලොකු වෙනකන් ණය ගෙවන්න තමා තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    reply කරපු හැමෝටමත් PM එවපු හැමෝටමත් බොහොම ස්තුතියි මචන්ලා... :) අපි මේ ටික බලන ගමන් :yes:

    :angry::baffled::baffled::baffled::baffled::baffled:

    :yes::angry::yes::angry:

    වැඩක් නෑ මචන් කතාකරලා...අපිට pre-shoot එපා එකේ ඒකටත් එක්ක සල්ලි ගෙවන්නෙ අපරාදේ නේ. ඒකයි ඒක නැතුව ඇහුවේ. එහෙම නැතුව කළාම උන්ට පාඩුයි ලු. ඒ හින්දා ඒ වගේ wedding බාරගන්නේ නෑ ලු. :no:

    :lol::lol::lol::lol::lol:
    අපි නම් හිඟන්නො නෙවෙයි මචන්.ඒ හින්දා සල්ලි තියන අයට ඊර්ෂ්‍යා කරන්න උවමනාවකුත් නෑ. සල්ලි නැතුව උන්නත් ඊර්ෂ්‍යා කරන්නෙත් නෑ. තියෙන සල්ලිත් තේරුමක් නැති වැඩ වලට වියදම් කරන්න තරම් මෝඩ නැති නිසා අපි ඔය වගේ තීරණයක් ගත්තේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් විවාහයත් විකුණාගෙන කන කොටසක් ඉන්නවනේ. උන් කියන කියන හැටියට නටන කොටසකුත් ඉන්නවනේ. රජ කෙනෙකුට ඇදපන් ඒක උඹට ගැලපෙනවා කිවුවොත්, ෆොටෝ එක හරියට එනකම් උඩ පැනපන් කිවුවොත් ඒකත් කරන අය ඉන්නවා. ඒ නිසා ඒ වගේ උන්ට නොගැලපෙන අය, අන්දලා සල්ලි කඩාගන්න බැරි අය හම්බ උනාම වැඩේ කරන්න බෑ කියනවා. එහෙම නොවෙන photographer කෙනෙක් තමා අපිට ඕනා වෙලා ඉන්නේ.
    ප.ලි. ලක්ෂ 2 1/2 දීල pre-shoot, story books ගහගත්ත මම දන්න කෙනෙක් ඉන්නවා. ඇල්බම් වැඩිම පාරක් බලලා තිබුනේ එයාලගේ තාත්තා. ඒත් නිකම්ම ගෙදර මේසෙ තියලා තියන්න පව් නේ කියලා තුන් පාරයි. :D

    :yes::yes::yes::yes::yes::yes::yes:

    උබ කොහෙද ඉන්නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපි නම් හිඟන්නො නෙවෙයි මචන්.ඒ හින්දා සල්ලි තියන අයට ඊර්ෂ්‍යා කරන්න උවමනාවකුත් නෑ. සල්ලි නැතුව උන්නත් ඊර්ෂ්‍යා කරන්නෙත් නෑ. තියෙන සල්ලිත් තේරුමක් නැති වැඩ වලට වියදම් කරන්න තරම් මෝඩ නැති නිසා අපි ඔය වගේ තීරණයක් ගත්තේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් විවාහයත් විකුණාගෙන කන කොටසක් ඉන්නවනේ. උන් කියන කියන හැටියට නටන කොටසකුත් ඉන්නවනේ. රජ කෙනෙකුට ඇදපන් ඒක උඹට ගැලපෙනවා කිවුවොත්, ෆොටෝ එක හරියට එනකම් උඩ පැනපන් කිවුවොත් ඒකත් කරන අය ඉන්නවා. ඒ නිසා ඒ වගේ උන්ට නොගැලපෙන අය, අන්දලා සල්ලි කඩාගන්න බැරි අය හම්බ උනාම වැඩේ කරන්න බෑ කියනවා. එහෙම නොවෙන photographer කෙනෙක් තමා අපිට ඕනා වෙලා ඉන්නේ.
    ප.ලි. ලක්ෂ 2 1/2 දීල pre-shoot, story books ගහගත්ත මම දන්න කෙනෙක් ඉන්නවා. ඇල්බම් වැඩිම පාරක් බලලා තිබුනේ එයාලගේ තාත්තා. ඒත් නිකම්ම ගෙදර මේසෙ තියලා තියන්න පව් නේ කියලා තුන් පාරයි. :D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    එකනේ බන් මොකෝ ඕවා පාරක් පාරක් ගානේ පෝස්ටර් ගහනවා වගේ ගහන එකක් යැයි
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අන්න හරි, එක දවසකට කියල ලක්ෂ ගානක් වියදම් කරනවට වඩා හොඳයි ඒ සල්ලි ගෙදරකට හරි ඉඩමකට හරි යට කරනවා, මොකද බැන්දට පස්සේ ඒවා තමා වටින්නේ. නැත්නම් ඉතින් බැඳලා ළමයි ලොකු වෙනකන් ණය ගෙවන්න තමා තියෙන්නේ.

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශ්‍රී;19004213 said:
    video eka nam hondai :) bara gaanak yanna athi me wage video ekak ganna
    අනේ මන්දා.. මට නම් ඒ හැටි කොලිටියක් නෑ මචං..
    ඒත් ඉතිං උන්ගෙ ආසාවනේ..

    අපෝ ඔව් පට්ට ගාණක් වියදම් වෙන්න ඇති..
    ඔය දවස ඉතිං ජීවිතේටම එකපාරයිනේ එන්නෙ.. ඉතිං හැම එකාම බලන්නෙ පුළුවන් උපරිමයෙන් ලස්සනට වැඩේ කරන්න..
    සල්ලි තියෙන එකෙක් නම් ඉතිං ලොකු ගින්නක් නෑ.. මොකද ඌට සල්ලි තියෙන නිසා.. ඒත් නැති එකා ලෝකෙටම ණය වෙලා වෙඩිම අරන් අන්තිමට කන්න බොන්නවත් නැතුව ලෝකෙට ණයකාරයෙක් වෙනවා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඇයි නටාෂල වෙඩින් වලට වියදන් කරපු ගානවල් ඇහුවාම සේරම වහන් ඉදල මේවට කෑ ගහන්නෙ..
    උන්ගෙ ආසාවනෙ මේක..
    උන්ගෙ සල්ලි.. උන්ගෙ ආසාව..
    කිසිම ලස්සනක් නැහැ photos වල නම්
    ඒත් ඒවට බනින්න එපා බං..
    අවුරුදු ගානකට පස්සේ ඕව බලද්දී තමයි ආතල් එක..
    මේකෙ නම් ඉතින් හූරන් කාල තියෙන්නෙ..
    ඒත් උන්ට හොදනම් අපිට මොකෝ
    දවස ගානෙ කසාද බදින්නෙ නෑ නෙ..

    වෙන රටවල උන් ප්ලේන් වලයි මුහුද යටයි..
    අරහෙයි මෙහෙයි හැමතැනම ඔය ගන්නෙ..
    මේකෙ වරදක් නැහැ මට නම්..
     
    Last edited:
    අනේ මන්දා.. මට නම් ඒ හැටි කොලිටියක් නෑ මචං..
    ඒත් ඉතිං උන්ගෙ ආසාවනේ..

    අපෝ ඔව් පට්ට ගාණක් වියදම් වෙන්න ඇති..
    ඔය දවස ඉතිං ජීවිතේටම එකපාරයිනේ එන්නෙ.. ඉතිං හැම එකාම බලන්නෙ පුළුවන් උපරිමයෙන් ලස්සනට වැඩේ කරන්න..
    සල්ලි තියෙන එකෙක් නම් ඉතිං ලොකු ගින්නක් නෑ.. මොකද ඌට සල්ලි තියෙන නිසා.. ඒත් නැති එකා ලෝකෙටම ණය වෙලා වෙඩිම අරන් අන්තිමට කන්න බොන්නවත් නැතුව ලෝකෙට ණයකාරයෙක් වෙනවා..

    උබටත් ගන්න පුලුවන් සුපිරි වෙඩිමක් නේ බන් :P :P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    wenna ba!

    uu balen karanne na ne?

    බලෙන් කරන්නේ නෑ තමයි. ඒත් ගොඩක් මිනිස්සු photography ගැන මුකුත් දන්න අය නෙවෙයි.
    උන් දන්නෙ "දූගේ කසාදෙ පොටෝ ටික, පුතාගෙ උපාධි උත්සවේ පොටෝ ටික, අත්තම්මගෙ අවසන් කටයුතු වල පොටෝ ටික....." කියලා විතරයි.
    උන් photographer කෙනෙක් ගාවට එන්නේ ඒ නොදැනුවත්කම නිසා දන්න එකෙක් ගෙන් වැඩේ කරගන්න.
    සාධාරණව වැඩ කරලා දෙන අය අතරේ DSLR processing, Video editing , Clip extraction අරවා මේවා කියලා නොදන්න එවුන්ගෙන් ගාන කඩා ගන්න එවුන් ඕනේ තරම් ඉන්නවා.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ubanam modayek ban
    cameravak tibba paliyata photo gahanna ona ekekuta ba
    ekata professional camera gana hoda danumak thiyenne one
    lighting gana danumak thiyenne one, poses, backgrounds, coloring
    gana danumak thiyenne one.

    1. It's more about equipment than we'd like to admit.
    3. Many times, sadly, it doesn't even matter if your photos are all that good or not.
    4. Photography is easier than we'd like to admit.

    https://redd.it/ovy78